My girl is 2weeks pregnant.. how to get an abortion

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    mama kohomath dan abortion idia eka amathaka kara

    Respect.jpg

    උඹට මම ඊයේ එවපු PM එක හම්බෙන්න ඇති කියල හිතනවා :) එකෙන් උඹට රටයන්න උදව්වක් වෙයි. උඹට තව විස්තර ඕනේ නම් thread එකක් දාල උදව් ඉල්ලපන්. මේකේ කොල්ලෝ ඔය වගේ දේවල් වලට පැනල උදව් කරන්නේ :yes::yes:

    Privacy එක රැකගෙන උදව් ඉල්ලපන්. උඹ හොඳ බොරුවක් ගොතාගත්තොත් උඹට ඕක කෙල්ලගේ ගෙවල් වලටවත් කියන්නේ නැතුව ගොඩ දාගන්න පුළුවන්. ඕනේ නම් බොරු කේන්දරයක් හදවපන්. එකට අනුව මාසයක් ඇතුලත බඳින්න ඕනේ නැත්නම් ආයේ අවුරුදු 6ක් යනකන් බඳින්න බෑ වගේ මොකක් හරි කෙප්පයක් කෙලපන්. බොරු නම් හදල දෙන්නම් ඇති තරම්. ඔය වගේ දේවල් වලට මොන ගේම ගැහුවත් අවුලක් නෑ :yes:

    මට සිරාවටම පට්ට හැපී උඹ ඇබෝෂන් idea එක අත ඇරපු එක ගැන :yes: උඹ කවදාවත් පසුතැවෙන්නේ නැති වෙයි ඔය තීරණේ ගැන :yes:

    ඔය ගත්ත තීරණේ හින්ද උඹල තුන්දෙනාටම හිතුවෙවත් නැති විදියට හැම අතින්ම දියුණුවෙන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා

     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,247
    582
    113
    nawaloke hariye pot ekek tibba bn ..lamayata duak widinwata wada hodai oka. USA wage ratwala oka nithyanukulai bn .lankwe ithin thama gal ugayeni.:):):)
     

    chandimalin

    Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    Epa ban

    Ane macho daruva nathi karanna epa please. epa macho e varada kavadavath karanna. mata duwek innava. thamange daruwekge muna balanna wasanava hamotama na ban. geval vala ayata kiyala marry karapan. daruvava me loketa genen. e daruvata me loke balanna ida deepan.kavadavath uba pasuthawenne na
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    na ban seen eka mekai, mamai kellai dennama kamathi badinna, eth prashne tiyenne girl ge getta meka kiyana eka.. ethakota ban ekita tibba honda namaya nattama nathi wela yanawa, anika ban eya last december thama hariyatama graduate une.. methana podi hutas ekak tiyenne api dennge sambandeta thama masa 2i, ahanna epa kohomada ochchara deyak une kiyala.. wenda tiyena de una..

    mama kohomath dan abortion idia eka amathaka kara (mata ba ban respect eka hinda mini maranna, anika mama mage girl ta panatath wada adarei.. mata ba eyawa hell ekata geniyanna.. anika ban eya kiwwa me de kaloth eyata hamadama meka mathak wei kiyala,, podi ekek dakina warayak gane eyata mathak wei kiyala...), dan loku boruwak karanna wenawa ikmanata marry karanna.. kellage gedara ayata kiyana ekahth option ekak neme.. rata yanna ona kiyana eka thamai kiyanna tiyenne ehama eta wada boruwak na ne ban marriage eka hadissi karanna..

    machanla mekata help ekak set karala diyan.. kiyanna honda boruwak ikmanata wedding ekak ganna...

    ammo loku deyak idea eka wenas karapu eka.
    Boru kiyala wadak nathi wei.
    Gedarata kiyapan.
    Mul dawas deka thune banum ahanna wei.
    eth ithin kellawa dan wena kaatawath badinna bane.
    umbata tamai badinna wenne..
    a nisa aulak na umbata.
    oka kiyala tika dawasakin gewal dekema un oka hanganna full try eka dei umbalata..

    :):):)
     

    andrewsmith

    Member
    Feb 26, 2011
    2,839
    136
    0
    issara kotahena den gampaha pette
    best thing is to leave country , kellage hari ube hari hondama friend kenek hari relative kenek gawata palayan kohe hari rataka ikmanatama jobak gihilla set karaganna, lamayawa hadapan secretly with confidence. wedding ekath lassanata gatha heki, I KNOW THE SITUATION VERY WELL, TOGETHER EVERYTHING IS POSSIBLE BE WITH GIRL ALLWAYS, all the best
     

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ

    අනේ මන්දා.... දෙන්න එක්ක රට පලයන්......අවුරුදු ගාණක් ඉඳල වරෙන්....එහෙන් බැන්ඳ වගේ...ගෙවල් වල කට්ටියටත් විස්තරේ කියල.....

    ඔය පව් වැඩේ කරන්න එපා බං

    salli deepan umba..nikan gon katha kiyanna epa yako..hama ekatama..ehema umbata wage salli nathiwa ati...
     

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    මේ වගේ ආතල් ගණන් ගන්න එපා මචන්, මූ මොකෝ බණ දෙසුවට ළමයව හදාගනීද?
    නෑනේ!
    online forum වල මේවට උත්තර නෑ බං. දන්න doctors/medical studentsලා, nurse/attendantලා contact කරගෙන කතාකරල බලපං. ලේසියෙන්ම තැනක් හොයාගන්න පුලුවන්. ඕක ලොකු දෙයක් නෙමෙයි, බයවෙන්න එපා. one thing හැමතැනම කිය කිය ගිහින් චා කරගන්න එපා. දන්නවනෙ ලංකාවේ ඉන්න පොන්ස්ලට අනුන්ගේ රෙද්දවල් ගැන තියන අමාරුව.
    ජයවේවා!

    correct...machan...
     

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    ඕවට වචනෙකින් හරි උදව් වෙන එකත් පව් බන්..:(
    බැඳල නැත්නම් බැඳපන්..බැඳල ළමයව හදා ගනින්.....

    හිත හදා ගන්න පුළුවන් ද බං උඹේම ලේ වලින් හැදුන එකාව නැති කරල දාන්න.....ආයේ ආත්ම ගාණකට දරුවො නැතිව විඳවන්න වෙයි බං....
    ඒ නිසා ඔය වැඩේ කරන්න එපා....

    බැරිම නම් උඹේ ඔය කොයිපටේ කපල දාපන්....ආයේ ළමායෙක් හදාගන්න බැරිවෙන්නම...එතකොට අවුලක් නෑ

    umba pau karannema nadda ban...???
     

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    මචන් ඔය Abortion ළබ්බවල් කරම පසු කලිනව කොහොමවත් ලමයි නැති වෙනවා...එතකොට පව් බන් උබල දෙන්නම...එ නිසා උබලා දෙන්නටම ජොබ් තියනවා නම්.උබල Marry කරපන්..ඔකට කරන්න ඔනේ දෙ දන්නවා....එත් එක හරි නොගියොත් බබාට හොද නැ බන්.....

    abortion karaddi 100% ehema wenne na..earli preg unama..adu badu dala kadala ganne na ban..pethi walin thamai karanne...
    (mama karala na...)
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    machan do the abortion.
    dont give a fuck about what other people think.
    they are not going to care for the unwanted child.
    there many ways to do an abortion in SL. safest way is to contact a good doctor at a private hospital and ask them to do it. If you search around, there are many doctors who do this. Ask from a nurse or attndant from a hospital. what they usuallly do is they give you the pills and later admit you as a patient for a natural abortion under their supervision. You will have to spend a few days in hospital, but this is the safest way because you get all the post abortion care.
    Also, It is NOT a life threatening procedure, but dont go for thos shady abortion clinics in colombo. Do it through a doctor with a good hospital.
    Cost?
    30k -50k (depending on the age of the fetus)
    Dont delay more than 3 weks, it becomes painful with time for the girl, less than 2-3 weeks should be relatively painless, if done in the correct way
    All the best!

    මේ වගේ ආතල් ගණන් ගන්න එපා මචන්, මූ මොකෝ බණ දෙසුවට ළමයව හදාගනීද?
    නෑනේ!
    online forum වල මේවට උත්තර නෑ බං. දන්න doctors/medical studentsලා, nurse/attendantලා contact කරගෙන කතාකරල බලපං. ලේසියෙන්ම තැනක් හොයාගන්න පුලුවන්. ඕක ලොකු දෙයක් නෙමෙයි, බයවෙන්න එපා. one thing හැමතැනම කිය කිය ගිහින් චා කරගන්න එපා. දන්නවනෙ ලංකාවේ ඉන්න පොන්ස්ලට අනුන්ගේ රෙද්දවල් ගැන තියන අමාරුව.
    ජයවේවා!

    Same here machan, made the same desicion and really happy about it.

    If you worry about keeping some anonymous people happy in an online forum more than sufffering the rest of your life, good luck!
    Just don't wait and do it ASAP.

