මරුසිරා;19660114 said:මු හම්බයෙක්ද ?![]()
. මුන් හෙන තොගයක් ඉන්නවා. ගොඩක් අය සුද්දෝ
.


nawaka nagala palayan watayak ethakota therey hariyatama round da flat da kiyala..සිරාවට මටත් වෙලාවකට හිතෙනව බං ගෝලාකාරයි කියන එක අපිව රවට්ටන්න ඇමරිකන් කාරය ගොතපු බොරුවක් කියල![]()
සමහර විට අපි තාම අසංවර්ධිත උන්ගෙ බොරු විශ්වාස කරන උන් නිසා වෙන්නත් ඇති![]()
![]()

nawaka nagala palayan watayak ethakota therey hariyatama round da flat da kiyala..![]()



නැවක නැගල ගියාට ඒකෙන් ලෝකෙ රවුං කියල ඔප්පු වෙන්නෙ නෑ![]()












.නැවක නැගල ගියාට ඒකෙන් ලෝකෙ රවුං කියල ඔප්පු වෙන්නෙ නෑ![]()
ලෝකෙ කෙලවර ලොකූ ටෙලිපෝටර් එකක් තියෙනව ඒකෙන් අපිට නොදැනුවත්වම අනික් පැත්තෙන් මතුවෙනව වෙන්න පුලුවන්![]()
බර්මියුඩා ත්‍රිකෝනෙ න් අතුරුදහන් වෙච්චි නැව් හොයාගන්න බැරි කොට ටෙලිපෝටර් එකකිං එනවද නැද්ද කියල කොහෙ හොයන්නද බං![]()
![]()

නැවක් එද්දි ඉස්සෙල්ලාම කුඹ ගහ පෙනෙන්න ගන්න එක. ලෝකේ ගෝලාකාරයි තමා බං. ඒකේ හොර බොරුවක් නෑ. Civil Surveying කරද්දි බං ගෝලාකාර බව නැති කරන්න adjustments පවා කරනවා බං geodetic surveying වල්දි. ගෝලාකාර නැති නම් ඒ හදන සංඛ්ත්මක අගයන් වරදින්න ඕනේ නේද අපි මනිද්දි? නමුත් ඒවා නිවැරදිව අගයන් මැනෙනවා නම් ඒකෙන් පැහැදිලි වෙන්නේ ගෝලාකාරයි කියන එක නෙමෙයිද? 
![]()
Flat earth theorists ල කියන්නේ මෙන්න මේක ලු map එක.

මෙතන කියන්නේ නැවක නැගලා ගියා කියන එක නෙමෙයිනැවක් එද්දි ඉස්සෙල්ලාම කුඹ ගහ පෙනෙන්න ගන්න එක. ලෝකේ ගෝලාකාරයි තමා බං. ඒකේ හොර බොරුවක් නෑ. Civil Surveying කරද්දි බං ගෝලාකාර බව නැති කරන්න adjustments පවා කරනවා බං geodetic surveying වල්දි. ගෝලාකාර නැති නම් ඒ හදන සංඛ්ත්මක අගයන් වරදින්න ඕනේ නේද අපි මනිද්දි? නමුත් ඒවා නිවැරදිව අගයන් මැනෙනවා නම් ඒකෙන් පැහැදිලි වෙන්නේ ගෝලාකාරයි කියන එක නෙමෙයිද?
![]()









කෝකද බං පේන්නෑනෙ![]()
මං නං බොරු කියන්න ඕන්නෑනෙ ඔහොම නැවක කුඹ ගහ මුලින් පේන්න ගන්නව දැකල නෑ![]()
ඒත් කුඹ ගහ මුලින් පේන්න තියෙන එකම හේතුව ලෝකෙ ගෝලාකාර වීමමයි කියල කොහොමද කියන්නෙ ?![]()
අපේ පංචේන්ද්‍රියන්ට සියල්ල තේරුම් ගන්න බෑ![]()
විද්‍යාව කරන්නෙ පංචේන්ද්‍රියන්ට දැනෙන පොඩි උපකල්පනයක් අල්ලං ඒකට ගණිතය පාවිච්චි කල්ල එක එක එව්ව කල්ල නිගමන වලට එන එක![]()
නැවේ කුඹ ගහ මුලින් පේන්න තව අනන්තයක් හේතු තියෙන්න පුළුවන් ලෝකෙ ගෝලාකාර වීම එකක් විතරයි![]()
ඉතිං ඒක අල්ලං ලෝකෙ ගෝලාකාරයි කිව්වාම හරියනවද බං![]()
මං නං කියන්නෙ ඕක බොරුවක් මං කියන්නෑ ලෝකෙ තැටියක් කියල![]()
ඒත් ගෝලාකාරයි අපි ඉරවටේ යනව, මේව ඇමරිකන් කාරය වෙන රටවල් වල සංවර්ධනය අඩාල කරන්න ඩොලර් බිලියන ගනං වැය කල්ල පතුරුවා හරින බොරු![]()
![]()



