බයියෝ_හාන්සියි

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    බුද්ධිමත් වෙයන්.. හැමතිස්සෙම ඉතිහාසයෙන් දැනුම, තොරතුරු අරගෙන, ඒවා මත තීරණ ගනින්.. වරදින්නේ නෑ කවදාවත්... My3 පො@@යට support කලේ කවුද? උන් යුද්දේ කාලේදී මොනවද කිව්වේ-කලේ? යුද්දෙට විරුද්ධ උන ඉන්දියාව ඇතුළු බටහිර රටවල් හැම එකක්ම My3 ට support කලේ ඇයි?

    ඊට පස්සේ, මේ අවුරුදු 10 ඇතුලත මහින්ද මොනවද කලේ? 2002-2004 කාලේදී UNP ආණ්ඩුවක් තිබුන කාලේදී ඒ පාලකයෝ මොකද රටට කලේ? උන් 2005 දී මහින්දට බාර දුන්නේ මොන වගේ රටක්ද? මහින්ද 2014 දී පොන්නයට බාර දුන්නේ මොන වගේ රටක් ද?

    ඔන්න ඔය විදිහට තර්කානුකූලව උබ එදා හිතුවා නම්, අද මේ වගේ පසු තැවෙන්න වෙන්නේ නෑ...

    මහින්දගේ ආණ්ඩුවේ ඕන තරම් වැරදි තිබුනා.. ඒ වැරදි කලේ ඇමතිවරු.. නමුත් ඒකට විසදුම තිබුනේ ජනාධිපති අයින් කරන එකෙන් නෙමෙයි.. මහමැතිවරණයකින් දෙසපාලුවොන්ට චන්දෙ නොදී ඉදීම.. අන්න එතනයි ගොඩක් දෙනෙක්ට වැරදුනේ..
    දුවන්නන් වාලේ රැල්ලට යන්නේ නැතුව, හරි දේ , තර්කානුකූලව හිතල තීරණය ගනින් මීට පස්සේ හරි..

    අපේ රටේ පෙළපොත් වලින් ඉතිහාසය අයින් කරන්න යන්නේ කාට ආදරේටද කියල දැන් වත් තේරුම් ගනින්... මුලක් මැදක් නැති හිස් පබයෝ ටිකක් ඉදිරි පරම්පරාව බාරගත්තම, Free wifi, යහපාලනය වගේ සුන්දර වචන ටිකක් දාල, ඒ පබයන්ව අන්දන්න පුළුවන් කියල, බටහිර රටවල් වල මෙහෙ ඒජන්තයෝ දන්නවා.. අන්න ඒ පබයන්ට ඇඳෙන්නේ නැතුව ඉන්න බලපන්.. අඩුම තරමේ උබේ ළමයෙක්ට හරි, මේ රටේ ඉතිහාසය ගැන කියල දීපන්... එතකොට තොප්පිගල කියන්නේ ඇත්තටම කැලයක් ද කියන එක, ඒ පොඩි එකා බුද්ධිමත්ව විමසලා බලාවි.. එතකොට ඒ පොඩි එකා, රටට ජාතියට ද්‍රෝහී උන කාලකන්නින්ගේ සුන්දර වචන වලට රැවටෙන එකක් නෑ... :no::no:

    niyameta pahadili karala tiyenawa ban
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    12670069_1056268104396367_4692001020217410093_n.jpg

    :lol::lol::lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සහිතක ඇත්ත

    You must spread some Reputation around before giving it to funkyguy89 again.

    no worries machan... හර්ද සාක්ෂියට අනුව වැඩ කරන අයට දැනෙන්න විතරයි ඕක දැම්මේ.... :)
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර
    බුද්ධිමත් වෙයන්.. හැමතිස්සෙම ඉතිහාසයෙන් දැනුම, තොරතුරු අරගෙන, ඒවා මත තීරණ ගනින්.. වරදින්නේ නෑ කවදාවත්... My3 පො@@යට support කලේ කවුද? උන් යුද්දේ කාලේදී මොනවද කිව්වේ-කලේ? යුද්දෙට විරුද්ධ උන ඉන්දියාව ඇතුළු බටහිර රටවල් හැම එකක්ම My3 ට support කලේ ඇයි?

    ඊට පස්සේ, මේ අවුරුදු 10 ඇතුලත මහින්ද මොනවද කලේ? 2002-2004 කාලේදී UNP ආණ්ඩුවක් තිබුන කාලේදී ඒ පාලකයෝ මොකද රටට කලේ? උන් 2005 දී මහින්දට බාර දුන්නේ මොන වගේ රටක්ද? මහින්ද 2014 දී පොන්නයට බාර දුන්නේ මොන වගේ රටක් ද?

    ඔන්න ඔය විදිහට තර්කානුකූලව උබ එදා හිතුවා නම්, අද මේ වගේ පසු තැවෙන්න වෙන්නේ නෑ...

    මහින්දගේ ආණ්ඩුවේ ඕන තරම් වැරදි තිබුනා.. ඒ වැරදි කලේ ඇමතිවරු.. නමුත් ඒකට විසදුම තිබුනේ ජනාධිපති අයින් කරන එකෙන් නෙමෙයි.. මහමැතිවරණයකින් දෙසපාලුවොන්ට චන්දෙ නොදී ඉදීම.. අන්න එතනයි ගොඩක් දෙනෙක්ට වැරදුනේ..
    දුවන්නන් වාලේ රැල්ලට යන්නේ නැතුව, හරි දේ , තර්කානුකූලව හිතල තීරණය ගනින් මීට පස්සේ හරි..

    අපේ රටේ පෙළපොත් වලින් ඉතිහාසය අයින් කරන්න යන්නේ කාට ආදරේටද කියල දැන් වත් තේරුම් ගනින්... මුලක් මැදක් නැති හිස් පබයෝ ටිකක් ඉදිරි පරම්පරාව බාරගත්තම, Free wifi, යහපාලනය වගේ සුන්දර වචන ටිකක් දාල, ඒ පබයන්ව අන්දන්න පුළුවන් කියල, බටහිර රටවල් වල මෙහෙ ඒජන්තයෝ දන්නවා.. අන්න ඒ පබයන්ට ඇඳෙන්නේ නැතුව ඉන්න බලපන්.. අඩුම තරමේ උබේ ළමයෙක්ට හරි, මේ රටේ ඉතිහාසය ගැන කියල දීපන්... එතකොට තොප්පිගල කියන්නේ ඇත්තටම කැලයක් ද කියන එක, ඒ පොඩි එකා බුද්ධිමත්ව විමසලා බලාවි.. එතකොට ඒ පොඩි එකා, රටට ජාතියට ද්‍රෝහී උන කාලකන්නින්ගේ සුන්දර වචන වලට රැවටෙන එකක් නෑ... :no::no:

    100 % agree machan
     
    • Like
    Reactions: BINGU_PUTHA

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    අහ්හ් පොන්නයා ආවද ? උදේ පාන්දර ජාතිය ඇමතුවා නේද අවජතකයා එලකිරියට ඇවිල්ල ? කෝ ජාතික ගීය දෙමලෙන් කිඋවේ නැහැ කියල ? ඔන්න ගයලා තියෙන්නේ ගිහින් හොදපන් පුක සිරිකොතේ

    :D
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    නිදහසක් නැති නිදහසක්
    සිංහයා නැති කොඩි ගසක්
    “නමෝ නමෝ තායේ…” අහන්නට
    සිදුවුනේ නම් පෙර පවක්

    සිංහද්වීපය නැති කරන්
    ධර්මද්වීපය හොරු අරන්
    ‘ප්‍රජාතන්ත්‍රය’ රජ කරන්නට
    ගෙනාවේ අමු කොටි රැලක්

    උතුර උතුරෙන් වෙන් කරන්
    නැගෙනහිර දැනටත් අරන් ?
    ඉතුරු ටික තිබුනත් එකයි ‘හෙට’
    සමරතී නැති “නිදහසක්”

    සුද්දා ළඟ හිස, දණ නමන්
    කොටියගේ පා ලෙවකමින්
    තරුණ දරුවෙක් සිර කරන් අද,
    දමව් ඕකට වෙන නමක්

    අව්වටත් බය පිං හරක්
    රටම වනසයි, මහ දුකක්
    දැයේ නිදහස ‘යලි’ දිනන්නට
    වරෙව් හෙළයනි දැන් ඉතින්

    not my own creation.. but same as my feeling.. my thought ...
     
    Last edited:

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    මේ සිංහල ද්වීපය දෙමල රටක් කිරීමේ මුලාරම්භය පමණි ! ඉදිරියට සම්පුර්ණ රටම දෙමල දේශයක් කිරීම ඇරඹෙනු ඇත ! දෙමල ඊළමට (ක්‍රිස්තියානි) ඇති ප්‍රධාන භාදාව සිංහල භාෂාවත් , බුදුදහමත් වේ ! එබැවින් බටහිර , ඉන්දියාවේ හා පල්ලියේ අනුග්‍රහය ලබන ඊනියා යමපාලකයන් බුදුදහම හා සිංහල භාෂාව මෙරටින් අතුගා දැමීමේ මෙහෙයුමක යෙදී සිටිති ! මෙය විශේෂයෙන් අනාගත පරපුර ඉලක්ක කර ඊනියා අධ්‍යාපන ප්‍රතිසන්ක්ස්කරණ හරහා ක්‍රියාත්මක වේ ! එනම් ප්‍රාථමික ශ්‍රේණි දරුවන්ට මව් බස වන සිංහල බසට අමතරව , දෙමල බස ඉගැන්වීම තුලිනි ! ඒ තුලින් කුඩා කල සිටම ද්‍රවිඩ බසට හුරු කිරීම හරහා අනාගතයේ රටම ඉලක්ක කර සිදුවන ද්‍රවිඩ කරණයේදී , ද්‍රවිඩ බස උගත් අයට ප්‍රමුක ස්ථානයක් දීම තුලිනි ! අප නොදැනීම අපේ දරුවන් “දෙමලකරණය ” කරනු ලබන්නේ ඊනියා අධ්‍යාපනය හා ශිෂත්වය තුලිනි ! ඔවුන් විසින්ම ඇති කල ඊනියා ජනවාර්ගික අර්බුදයට මුවාවී කරන මේ දෙමල කරණයට වාසුදේව වැනි නායකයන්ද සම්බන්ධය !
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    ජනතා විරුද්ධතාවය හමුවේ ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම නතර කරයි.:rolleyes:

    Jathika giya gayapu nathi wele idiriyata apu edithara bayyek..
    respect bro... ahase deyyo na bro jathi thada thada..
    dan thread eka open karapu toyyata enna kiymu bro :P
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    උබලා වගේ මෝඩ විදිහට හිතන උන් ඉන්න නිසා තමා රට තාමත් මේ විදියට තියෙන්නේ හා දේශපාලකයින්ට හිතේ හැටියට රට කන්න පුලුවන් වෙලා තියෙන්නේ. කලින් කියලා තිබ්බනේ ජාතික ගීත දෙකක් කියලා..ජනතා විරෝධයක් ආපු නිසයි නැවතුනේ..ටොයියොද බයියොද කියලා ගොං බෙදීම් ඇති කරන්න එපා.රටට විරුද්ධව දෙයක් වෙනවනම් මොකා කළත් විරුද්ධ වෙයන් , කතා කරපං.හැබැයි ඉන්ටනෙට් එක ඇතුලේ නෙමේ ;) .හොද දෙයක් කළා හෝ කරනවනම් මොකා වුනත් අගය කරපං. නිදහස් දවසෙවත් ගොබ්බ ආතල් ගන්න එපා පිල් බෙදෙන thereads දාලා..රෙප් ඕන තරම් කැපුවට අවුලක් නෑ..මොකද මං ජිවත් වෙන්නේ රෙප් වලින් නෙමේ. ;)
    sd

    ela:yes: