mama kohomath dan abortion idia eka amathaka kara
උඹට මම ඊයේ එවපු PM එක හම්බෙන්න ඇති කියල හිතනවා
එකෙන් උඹට රටයන්න උදව්වක් වෙයි. උඹට තව විස්තර ඕනේ නම් thread එකක් දාල උදව් ඉල්ලපන්. මේකේ කොල්ලෝ ඔය වගේ දේවල් වලට පැනල උදව් කරන්නේ 

Privacy එක රැකගෙන උදව් ඉල්ලපන්. උඹ හොඳ බොරුවක් ගොතාගත්තොත් උඹට ඕක කෙල්ලගේ ගෙවල් වලටවත් කියන්නේ නැතුව ගොඩ දාගන්න පුළුවන්. ඕනේ නම් බොරු කේන්දරයක් හදවපන්. එකට අනුව මාසයක් ඇතුලත බඳින්න ඕනේ නැත්නම් ආයේ අවුරුදු 6ක් යනකන් බඳින්න බෑ වගේ මොකක් හරි කෙප්පයක් කෙලපන්. බොරු නම් හදල දෙන්නම් ඇති තරම්. ඔය වගේ දේවල් වලට මොන ගේම ගැහුවත් අවුලක් නෑ

මට සිරාවටම පට්ට හැපී උඹ ඇබෝෂන් idea එක අත ඇරපු එක ගැන
උඹ කවදාවත් පසුතැවෙන්නේ නැති වෙයි ඔය තීරණේ ගැන 
ඔය ගත්ත තීරණේ හින්ද උඹල තුන්දෙනාටම හිතුවෙවත් නැති විදියට හැම අතින්ම දියුණුවෙන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා






