අපේ ෆෝන් එකේ ටෲ කෝලර් එක දාලා තියෙද්දි ටෲ කෝලර් එකේ නැති නම්බර් එකක් අපි සේව් කරොතින් ඒ නම්බර් එක ටෲ කෝලර් එකට යනවා.
එතකොට නම පෙන්වන්නෙ ඒ විදියටද බං. ඒ කීවෙ සේව් කල විදියටද (තව කෙනෙක්ට මං කියන්නෙ)

හුකාස්.....
A. සිරියා;19668741 said:Ow. Ape ekek oka dawasak karala baluwa. Number eka yanawa
මේක තිබුනා කියලා මහලොකු වැඩකුත් නැනේ
Fake Calls ආවොත් කොහොමත් කුණුහර්ප කෙලින එකනේ

/
/
/
/
මේ ලඟදි නුවර එළියෙන් රාගවන් කියලා එකෙක් ආතල් එකක් දුන්නාඅඩෝ එකත් එහෙමදමේක තිබුනා කියලා මහලොකු වැඩකුත් නැනේ
Fake Calls ආවොත් කොහොමත් කුණුහර්ප කෙලින එකනේ
![]()
Uninstall
Yes / No
/
![]()
Yes / No
/
![]()
Yes / No
/
![]()
Yes / No
/
![]()
මේ ලඟදි නුවර එළියෙන් රාගවන් කියලා එකෙක් ආතල් එකක් දුන්නා
කන්න යනකොට හම්බෙන ටේබල් හැම එකකින්ම ඌට අරගෙන ආතල් එකක් දුන්නා
එදායින් පස්සෙ ඌ උටවත් කෝල් ගන්නෙ නැති වෙයි
පව් හැබැයි ආයේ මලාට දන්නේ නැති උන්ට Call කරන එකක් නැමාත් Save කලේ නැ බං තාමමේ මගුල මොන විදියකට වැඩ කරනවද දන්නේ නැනේ
Phone එකේ Contacts ටික Access කරන්න දිලාද නැද්ද කියලා බලාගන්න විදියකුත් නැනේ
deanxx thread ekak daala thbuna truecaller gana

ඔව් මචං මං එක බැලුවා, එත් අපේ අලුත් Contact No. උන්ගේ Database වල Save වෙන එක ගැන මුකුත් කියලා තිබ්බේ නැ මට මතක විදියට
http://magafiles.com/248462
me lik eke tye lumia 530 unloack code eka ganna software ekalu me scam da ban.. puluwan ekak balalpanako..imei eka gahuwata download wenne naha![]()
වින්ඩෝස් 8.1 වල ඇක්සස් කරනවා ..ඒකට තාම අපිට මැනුවලි පර්මිෂන් එඩිට් කරන්න ආවේ නැති නිසා .. 10 එකේ නම් පුළුවන් කන්ටැක්ට්ස් ඇක්සස් කරන එක ප්රමිෂන් වලින් හදන්න![]()

http://magafiles.com/248462
me lik eke tye lumia 530 unloack code eka ganna software ekalu me scam da ban.. puluwan ekak balalpanako..imei eka gahuwata download wenne naha![]()