windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අපේ ෆෝන් එකේ ටෲ කෝලර් එක දාලා තියෙද්දි ටෲ කෝලර් එකේ නැති නම්බර් එකක් අපි සේව් කරොතින් ඒ නම්බර් එක ටෲ කෝලර් එකට යනවා.

    එතකොට නම පෙන්වන්නෙ ඒ විදියටද බං. ඒ කීවෙ සේව් කල විදියටද (තව කෙනෙක්ට මං කියන්නෙ)
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    එතකොට නම පෙන්වන්නෙ ඒ විදියටද බං. ඒ කීවෙ සේව් කල විදියටද (තව කෙනෙක්ට මං කියන්නෙ)

    මං Save කළ විදියට උඹට පෙන්නයි උඹ Save කළ විදියට මට පෙන්නයි :rofl: :rofl:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    A. සිරියා;19668741 said:
    Ow. Ape ekek oka dawasak karala baluwa. Number eka yanawa

    අඩෝ එකත් එහෙමද :oo: මේක තිබුනා කියලා මහලොකු වැඩකුත් නැනේ :dull: Fake Calls ආවොත් කොහොමත් කුණුහර්ප කෙලින එකනේ :rofl: :rofl:

    Uninstall

    Yes / No
    :yes: / :no:

    Yes / No
    :yes: / :no:

    Yes / No
    :yes: / :no:

    Yes / No
    :yes: / :no:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ එකත් එහෙමද :oo: මේක තිබුනා කියලා මහලොකු වැඩකුත් නැනේ :dull: Fake Calls ආවොත් කොහොමත් කුණුහර්ප කෙලින එකනේ :rofl: :rofl:

    Uninstall

    Yes / No
    :yes: / :no:

    Yes / No
    :yes: / :no:

    Yes / No
    :yes: / :no:

    Yes / No
    :yes: / :no:
    මේ ලඟදි නුවර එළියෙන් රාගවන් කියලා එකෙක් ආතල් එකක් දුන්නා
    කන්න යනකොට හම්බෙන ටේබල් හැම එකකින්ම ඌට අරගෙන ආතල් එකක් දුන්නා
    එදායින් පස්සෙ ඌ උටවත් කෝල් ගන්නෙ නැති වෙයි
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මේ ලඟදි නුවර එළියෙන් රාගවන් කියලා එකෙක් ආතල් එකක් දුන්නා
    කන්න යනකොට හම්බෙන ටේබල් හැම එකකින්ම ඌට අරගෙන ආතල් එකක් දුන්නා
    එදායින් පස්සෙ ඌ උටවත් කෝල් ගන්නෙ නැති වෙයි

    :lol: :lol: පව් හැබැයි ආයේ මලාට දන්නේ නැති උන්ට Call කරන එකක් නැ
     

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    මාත් Save කලේ නැ බං තාම :no: මේ මගුල මොන විදියකට වැඩ කරනවද දන්නේ නැනේ :dull: Phone එකේ Contacts ටික Access කරන්න දිලාද නැද්ද කියලා බලාගන්න විදියකුත් නැනේ :nerd:

    deanxx thread ekak daala thbuna truecaller gana
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔව් මචං මං එක බැලුවා, එත් අපේ අලුත් Contact No. උන්ගේ Database වල Save වෙන එක ගැන මුකුත් කියලා තිබ්බේ නැ මට මතක විදියට :nerd:

    Contact database එකක් save නොකර උන් කරන වැඩේ කරන්නේ කොහොමද බන් ?

    හරි සිම්ප්ල.

    අපේ number එකයි name එකයි database save කරනව (අපි add කරන ඒවත්)

    ඊට පස්සේ අපිට call එකක් එනකොට ඒක unknown එකක් නම් ටක් ගාලා number එක search කරා DB එකේ පෙන්නුවා

    එකෙන් අයින් කරන්න ගේමක් දෙන්න ඕනේ. දාගන්න එපා ඔය ජරාව
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් 8.1 වල ඇක්සස් කරනවා ..ඒකට තාම අපිට මැනුවලි පර්මිෂන් එඩිට් කරන්න ආවේ නැති නිසා .. 10 එකේ නම් පුළුවන් කන්ටැක්ට්ස් ඇක්සස් කරන එක ප්‍රමිෂන් වලින් හදන්න :)

    :yes::yes:
     
    Status
    Not open for further replies.