SLT Peo TV vs Dialog TV

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේකෙන් මොකද්ද බන් වැඩිපුර හොද...දැනට තියෙන්නේ dialog TV එකක් ....CBN Sat කාලයේ ගත්ත එකක් ....මේ SLT එකේ ප්‍රොමෝෂන් එකක් තියෙනව කියලා කියලා Rs 3500 ක් ගෙවලා ගන්න පුළුවන් කියනවා ....පහුගිය දවස් වල වැස්ස නිසා අපිට TV බලන්න නැතිව හෙන කට්ටක් කැවා ..ඒ නිසා ගන්න බැලුවේ ...Peo TV පාවිච්චි කරන අය පොඩ්ඩක් කියන්නකෝ හොදද කියලා ....ප්‍රොමෝෂන් පැකේජ් එක චැනල් 50 යි රු 799/= මාසෙට ...
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Ubalage telephone line eke wire short wenawa nam wahidin peotv disconnect wenawa. Line eke wire break wene nathuwa thiboth goda.

    Kadicha wire thiboth aul.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඔව් බන් ...වැස්ස කාලයේ එපාම උනා ...කස්ටමර් කෙයාර් කතා කරලා බැන්නත් එක්ක බන් ...:growl::growl:

    :yes: මම peo අරන් වුනෙත් ඕක. වහිද්දි පොළොව යට වයර් වලට වතුර යන්න අරන් ඩිස්කනෙක්ට් වෙනව නෙට් එක්කම. දැන් එව්ව හදල ඇති. :nerd:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    :yes: මම peo අරන් වුනෙත් ඕක. වහිද්දි පොළොව යට වයර් වලට වතුර යන්න අරන් ඩිස්කනෙක්ට් වෙනව නෙට් එක්කම. දැන් එව්ව හදල ඇති. :nerd:

    අඩෝ එහෙමද..පොඩ්ඩක් වහින දවස් වල වැස්ස පටන් ගන්නකොට නම් internet නැතිවෙලා අපහු connect වෙනවා ..අපේ ගෙදර wire වල අව්ලක්ද නැත්තන් ප්‍රධාන wire එකේ අව්ලක්ද දන්නේ නෑ ...එත් ටෙලිකොම් එකේ ඉදන් 1 KM වගේ දුරින් තමයි ගෙවල් තියෙන්නේ බන් .ප්‍රධාන wire අව්ලක් වෙන්නත් බෑ .
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    අඩෝ එහෙමද..පොඩ්ඩක් වහින දවස් වල වැස්ස පටන් ගන්නකොට නම් internet නැතිවෙලා අපහු connect වෙනවා ..අපේ ගෙදර wire වල අව්ලක්ද නැත්තන් ප්‍රධාන wire එකේ අව්ලක්ද දන්නේ නෑ ...එත් ටෙලිකොම් එකේ ඉදන් 1 KM වගේ දුරින් තමයි ගෙවල් තියෙන්නේ බන් .ප්‍රධාන wire අව්ලක් වෙන්නත් බෑ .

    මුන්ගේ underground cables අවුල් මචන් සමහර පැති වල. වහිද්දී වතුර පිරෙනව ඒ වලවල් වලට. එතකොට ෂෝට් වෙනවා. MSAN ඇදලා සම්පූර්ණ උඩින් එනව නම් ඔන්න හරි. බොහෝවිට අවුලක් නැති වෙයි මචන්. අවුලක් තිබ්බොත් හැත්ත බුරුත්ත ඔක්කොටොම කම්ප්ලේන් කරහන්. එතකොට හදයි. :yes:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Peo tv ganin machan. "Rewind" option eka mara wadagath oi.. Peo tv aran 800/= package eka daganin.. PEO TV

    ඔව් බන් එක තමයි මම හිතන්නේ පැකේජ් එක ..රු 799/= එක චැනල් 50ක් කිව්වා....

    මුන්ගේ underground cables අවුල් මචන් සමහර පැති වල. වහිද්දී වතුර පිරෙනව ඒ වලවල් වලට. එතකොට ෂෝට් වෙනවා. MSAN ඇදලා සම්පූර්ණ උඩින් එනව නම් ඔන්න හරි. බොහෝවිට අවුලක් නැති වෙයි මචන්. අවුලක් තිබ්බොත් හැත්ත බුරුත්ත ඔක්කොටොම කම්ප්ලේන් කරහන්. එතකොට හදයි. :yes:

    ඔව් එක නම් එහෙම තමයි බන් ...මුන් ඇවිල්ලා හදලා හරි දෙනවා ඉක්මනට ...dialog එකේ customer care නම් අන්තිමයි ..
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඔව් බන් එක තමයි මම හිතන්නේ පැකේජ් එක ..රු 799/= එක චැනල් 50ක් කිව්වා....

    ඔව් එක නම් එහෙම තමයි බන් ...මුන් ඇවිල්ලා හදලා හරි දෙනවා ඉක්මනට ...dialog එකේ customer care නම් අන්තිමයි ..

    http://www.slt.lk/en/content/t20-tickets-20
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.

    ඔව් ..ඔව් ..මේක තමයි පැකේජ් එක ....silver එක තමයි රු 799 /= තියෙන්නේ .:)..
    මේ unnatham පැකේජ් එක මොකද්ද බන් ..එකත් රු 799/= වෙන්නේ ...මුන් එකද දන්නේ නෑ දෙන්නේ
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඔව් ..චැනල් 50 ක් කිව්වට ඔකේ වැඩිපුරම තියෙන්නේ ඉතින් වැඩක් නැති ඒවා ...
     
    rddsd7

    Member
    Oct 4, 2011
    15
    2
    3
    machan mama kalin DTV use kale.. signal chora.. podi hulangatath aul yanawa.. customer care 1th aul...
    But lagadi PEOTV walata maaru una.superb quality.. thada wassaka unath high quality balanna puluwan.. package prices are also low... langadi thawa channels wadi karanna yana aranchiyakuth awa.. e wagema customer care 1th dan hondai.
    I suggest PEOTV..
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    machan mama kalin DTV use kale.. signal chora.. podi hulangatath aul yanawa.. customer care 1th aul...
    But lagadi PEOTV walata maaru una.superb quality.. thada wassaka unath high quality balanna puluwan.. package prices are also low... langadi thawa channels wadi karanna yana aranchiyakuth awa.. e wagema customer care 1th dan hondai.
    I suggest PEOTV..
    තැන්ක්ස් බන් ....එහෙනම් මේක ගන්නවා බන් ....ලොකු වෙනසක් නෑ ..ඒ උනාට peo TV එකේ වැඩ වැඩියිනේ ..dialog එකට වඩා චැනල් දෙනවා ...
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,267
    40,974
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඔව් ..ඔව් ..මේක තමයි පැකේජ් එක ....silver එක තමයි රු 799 /= තියෙන්නේ .:)..
    මේ unnatham පැකේජ් එක මොකද්ද බන් ..එකත් රු 799/= වෙන්නේ ...මුන් එකද දන්නේ නෑ දෙන්නේ
    Silver eka aran HBO add karaganin.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,523
    1
    10,766
    113
    පියෝ කියලත් ගොරවද්දි බලන්ඩ බෑ ඉතින්....අපේ රවුටර් 3ක් පිච්චුනා කියහන්කෝ ගහලා තිබිලා....මුලින් සෙට් කරපු උන් ගලවන සීන් කිව්වෙත් නෑ....ඒත් කස්ටමර් කෙයර් නන් අවුලක් නෑ....දවස් දෙකක් වගේ ඇතුලත ඇවිත් බලනවා....