බයියෝ_හාන්සියි

KDH

Well-known member
  • Jul 4, 2014
    18,132
    8,176
    113
    රූකඩ රාජ්ජේ

    ඕක මචන් තනිකරම යටින් ගහපු ගේමක්. රියසල් වලට ගිහිපු උන් දන්නෙවත් නෑලු ඔය දෙමලෙන් කියන සීන් එක.ජාතික ගීය ගායනා කරන්න ගිහිපු ඉස්කෝලෙක එකෙක් කිව්වේ. උන් රියසල් කරලා තියෙන්නේ සිංහලෙන්.රියසල් වලට දෙමලෙන් කියන්න සෙට් එකක් ඇවිත් නෑ . දෙමළ සෙට් එකට වෙනම කොහෙහරි රියසල් කරලා.විජයකලා මහේෂ්වරන් ඇතුළු දෙමල නඩේ දෙමලෙන් ජාතික ගීය කිව්වම අත්පුඩි ගැහුවලු. බලපන් මුන්ගේ යටිකුට්ටු වැඩ. ඔය සීපා යටින් උනත් තව මොන ඕන ගේම්ස් ත්යෙනවද කියලා හිතාගන්න පුළුවන් ද?

    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බුද්ධිමත් වෙයන්.. හැමතිස්සෙම ඉතිහාසයෙන් දැනුම, තොරතුරු අරගෙන, ඒවා මත තීරණ ගනින්.. වරදින්නේ නෑ කවදාවත්... My3 පො@@යට support කලේ කවුද? උන් යුද්දේ කාලේදී මොනවද කිව්වේ-කලේ? යුද්දෙට විරුද්ධ උන ඉන්දියාව ඇතුළු බටහිර රටවල් හැම එකක්ම My3 ට support කලේ ඇයි?

    ඊට පස්සේ, මේ අවුරුදු 10 ඇතුලත මහින්ද මොනවද කලේ? 2002-2004 කාලේදී UNP ආණ්ඩුවක් තිබුන කාලේදී ඒ පාලකයෝ මොකද රටට කලේ? උන් 2005 දී මහින්දට බාර දුන්නේ මොන වගේ රටක්ද? මහින්ද 2014 දී පොන්නයට බාර දුන්නේ මොන වගේ රටක් ද?

    ඔන්න ඔය විදිහට තර්කානුකූලව උබ එදා හිතුවා නම්, අද මේ වගේ පසු තැවෙන්න වෙන්නේ නෑ...

    මහින්දගේ ආණ්ඩුවේ ඕන තරම් වැරදි තිබුනා.. ඒ වැරදි කලේ ඇමතිවරු.. නමුත් ඒකට විසදුම තිබුනේ ජනාධිපති අයින් කරන එකෙන් නෙමෙයි.. මහමැතිවරණයකින් දෙසපාලුවොන්ට චන්දෙ නොදී ඉදීම.. අන්න එතනයි ගොඩක් දෙනෙක්ට වැරදුනේ..
    දුවන්නන් වාලේ රැල්ලට යන්නේ නැතුව, හරි දේ , තර්කානුකූලව හිතල තීරණය ගනින් මීට පස්සේ හරි..

    අපේ රටේ පෙළපොත් වලින් ඉතිහාසය අයින් කරන්න යන්නේ කාට ආදරේටද කියල දැන් වත් තේරුම් ගනින්... මුලක් මැදක් නැති හිස් පබයෝ ටිකක් ඉදිරි පරම්පරාව බාරගත්තම, Free wifi, යහපාලනය වගේ සුන්දර වචන ටිකක් දාල, ඒ පබයන්ව අන්දන්න පුළුවන් කියල, බටහිර රටවල් වල මෙහෙ ඒජන්තයෝ දන්නවා.. අන්න ඒ පබයන්ට ඇඳෙන්නේ නැතුව ඉන්න බලපන්.. අඩුම තරමේ උබේ ළමයෙක්ට හරි, මේ රටේ ඉතිහාසය ගැන කියල දීපන්... එතකොට තොප්පිගල කියන්නේ ඇත්තටම කැලයක් ද කියන එක, ඒ පොඩි එකා බුද්ධිමත්ව විමසලා බලාවි.. එතකොට ඒ පොඩි එකා, රටට ජාතියට ද්‍රෝහී උන කාලකන්නින්ගේ සුන්දර වචන වලට රැවටෙන එකක් නෑ... :no::no:

    :yes::yes::yes:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0

    මේ සිංහල ද්වීපය දෙමල රටක් කිරීමේ මුලාරම්භය පමණි ! ඉදිරියට සම්පුර්ණ රටම දෙමල දේශයක් කිරීම ඇරඹෙනු ඇත ! දෙමල ඊළමට (ක්‍රිස්තියානි) ඇති ප්‍රධාන භාදාව සිංහල භාෂාවත් , බුදුදහමත් වේ ! එබැවින් බටහිර , ඉන්දියාවේ හා පල්ලියේ අනුග්‍රහය ලබන ඊනියා යමපාලකයන් බුදුදහම හා සිංහල භාෂාව මෙරටින් අතුගා දැමීමේ මෙහෙයුමක යෙදී සිටිති ! මෙය විශේෂයෙන් අනාගත පරපුර ඉලක්ක කර ඊනියා අධ්‍යාපන ප්‍රතිසන්ක්ස්කරණ හරහා ක්‍රියාත්මක වේ ! එනම් ප්‍රාථමික ශ්‍රේණි දරුවන්ට මව් බස වන සිංහල බසට අමතරව , දෙමල බස ඉගැන්වීම තුලිනි ! ඒ තුලින් කුඩා කල සිටම ද්‍රවිඩ බසට හුරු කිරීම හරහා අනාගතයේ රටම ඉලක්ක කර සිදුවන ද්‍රවිඩ කරණයේදී , ද්‍රවිඩ බස උගත් අයට ප්‍රමුක ස්ථානයක් දීම තුලිනි ! අප නොදැනීම අපේ දරුවන් “දෙමලකරණය ” කරනු ලබන්නේ ඊනියා අධ්‍යාපනය හා ශිෂත්වය තුලිනි ! ඔවුන් විසින්ම ඇති කල ඊනියා ජනවාර්ගික අර්බුදයට මුවාවී කරන මේ දෙමල කරණයට වාසුදේව වැනි නායකයන්ද සම්බන්ධය !
     
    ranjana disasekara

    Well-known member
  • ඔච්චර ජාති ඉන්න ඉන්දියාවේත් ජාතික ගීය කියන්නේ හින්දියෙන් විතරයි..
    අපේ එව්න්ගේ කොන්දේ තියෙන පන හිත ගන්න පුළුවන් ඊයේ උන දෙයින්...
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    සබන් කැල්ලක් නැද්ද?:P

    download19.jpg

    :lol::lol::lol::lol:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ප්‍රබාකරන් යුද්ධ කරේ අපරාදේ .ඉස්සර ඉදන් චන්දෙට පොනිල්ට වැඩ කරානම් ඉවරයි....
    ඒක කරා හුත්තෝ... මිස්ටර් පිරභා ඉන්නකන් වෑඩකරේ පොන්ල්ට තමයි. ඒත් අවාසනාවකට මෑදමුලනේ ගන්කබරයෙක් ජනාදිපති වෙලා මිස්ටර් පිරභාගේ අහින්සක සිහිනය බොද කරා. හරි නරකයි නේ..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,132
    8,176
    113
    රූකඩ රාජ්ජේ
    ඒක කරා හුත්තෝ... මිස්ටර් පිරභා ඉන්නකන් වෑඩකරේ පොන්ල්ට තමයි. ඒත් අවාසනාවකට මෑදමුලනේ ගන්කබරයෙක් ජනාදිපති වෙලා මිස්ටර් පිරභාගේ අහින්සක සිහිනය බොද කරා. හරි නරකයි නේ..

    :lol::lol::lol::lol::lol:

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    කෝ බන් ත්‍රෙඩ් එක දාපු අවජාතකය ???

    ලොල් බන් දැන් කට්ටිය ආය හොයාගනවත්නැ ටික කාලෙකට ආය කට්ටිය සෙට් වෙන්නේ කවුරුහරි හිරෙ දාපුවාම තමයි වීරයෝ ටික වගේ ත්‍රඩ් ඇරලා නටනවා :lol::lol: