මේකෙන් මොකද්ද බන් වැඩිපුර හොද...දැනට තියෙන්නේ dialog TV එකක් ....CBN Sat කාලයේ ගත්ත එකක් ....මේ SLT එකේ ප්‍රොමෝෂන් එකක් තියෙනව කියලා කියලා Rs 3500 ක් ගෙවලා ගන්න පුළුවන් කියනවා ....පහුගිය දවස් වල වැස්ස නිසා අපිට TV බලන්න නැතිව හෙන කට්ටක් කැවා ..ඒ නිසා ගන්න බැලුවේ ...Peo TV පාවිච්චි කරන අය පොඩ්ඩක් කියන්නකෝ හොදද කියලා ....ප්‍රොමෝෂන් පැකේජ් එක චැනල් 50 යි රු 799/= මාසෙට ...



..