My girl is 2weeks pregnant.. how to get an abortion

padrino

Member
Feb 4, 2016
24
5
0
Machanla, mage girl 2 week preganant, apita dannam marry karanna ba.. meka abort karaganna widhihal kiyahallako..

Early hinda wadi karadarayak nathiwa karaganna puluwan wei neda..

mara apsat ban epa wela inne..

(mama dannawa, meka naraka wadak kiyala eth me welawe api dennam meka continue karoth api dennage jeewithe wenas wenawa samagayen mage girl kon wennath puluwan mama ekata asa na, ane machanla mekata wisadumak hoyala diyanlako)....
 
ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උඹට ඕක කරන්නද එපාද කියල උපදෙස් දෙන්න යන්නේ නෑ මම. ඒක උඹ තීරණය කරපං. මේ කියන්නේ ලංකාවේ ඇබෝෂන්ස් වල තත්වේ.

    නීත්‍යානුකූලව කරන්න පුළුවන් අම්මගේ ජීවිතේට අනතුරක් වෙනවනම් විතරයි. අනිත් ඔක්කොම නීති විරෝදී.

    එත් ලංකාවේ දවසකට නීති විරෝධී ගබ්සාවන් 1000ක් විතර කෙරෙනවා. ඔව්, දවසට 1000ක්. නීති විරෝදී ගබ්සා කරනවානම් මේවට ලැස්ති වෙලා යන්න. (මේවා study කරලා තියෙන හින්ද කියන්නේ)

    1. දෙන බෙහෙත් පෙති වල අතුරු ආබාධ
    2. ඕවා ගොඩක් වෙලාවට කරන්නේ හොස්පිටල් එකක attendant කෙනෙක් වගේ කිසිම සුදුසුකමක් නැති අය. යෝනියෙන් ඇතුලට අඩුම තරමේ ජීවානුහරණය කරපු නැති අඬු, යකඩ කෑලි දාල සූරලා සූරලා එලියට අදින්නේ. සමහර කෙල්ලෝ ලේ ගිහිල්ල මැරෙනවා. සමහරු විෂබීජ වලින් මැරෙනවා.
    3. වේදනාව දරාගන්න බැරුව සමහර කෙල්ලෝ සිහිනැති වෙනවා.
    4. සැලකිය යුතු පිරිසක් ගබ්සාව කරන එකා අතින් දූෂණය වෙනවා. අඩුම තරමේ ලිංගික අතවරයට ලක්වෙනවා. කෙල්ල ඉන්නේ හොඳටම බයවෙලා. ඒක නිසා බයකරලා බලෙන් දේවල් කරවගන්න ලේසි.
    5. තමුන් වින්ද වේදනාව, දූෂණය උනොත්/අතවරයට ලක් උනොත් ඒ සිද්දිය ගැන මතකය, මගේ දරුවා මම නැති කරා කියල දැනෙන පීඩනය කෙල්ලට (සහ උඹටත්) මුළු ජීවිතේටම වද දෙයි.
    6. අහුවුනොත් අවුරුදු 3 සිට 7 දක්වා උපරිමයකට යටත්ව සිර දඬුවම් සහ දඩයක්.

    උඹල දෙන්නම හොඳටම බයවෙලා අසරණ වෙලා ඇත්තේ. මට තේරෙනවා. එත් කරන දෙයක් ඔය හැමදේම ගැන හිතල කරපන්. අනිත් හැම option එකක්ම එක පාරක් නෙවේ 10 පාරක් ආයේ ආයේ try කරලා බැරිම උනොත් විතරක් ඔය option එක ගැන කල්පනා කරපන්. මම කිව්වේ "කල්පනා කරපන්" කියල විතරයි. ඕක කරන්න කියලනම් මම කවදාවත් කියන්නේ නෑ.

    කෙල්ලව බැඳලා රට යන්න වගේ දෙයක් කරන්න පුලුවන්නම් එහෙමවත් කරන්න try කරපං.
     
    Last edited:

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    abortion illegal ne ban lankawe. karoth horen thama

    habai owa karanda hora dostharala lagata aran giyama ubage kellata un karanda one hama reddama karai baya karala ekiwa.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,062
    16,797
    113
    අපෝ මහ පව් වැඩ ඕවා..උබට වඩා ඒ කෙල්ල තමා ඕවලින් විදවන්නේ..ටැබක් තියෙනවලු..ඒක බිව්වහම කෙල්ලොන්ගේ බඩ ඇතුලට ඇසිඩ් දැම්මා වගේ පිච්චේනවලු.රෑට නිදාගන්නත් බැහැලු.ආයේ ළමයි හදන්නත් බැරි වෙනවලු..:(
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    mewage ewata help karanna epa machan, help karoth me paw kara wadeta umbalath ekathu wenawa, minimaruwek wenna epa :angry:

    dan ithin thathha kenek wenna ready weyan, asahane wadi wela athule hala gattha nam honda wade :angry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඕවට වචනෙකින් හරි උදව් වෙන එකත් පව් බන්..:(
    බැඳල නැත්නම් බැඳපන්..බැඳල ළමයව හදා ගනින්.....

    හිත හදා ගන්න පුළුවන් ද බං උඹේම ලේ වලින් හැදුන එකාව නැති කරල දාන්න.....ආයේ ආත්ම ගාණකට දරුවො නැතිව විඳවන්න වෙයි බං....
    ඒ නිසා ඔය වැඩේ කරන්න එපා....

    බැරිම නම් උඹේ ඔය කොයිපටේ කපල දාපන්....ආයේ ළමායෙක් හදාගන්න බැරිවෙන්නම...එතකොට අවුලක් නෑ
     
    padrino

    Member
    Feb 4, 2016
    24
    5
    0
    abortion illegal ne ban lankawe. karoth horen thama

    habai owa karanda hora dostharala lagata aran giyama ubage kellata un karanda one hama reddama karai baya karala ekiwa.

    mama eganath hithuwa ban.. eth mama balanne oral medication ekakaing karanna puluwan kiyala net eke tiyenawa.. nathuwa clinical abortion ekak nemei..

    "One tablet of Mifepristone and four tablets of Misoprostol comprising a single dose " oka thamai balanne.. danna doc kenekwa thamai hoyanne..
     
    padrino

    Member
    Feb 4, 2016
    24
    5
    0
    machanla mamath asai thatha kenek wenna, mata honda salary ekakuth tiyenawa girluth honda job ekak karanne.. eth prashne tiyenne kohomada girl samajeta muhuna denne anika eyalage ammalata kohomada muhuna denne kiyana ekai prashne..

    Api kohomath next year mid wage marry karanna inne.. danma ganna widihayak na wediing eka ethakoata ona kenekta therenawane kathawa...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    machanla mamath asai thatha kenek wenna, mata honda salary ekakuth tiyenawa girluth honda job ekak karanne.. eth prashne tiyenne kohomada girl samajeta muhuna denne anika eyalage ammalata kohomada muhuna denne kiyana ekai prashne..

    Api kohomath next year mid wage marry karanna inne.. danma ganna widihayak na wediing eka ethakoata ona kenekta therenawane kathawa...

    kellata mokuth unoth ubata oya mokuth na.. :angry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    machanla mamath asai thatha kenek wenna, mata honda salary ekakuth tiyenawa girluth honda job ekak karanne.. eth prashne tiyenne kohomada girl samajeta muhuna denne anika eyalage ammalata kohomada muhuna denne kiyana ekai prashne..

    Api kohomath next year mid wage marry karanna inne.. danma ganna widihayak na wediing eka ethakoata ona kenekta therenawane kathawa...

    අනේ මන්දා.... දෙන්න එක්ක රට පලයන්......අවුරුදු ගාණක් ඉඳල වරෙන්....එහෙන් බැන්ඳ වගේ...ගෙවල් වල කට්ටියටත් විස්තරේ කියල.....

    ඔය පව් වැඩේ කරන්න එපා බං
     
    • Like
    Reactions: psycho95 and creed1

    padrino

    Member
    Feb 4, 2016
    24
    5
    0

    ඕවට වචනෙකින් හරි උදව් වෙන එකත් පව් බන්..:(
    බැඳල නැත්නම් බැඳපන්..බැඳල ළමයව හදා ගනින්.....

    හිත හදා ගන්න පුළුවන් ද බං උඹේම ලේ වලින් හැදුන එකාව නැති කරල දාන්න.....ආයේ ආත්ම ගාණකට දරුවො නැතිව විඳවන්න වෙයි බං....
    ඒ නිසා ඔය වැඩේ කරන්න එපා....

    බැරිම නම් උඹේ ඔය කොයිපටේ කපල දාපන්....ආයේ ළමායෙක් හදාගන්න බැරිවෙන්නම...එතකොට අවුලක් නෑ

    Machan mamath asai ban daruwawa hadaganna.. e mage le mama mage girltath daruwath adarei..

    eth prashne tiyenne me samagen monakiyayda kiyana ekai... etath wada girl ge ammala oka kohoma bari ganida...
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    mama eganath hithuwa ban.. eth mama balanne oral medication ekakaing karanna puluwan kiyala net eke tiyenawa.. nathuwa clinical abortion ekak nemei..