උඹ මැත්ස් වගේ කරපු ඩයල් එකක් නම් ඕක කියන්න එන්නේ නෑ. සිම්පල් පිසික්ස් බං ඔතන තියෙන්නේ. උඹ ගුරුත්වාකර්ෂණය තියෙනවා කියලා පිලිගන්නවා නේද? 
ඇත්තම කිව්වොත් බං satellite එකක් උනත් අපි Orbit කරන්න ගන්නේ ඔය තියරියමයි. කේන්ද්‍ර අභිසාරී බලය විදියට පෘථිවියේ ගුරුත්වජ බලය අරගෙන එකම කක්ෂයක රවුමට පරිභ්‍රමනය වෙන එක තමා බං ඒක. ඔතනට සැටලයිට් එකක් නැතිව හඳ කියන එක ආදේශ කරපන්. සේම් සේම්. ඒවගේම තමා අපි ඉර වටේ කැරකෙන්නෙත්, ඉරේ ගුරුත්‍වය යටතේ. angular momentum එක කන්සර්ව් කර ගන්න තමා පෘථිවිය තමන්ගේ ඇක්සිස් එකක් වටා කැරකෙන්නේ. moment of inertia නිසා ඒක සදාකල් පවතිනවා. මොකද අභ්යවකාෂයේ වෙනත් බාහිර බල නැති නිසා.
සිරාවට මටත් වෙලාවකට හිතෙනව බං ගෝලාකාරයි කියන එක අපිව රවට්ටන්න ඇමරිකන් කාරය ගොතපු බොරුවක් කියල![]()
සමහර විට අපි තාම අසංවර්ධිත උන්ගෙ බොරු විශ්වාස කරන උන් නිසා වෙන්නත් ඇති![]()
![]()

ඒ කිව්වේ උඹට කියන්න පුලුවන් ලේසිම විදියට කුඹ ගහේ කේස් එක.මම කලිනුත් කිව්වේ බං, geodetic surveying වලදි අපි ගෝලාකාරයි කියලා හදන ගණන්, ඇත්තටම මැන්නමත් ඒ ගානම එනවා නම් ඉතින් තවත් මොනවාද? ඒක බං තර්ක නෙමෙයි, Mathematical Certainty
වටේ කැරකෙන එක ගමුකෝ. උඹ A/L වලට මොනවාද බං කරේ?උඹ මැත්ස් වගේ කරපු ඩයල් එකක් නම් ඕක කියන්න එන්නේ නෑ. සිම්පල් පිසික්ස් බං ඔතන තියෙන්නේ. උඹ ගුරුත්වාකර්ෂණය තියෙනවා කියලා පිලිගන්නවා නේද?
ඇත්තම කිව්වොත් බං satellite එකක් උනත් අපි Orbit කරන්න ගන්නේ ඔය තියරියමයි. කේන්ද්‍ර අභිසාරී බලය විදියට පෘථිවියේ ගුරුත්වජ බලය අරගෙන එකම කක්ෂයක රවුමට පරිභ්‍රමනය වෙන එක තමා බං ඒක. ඔතනට සැටලයිට් එකක් නැතිව හඳ කියන එක ආදේශ කරපන්. සේම් සේම්. ඒවගේම තමා අපි ඉර වටේ කැරකෙන්නෙත්, ඉරේ ගුරුත්‍වය යටතේ. angular momentum එක කන්සර්ව් කර ගන්න තමා පෘථිවිය තමන්ගේ ඇක්සිස් එකක් වටා කැරකෙන්නේ. moment of inertia නිසා ඒක සදාකල් පවතිනවා. මොකද අභ්යවකාෂයේ වෙනත් බාහිර බල නැති නිසා.
දැන් උඹ කියන්න එපා මේ දේවල් මේ ඇමරිකන්කාරයන්ගේ ඉගැන්වීම් අපිව රවට්ටන්න කියලා. එහෙම නම් මචං අද වෙද්දි උඩ අහසේ එක සැටලයිට් එකක් තියෙන්න බෑ.මොකද තියරිය වැරදි වෙන්න එපැයි එහෙම වෙන්නේ නැත්තම් නේද? උඹට මම ඔය සරලවම කියලා දුන්නේ මේ ටික