අද අපි සමරන්නේ මොකද්ද ?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son

මචන් උඹ දෙමළ බවත්, යුද්දෙ කල මහින්දට අකමැති බවත් මේ යන විදිය ගැනා කැමති බවත් අපි දන්නව. නිකම් බොරු පොයින්ට් හොයාගෙන එල්ලෙන්න එපා බන්.උඹ සතුටින් ඉදපන් මේ කාලය ආයෙ එන්නෙ නෑ බන් 2017-2018 න් පස්සෙදි.
යුද්ද කල මහින්ද .... sarcasm in its edge..

යුද්ධ කල මහින්දට නෙමෙයි මම අකමැති හොරා කාපු මහින්දට...
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹල මෙතන ශෙනාල්ව පතුරු අරින්න එපා ඌ දෙමල නිසා...(හොක්-හොක්)
    ඌ අපිට නිදහස ලැබිිච්ච එක ගැන කියල තියන දේ ඇත්ත. අපිට පෙබ.4 ලැබුනේ සම්පූර්ණ නිසහසක් නෙවෙයි. ඩොමීනියන් තත්ත්වයක්. නියම නිදහස ලැබුනේ 72දී සිරිමා බණ්ඩාරනායක ගෙනාපු ජනරජ ව්‍යවස්ථාවෙන්....

    පාට කණ්නාඩි ගලවපල්ලා. ඇත්තට ඉඩ දිපල්ලා.....
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලංකාවේ ඉන්නේ මුල් අයිතිකාරයෝද?

    //ඉන්පසුව වැදගත් වන්නේ 1995 වසරේදී ගෞතම් කුමාර් ශ්‍රාස්ත්‍රි කරන ලද පරීකශනයයි. මොහුගේ පරීක්ෂන වාර්තාව ට අනුව සිoහල , දේමල ජන්වර්ගයන් දෙකම , පාරම්පරික වැදි ගෝත්‍රිකයන්ට දක්වන ජාන සම්භන්ධතාවය ඉතා දුරස් අතර වැඩි සම්භන්දතාවක් දක්වන්නේ දකුණු ඉනදියානුවන්ටය. තවදුරටත් ඔහු කියා සිටින්නේ සිoහල ජාන බෙoගාලි වැසියන්ට වඩා දකුණු ඉන්දීය වසියන්ට වැඩි සමීපතාවයක් දක්වන බවයි. මොහු කියා සිටින තවත් වැදගත් කථාවක් වනුයේ ලoකාවේ දෙමල ජනයාගේ ජාන වලට වැඩිම සම්දන්ධතවයක් ඇත්තේ දකුණු ඉන්දීය වැසියන්ටත් වඩා සිoහල ජාතිකයන්ගෙන් බවයි.

    Kshatria, G. K. (1995). Genetic Affinities of Sri Lankan Population. 67, 6, 843-866.

    http://www.ncbi.nlm.nih.gov/pubmed/8543296

    අනුව සිoහලයාගේ ජාන සම්භන්ධතාවය පහත පරිදි වේ.

    ඉන්දීය දෙමල 69.86%
    බෙoගාල 25.41%
    වැදි 4.73%

    තවද ලoකා දෙමලාගේ ජාන සම්භන්දතාවය පහත පරිදි වේ.

    සිoහල 55.20%
    බෙoගාල 28.17%
    ඉන්දියානු දෙමල 16.63%

    //

    සිංහල ප්‍රවේණිය ගැන විකිපීඩියාවේ තියනවා කෙරුන පරීක්ෂණ ගොඩක් ගැන තියනවා ... රාවනා කාලේ ඉදන් ආවය කියන වැදී ගෝත්‍ර වලට අපේ තියන ජානමය සම්බන්දතාව ගොඩක් අඩුයි ඒවගෙන් පෙන්නලා තියන හැටියට ..

    https://en.wikipedia.org/wiki/Genetic_studies_on_Sinhalese
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    1.සමස්ත ජනගහනයෙන් සිංහල කොටස කොපමණද?
    2.එම කොටසෙන් උබ කිව්ව මුල් පදිංචිකාරයෝ කොච්චරද?
    3.එලෙස ගත්කල සමස්ත ස්වධෙඉශිකයං කොපමණද?
    4.විධෙඉශිකයං කොපමණද?

    කුලක පාඩම කියලා දෙන ධවසෙ වැස්සද ඉස්කෝලේ යන්න බැරි උනේ?

    1. 74.9%
    2. 100%
    3. 79.4%
    4. 25.1%
    2011 වාර්ථා වලට අනුව ඔය ගනන් තමයි.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    උඔලත් එකක් කතා කරණවට වඩා හොඳයි කලු ගලේ කට අතුල්ල ගන්නවා.
    කොළ කන්නාඩි දාගෙන හිටපන් දිගටම. සතුටුවෙයන් ඒ ගැන කියලා. අන්තිමට තේරෙනකොට ප්‍රමාද වැඩී....
    :no::no:

    සමාවෙන්න මට වැරදුනා ... උඔලට කොහෙද තේරෙන්නේ උඔ දෙමළ නේ
    සතුටින් ඉඳහන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මචන් උඹ දෙමළ බවත්, යුද්දෙ කල මහින්දට අකමැති බවත් මේ යන විදිය ගැනා කැමති බවත් අපි දන්නව. නිකම් බොරු පොයින්ට් හොයාගෙන එල්ලෙන්න එපා බන්.උඹ සතුටින් ඉදපන් මේ කාලය ආයෙ එන්නෙ නෑ බන් 2017-2018 න් පස්සෙදි.

    ජාතිවාදය ඇදලා ගන්න එපා මචන්.සංවාදය, සංවාදයක් විදියට කරගෙන යමු.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    බයිලා නැතුව කියපන්කො කුවෙනිගේ අයියගේ පරම්පරාවේ උන් කෝ කියලා.. එතකොට පිළිගන්නම්..

    ඇයි බන් කුවේණිව රජ ගෙදරින් පැන්නුවම, ඒකි කෙලින්ම ගියේ නෑදෑයෝ ළගටනේ, ඊට පස්සේ කට්ටිය ඒකිව ගහලා මැරුවා ග්‍රෝත්‍රය පාවලා දීපු එකට. ළමයි ටික මළය රටට (කදුකරයට ඉස්සර කිව්වේ මලය රට කියලයි) ගිහින් කෑලෑ වැදුනා. උන්ගෙන් තමයි වැද්දෝ පැවතෙන්නේ. උන් සමහර විට, මළය රටේ කදුකරය හරහා, මහිංයන්ගනයට යන්න ඇති. ඒක නිසා තමයි වර්තමානයේ මහියන්ගනය පැත්තේ වැද්දේ ඉන්නේ.

    පස්සේ කාලයක් එක්ක ඉන්දියන් උන් ලංකාවේ ස්වේදේශිකයන් එක්ක මිශ්‍රවෙලා තමයි සිංහල ජාතිය හැදුනේ. විජයගේ කට්ටිය මුළු ලංකාවම ඇල්ලුවා කියලා නෑ බන් කොහේවත්. එහෙම තියෙන මුලාශ්‍රයක් තියෙනවා නම් මට පෙන්වපන් කෝ, උන් ආවේ තම්බපණ්ඩියෙන්. තම්බපණ්ඩිය කියන්නේ අද මන්නාරමටයි. අනුරාධපුර යුගයේ තම්බපණ්ඩිය අයිති රජ රටටයි. එතකොට විජයගේ කට්ටිය හිටියේ රජරට, රජ රටට අමතර ලංකාවේ මයා රට, රුහූණු රට කියලා තව 2 ක් තිබ්බා.මලය රට කිව්වේ පොඩි ප්‍රදේශයක්. එතකොට ලංකාවේ හිටපු ස්වේදේශිකයන් අනෙක් ප්‍රදේශවල ඉදගෙන රට පාලනය කරලා තියෙනවා, උන් කාලයක් එක්ක විජයගේ කට්ටියත් එක්ක මිශ්‍ර වෙලා තමයි සිංහලු හැදිලා තියෙන්නේ.

    ඉතින් ඕක නේන්නම් කිව්වේ සිංහල උනුත් එහෙනම් ස්වාදෙසිකයෝ නෙමේ කියලා. වද්දා ලංකාවේ ස්වාදෙශිකයා.. ඔස්ත්රිලියාවෙ ආබොර්ජීන් උන්. ඉතින් කොහොමද ඔස්ට්‍රිලියාවේ යි මේකෙයි වෙනස. ඔස්ට්‍රිලියාවේ සුද්දෝ රට පාලනය කළා, ලංකාවෙ විජයගේ කට්ටිය පාලනය කළා.. දෙගොල්ලොම පිට උන්.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඉතින් ඕක නේන්නම් කිව්වේ සිංහල උනුත් එහෙනම් ස්වාදෙසිකයෝ නෙමේ කියලා. වද්දා ලංකාවේ ස්වාදෙශිකයා.. ඔස්ත්රිලියාවෙ ආබොර්ජීන් උන්. ඉතින් කොහොමද ඔස්ට්‍රිලියාවේ යි මේකෙයි වෙනස. ඔස්ට්‍රිලියාවේ සුද්දෝ රට පාලනය කළා, ලංකාවෙ විජයගේ කට්ටිය පාලනය කළා.. දෙගොල්ලොම පිට උන්.

    උබට කියන එක තේරෙන්නේ නැද්ද බන්?
    මුළු ලංකාවම විජය පාලනය කරා කියලා කොහේද මම කිව්වේ? මම කිව්වේ උන් හිටියේ තම්බපණ්ඩියේ කියලයි, ඒක තිබ්බේ රජ රට. මම හිතන්නේ නෑ උන් මුළු රජ රටමත් පාලනය කරන්න ඇති කියලා, මොකද කුවේණි වෙන රටකට ගියා කියලා නෑ, ළමයි දෙන්නා විතරයි රටින් පිට මළය රටට ගිහින් තියෙන්නේ. කුවේනිව පැන්නුවම, ඒකි කෙලින්ම ගියේත් නෑදෑයෝ ළගටයි. උන් ඉදලා තියෙන්නේ විජය අල්ලගත්තේ නැති පැත්තක, ඒකෙනුත් ඔප්පු වෙනවනේ විජය මුළු ලංකාවම අල්ලගත්තේ නෑ කියලා. සිංහල උන්ගෙන් බහුතරය ස්වදේශීකයෝ තමයි. යක්ෂ (ලංකන්) , නාග (ලංකන්) , දේව (ලංකන්) , විජයගේ (ඉන්දියන්). 3/4 > 1/4
     
    :(:(

    එහෙනම් ලංකාවේ පලවෙනි රජ්ජුරුවෝ විජය නෙමෙයි ද?
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    යුද්ද කල මහින්ද .... sarcasm in its edge..
    යුද්ධ කල මහින්දට නෙමෙයි මම අකමැති හොරා කාපු මහින්දට...
    ok:P

    උඹල මෙතන ශෙනාල්ව පතුරු අරින්න එපා ඌ දෙමල නිසා...(හොක්-හොක්)
    ඌ අපිට නිදහස ලැබිිච්ච එක ගැන කියල තියන දේ ඇත්ත. අපිට පෙබ.4 ලැබුනේ සම්පූර්ණ නිසහසක් නෙවෙයි. ඩොමීනියන් තත්ත්වයක්. නියම නිදහස ලැබුනේ 72දී සිරිමා බණ්ඩාරනායක ගෙනාපු ජනරජ ව්‍යවස්ථාවෙන්....
    පාට කණ්නාඩි ගලවපල්ලා. ඇත්තට ඉඩ දිපල්ලා.....
    ok:rofl:

    ජාතිවාදය ඇදලා ගන්න එපා මචන්.සංවාදය, සංවාදයක් විදියට කරගෙන යමු.
    ok:rolleyes:

    උඹලගෙ මට්ටම හොඳයි. අපි කැපුනා. ජාතිවාදී කතා කියන එවුන් එක්ක උඹල වගෙ උන් කතා කරන්න සුදුසු නෑ. බෝ වෙනව. මුල් පදිංචි කාරයොන්ගෙ කතාවක් ඇදල ගත්තු එකට දීපු උත්තරේනෙ දිරවගන්න අමාරු? ඕකේ අපි මාරු.:yes::cool:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    8 පාස් නැති වාචාල ගොබ්බයො පාර්ලිමේන්තු යවන්නේ නැතුව,
    හොඳ මිනිස්සු ටිකක් යවපල්ලා.
    ඊට පස්සේ සංවර්ධනය ගැන කතා කරපල්ලා.
    ලොල්. :rofl:

    යටත් විජිත කතාව පැත්තකට දාපන්.
    පාලකයෝ කියලා වැඩිපුර බැනුම් අහන ගොබ්බ සෙට් එකක් ඉන්න සංවර්ධිතයි රටක් හොයල බලපන්.

    සිරිමා ආණ්ඩු කලේ මිනිස්සුන්ට මිනිස්සුන්ට එපා කරවන ප්‍රතිපත්ති හදන්නේ නැතුව සමබරව කරගෙන අවා නම් රටට ගොඩ යාමක් තිබ්බා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    උඹලගෙ මට්ටම හොඳයි. අපි කැපුනා. ජාතිවාදී කතා කියන එවුන් එක්ක උඹල වගෙ උන් කතා කරන්න සුදුසු නෑ. බෝ වෙනව. මුල් පදිංචි කාරයොන්ගෙ කතාවක් ඇදල ගත්තු එකට දීපු උත්තරේනෙ දිරවගන්න අමාරු? ඕකේ අපි මාරු.:yes::cool:

    කිනම් පයන්නක්ද මේ.
    මමත් සිංහල බෞද්ධ.
    ඔය කතාවට මගේ නම් හිත රිදුනේ නෑ.ඒත් මචන් වචන භාවිතා කරනකොට ටිකක් පරිස්සමින් පාවිච්චි කරන්න ඕනි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් ඕක නේන්නම් කිව්වේ සිංහල උනුත් එහෙනම් ස්වාදෙසිකයෝ නෙමේ කියලා. වද්දා ලංකාවේ ස්වාදෙශිකයා.. ඔස්ත්රිලියාවෙ ආබොර්ජීන් උන්. ඉතින් කොහොමද ඔස්ට්‍රිලියාවේ යි මේකෙයි වෙනස. ඔස්ට්‍රිලියාවේ සුද්දෝ රට පාලනය කළා, ලංකාවෙ විජයගේ කට්ටිය පාලනය කළා.. දෙගොල්ලොම පිට උන්.

    ඇයි සිංහල උන් ආවේ ඉන්දියා‍වෙන්ද? ඉන්දියාවෙන් ආවා නන් පෙන්නපන් බලන්න සිංහල උන් ඉන්න හරිය ඉන්දියාවේ? නිකන් පලයන් බන් කිච නොවී...
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මොකද්ද බන් අපිට හම්බුනා නිදහස ?

    නිෂ්පාදන අංශය හා සේවා
    ගණිකාවන් ඇරෙන්න වෙන කියන්න තරම් දෙයක් ලංකාවේ හදන්නේ නැ

    උඹෙ අම්මා නේද මෙක කිව්වෙ?