    "One tablet of Mifepristone and four tablets of Misoprostol comprising a single dose " oka thamai balanne.. danna doc kenekwa thamai hoyanne..

    me seen eka nam mama danna kenek karala thiyenawa godak kaalekata kalin .. not 4 tablet, he told me 3 tablets
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    abortion illegal.....ඊට වඩා ඕව සහ ගහන අපරාද බං
    ඔයිට කලින් ඕව හිතන්න තිබ්බෙ...ඇයි බං රුපියල් 60 වියදම් කරල කොන්ඩම් එකක් ගන්න බැරිද? නැත්තන් ලැජ්ජයි ද
    තරහ වෙන්න එපා එහෙම කිව්වට....හොර වෙද්දු ඇති..හැබැයි උන් දන්නවා කෙල්ලට නැතිවෙන්න දෙයක් නෑ කියල
    කෙල්ලට ආදරේ නං හොර වෙද්දු ලගට උස්සන් යන්න එපා
    පුළුවන් නං ලමයව හදපන්...මිනිස්සුන්ටනේ බන් ප්‍රශ්න එන්නෙ..පලවෙනි පාරට ඔහොම වෙන්නෙ උබලට නෙමේනෙ..හැමෝම උපදින්නෙ ඔහම තමා
    බිත්තර වලින් එන්නෙ නැනේ...ඒ නිසා ඔය පව් වැඩේ කරන්න එපා..හොදට හිතපන්
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Machan mamath asai ban daruwawa hadaganna.. e mage le mama mage girltath daruwath adarei..

    eth prashne tiyenne me samagen monakiyayda kiyana ekai... etath wada girl ge ammala oka kohoma bari ganida...

    ගෙවල් වල කට්ටියට කියල රට යමන් දෙන්නම....
    එහේ අවුරුදු ගාණක් තැපල වරෙන්.... එහෙදි බැන්ඳ කියපන් නෑදෑ සනුහරේට...ඔවුන් නේ ඕව හොයන්නේ......
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඕවට වචනෙකින් හරි උදව් වෙන එකත් පව් බන්..:(
    බැඳල නැත්නම් බැඳපන්..බැඳල ළමයව හදා ගනින්.....

    හිත හදා ගන්න පුළුවන් ද බං උඹේම ලේ වලින් හැදුන එකාව නැති කරල දාන්න.....ආයේ ආත්ම ගාණකට දරුවො නැතිව විඳවන්න වෙයි බං....
    ඒ නිසා ඔය වැඩේ කරන්න එපා....

    බැරිම නම් උඹේ ඔය කොයිපටේ කපල දාපන්....ආයේ ළමායෙක් හදාගන්න බැරිවෙන්නම...එතකොට අවුලක් නෑ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    mewage ewata help karanna epa machan, help karoth me paw kara wadeta umbalath ekathu wenawa, minimaruwek wenna epa :angry:

    dan ithin thathha kenek wenna ready weyan, asahane wadi wela athule hala gattha nam honda wade :angry:

    ඕවට වචනෙකින් හරි උදව් වෙන එකත් පව් බන්..:(
    බැඳල නැත්නම් බැඳපන්..බැඳල ළමයව හදා ගනින්.....

    හිත හදා ගන්න පුළුවන් ද බං උඹේම ලේ වලින් හැදුන එකාව නැති කරල දාන්න.....ආයේ ආත්ම ගාණකට දරුවො නැතිව විඳවන්න වෙයි බං....
    ඒ නිසා ඔය වැඩේ කරන්න එපා....

    බැරිම නම් උඹේ ඔය කොයිපටේ කපල දාපන්....ආයේ ළමායෙක් හදාගන්න බැරිවෙන්නම...එතකොට අවුලක් නෑ

    මටත් කියන්න තියෙන්නේ ඔයටික තමයි. :sorry:

    machanla mamath asai thatha kenek wenna, mata honda salary ekakuth tiyenawa girluth honda job ekak karanne.. eth prashne tiyenne kohomada girl samajeta muhuna denne anika eyalage ammalata kohomada muhuna denne kiyana ekai prashne..

    Api kohomath next year mid wage marry karanna inne.. danma ganna widihayak na wediing eka ethakoata ona kenekta therenawane kathawa...

    සමාජෙට බම්බු ගහගන්න කියපන් බන්. .
    ඔය පව්වැඩේනම් කරන්න එපා. .
    උබට තේරෙන්නේ නෑ බන් ලමයි නැතුව කීදෙනෙක් හොස්පිටල් ගානේ ගිහින් දුක්වෙනවද කියලා. .
    අනික බන් 100% ඕක උබලගේ දෙන්නගේ වැරැද්ද ඒකට අර අහින්සකය පලි නෑ. .
    උබ දැන් ඕක කලොත් අනිවා උබට ලබන ආත්ම ගනනාවකට ලමයි ලැබෙන්නේ නෑ උබලා දෙන්නටම. .
    මේ ආත්මෙත් ලමෙක් නොලැබෙන්න පුලුවන්. .
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    mama eganath hithuwa ban.. eth mama balanne oral medication ekakaing karanna puluwan kiyala net eke tiyenawa.. nathuwa clinical abortion ekak nemei..

    "One tablet of Mifepristone and four tablets of Misoprostol comprising a single dose " oka thamai balanne.. danna doc kenekwa thamai hoyanne..

    ඕව ලංකාවේ තහනම්
    ගෙන්නනෙත් නෑ