~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මගෙ ෆෝන් කට්ටත් අද ආවා කියහන්කෝ(හැබැයි xiaomi නෙමේ)
    Meizu MX4 Pro:love:
    gsmarena_002.jpg

    බාණ්ඩෙ නම් පට්ටයි, ගෙවන ගානට වටිනවා
    Link
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    එල කිරි කෑල්ලක් හම්බ උනා වගේ අත ගගා ඉන්නව බන්.මෙකෙ සැගවුනු රහස් එමටයි බන් :yes:
    :yes:

    මොනවද බං උඹ හොයාගත්තේ.
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    මචො මම Xiaomi Mi 4 එකක් ගන්න කියල බැලුවෙ. ඒත් Geekbuying එකේ අය february 14th වෙනකල් නිවාඩුලු . දැම්ම ඔඩර් එක දාන්න එපා කියලද කියන්නෙ නැත්තම් දැන්ම දාන්නද? එක ලන්කාවෙ 4g නෙට්වක් වලට සපෝර්ට් කරනවා නේද?
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මචො මම Xiaomi Mi 4 එකක් ගන්න කියල බැලුවෙ. ඒත් Geekbuying එකේ අය february 14th වෙනකල් නිවාඩුලු . දැම්ම ඔඩර් එක දාන්න එපා කියලද කියන්නෙ නැත්තම් දැන්ම දාන්නද? එක ලන්කාවෙ 4g නෙට්වක් වලට සපෝර්ට් කරනවා නේද?

    Frequency 2G: GSM 850/900/1800/1900MHz
    3G: WCDMA 850/900/1900/2100MHz
    4G: FDD-LTE: 1/3, TDD-LTE: 41

    ලංකාවවේ 4G ඔය phone එකට වැඩ. ඕඩර් එක TNT දාපාන්. මේ දවස් වල තැපෑලේ බඩු එන්න මාසයකට වඩා යනවා.
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Frequency 2G: GSM 850/900/1800/1900MHz
    3G: WCDMA 850/900/1900/2100MHz
    4G: FDD-LTE: 1/3, TDD-LTE: 41

    ලංකාවවේ 4G ඔය phone එකට වැඩ. ඕඩර් එක TNT දාපාන්. මේ දවස් වල තැපෑලේ බඩු එන්න මාසයකට වඩා යනවා.

    ela macho coupon kohomada denne
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    මචො මම Xiaomi Mi 4 එකක් ගන්න කියල බැලුවෙ. ඒත් Geekbuying එකේ අය february 14th වෙනකල් නිවාඩුලු . දැම්ම ඔඩර් එක දාන්න එපා කියලද කියන්නෙ නැත්තම් දැන්ම දාන්නද? එක ලන්කාවෙ 4g නෙට්වක් වලට සපෝර්ට් කරනවා නේද?

    ganna niayama phone eka aulakata tiyenne SD card gahanna bari eka :dull: :love::love: unta aurudu nisa nimadu me tike tnt danna ela :)
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Original Xiaomi Piston III Dazzle Edition Earphones With Mellow Bass/Remote Mic For Android iOS - Cherry Pink

    ඔය Original කියලා තියෙන්නේ.

    liyala nam thiye bn . original da kiyala sure da bn?
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,992
    350
    83
    Gampaha
    මගේ ගාව තියනවා redmi note 3 එකක් විකුනන්න.ඕනේ කෙනෙක් ඉන්නවනම් කියන්න... 28000 කට ටමි දෙන්න හිතාගෙන ඉන්නේ... brand new

    Brand new
    GSM / HSPA / LTE
    Dual SIM
    Resolution 1080 x 1920 pixels
    Android OS, v5.0.2 (Lollipop)
    16 GB,
    2 GB RAM
    CAMERA 13 MP,5 MP
    Radio Stereo FM radio
    USB microUSB v2.0,
    USB On-The-Go
    Fingerprint
    Fast battery charging
    4000 mAh battery

    https://ikman.lk/en/ad/redmi-note-3-4g-original-for-sale-colombo
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Nillkin Amazing H+ Anti-Explosion Tempered Glass Protector For xiaomi M4

    meka original ganna thanak hoyala deepanko bn . loku udauwak
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    Redmi 2 pro eke barry bahina case ekak avilla reset kara dan PC suit eken phone eka connect wenne ne backup restore karaganna vidiyak kiyannako....habai USB device ekak vidiyata penwanawa Windows Explore walin file copy karanna puluwan..
     
    Last edited:

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    mage phone eke Android system eka 82% battary use karanawa battary eka ikmanata bahina meka hadaganna vidiyak kiyannako....
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    Redmi 2 pro eke barry bahina case ekak avilla reset kara dan PC suit eken phone eka connect wenne ne backup restore karaganna vidiyak kiyannako....habai USB device ekak vidiyata penwanawa Windows Explore walin file copy karanna puluwan..

    මොකක්ද උබ දාල තියේන රෝම එක? ඔය බැකප් ෆයිල් ටික internal memory > miui > backup > All backup කියන ෆෝල්ඩර් එකට දාල පොන් එකෙන් රිස්ටෝර් කරගනින්

    mage phone eke Android system eka 82% battary use karanawa battary eka ikmanata bahina meka hadaganna vidiyak kiyannako....

    රොම් එක මොකක්ද?
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    මොකක්ද උබ දාල තියේන රෝම එක? ඔය බැකප් ෆයිල් ටික internal memory > miui > backup > All backup කියන ෆෝල්ඩර් එකට දාල පොන් එකෙන් රිස්ටෝර් කරගනින්

    රොම් එක මොකක්ද?

    backup wade nam goda dagatta miui cloud restore karala...eth pc suit eka ekka connect wenne ne...miui 7.6.1.28 beta version eka...
     
    Status
    Not open for further replies.