මචන්,....
අපේ තාත්තා රට ඉදලා එනකොට බැරි වෙලා ඩොලර්($500) වගයක් මාරු කරන ඇවිල්ල නෑ....
ඒ ටික මාරු කරලා ගෙනල්ල දෙන්න කියුවා..... මම බැංකුවට ගියොත් මට මාරු කරගන්න පුලුවන්ද?? නැත්නම් රට ගිය එක්කෙනා යන්නම ඕනෙද? මගෙත් පාස්පෝට් තියනවා... එත් ලදී වීසා වැදුන කෙනා යන්නම වෙයිද???
බම්බලපිටියේ ඩොලර් මාරු කරන තැනක්, දෙකක් තියනවා නේද??? හෙට ගියොත් එකෙන් මාරු කරගන්න පුලුවන්ද????
මට පොඩ්ඩක් කියන්නකෝ... මම මේක මාරු කරගන්නේ කොහමද කියල... තාත්තාට යන්න බෑ කියුවා... මට මාරු කරගෙන එන්න කියුවා... කොහොමද මාරු කරගන්නේ??

$100 wagenam awlak ne.. $500 nisa baya bn