    කොහේ තියන ආත්මයක්ද බං? :P:P:P:rofl::rofl::rofl:

    Yes, but this is not your child, its their child and the CHOICE is theirs.
    NOT yours.
    Have a nice day with your stupid religous beliefs!


    Exactly. Let the online pseudo-philosophers continue their much valued conversation in peace. Meanwhile, go and get the abortion done.
    You can always check on the comments later. ;)

    ආ උඹ බුද්ධාගමේද
    එහෙනං අව්ලක් නෑ
    ආයි ඉපදි ඉපදි ඉඳියි :rolleyes:

    boru kiyannna epa ballo. onnam kiyapan danna docec set krannam honda ekek. eka thamai kiwwe honda thnakata yanna kiyala mulinma. me wage un kiyana katha ahala wadak na. 90%, 99%??? moko uba research ekak karada? pala ballo yanna

    na ban seen eka mekai, mamai kellai dennama kamathi badinna, eth prashne tiyenne girl ge getta meka kiyana eka.. ethakota ban ekita tibba honda namaya nattama nathi wela yanawa, anika ban eya last december thama hariyatama graduate une.. methana podi hutas ekak tiyenne api dennge sambandeta thama masa 2i, ahanna epa kohomada ochchara deyak une kiyala.. wenda tiyena de una..

    mama kohomath dan abortion idia eka amathaka kara (mata ba ban respect eka hinda mini maranna, anika mama mage girl ta panatath wada adarei.. mata ba eyawa hell ekata geniyanna.. anika ban eya kiwwa me de kaloth eyata hamadama meka mathak wei kiyala,, podi ekek dakina warayak gane eyata mathak wei kiyala...), dan loku boruwak karanna wenawa ikmanata marry karanna.. kellage gedara ayata kiyana ekahth option ekak neme.. rata yanna ona kiyana eka thamai kiyanna tiyenne ehama eta wada boruwak na ne ban marriage eka hadissi karanna..

    machanla mekata help ekak set karala diyan.. kiyanna honda boruwak ikmanata wedding ekak ganna...

    Finally Hamba Attempt to convince abortion failed
     

    ThunderBird93

    Member
    Nov 2, 2015
    216
    20
    0
    kandy
    මටත් කියන්න තියෙන්නේ ඔයටික තමයි. :sorry:





    සමාජෙට බම්බු ගහගන්න කියපන් බන්. .
    ඔය පව්වැඩේනම් කරන්න එපා. .
    උබට තේරෙන්නේ නෑ බන් ලමයි නැතුව කීදෙනෙක් හොස්පිටල් ගානේ ගිහින් දුක්වෙනවද කියලා. .
    අනික බන් 100% ඕක උබලගේ දෙන්නගේ වැරැද්ද ඒකට අර අහින්සකය පලි නෑ. .
    උබ දැන් ඕක කලොත් අනිවා උබට ලබන ආත්ම ගනනාවකට ලමයි ලැබෙන්නේ නෑ උබලා දෙන්නටම. .
    මේ ආත්මෙත් ලමෙක් නොලැබෙන්න පුලුවන්. .
    :):):):):):):):):):):)
    සමාජෙට බම්බු ගහගන්න කියපන් බන්
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අන්තිමට ඔයා ලමයා නැති කරන අදහස වෙනස් කරපු එක ගැන මම ගොඩක් සතුටු වෙනවා මචං,මිට පස්සෙ කරනවා තියා,හිතන්නවත් ඔය පවි වැඩ..:):)

    මචං දැන් මොකද කරගත්තේ?අපි හැමෝම සුභ ආරංචියක් ගේනකං බලන් ඉන්නවා,ඔය සමාජයට බංබු ගහන්න කියලා,දැන්වත් මොලේ ඇතුව කොන්දේ කෙලින් තියන් වැඩ කරන්න,සමාජය හිතන පතන කියන දේවල් වලින් අපිට වැඩක් නැහැ,මොකද ඔයා එයාලගෙන්ද කන්නෙ බොන්නෙ ජිවත් වෙන්නෙ,අර බුරැවගේ පිටෙ ගිය තාත්තාගේ පුතාගේ කතාව දන්නනවද,සමාජය,පිට අය,නැදැයෝ කියන ඒවා වැඩක් නැහැ,අර කතාවක් තියනවා තමන්ගේ ගෙදර අය හැර නෑයා වෙියයෙි මිීයයි ඇත් කරගන්න කියලා..තමන්ගේ ගෙදර අය, අමිමා තාත්තා හැරෙන්න පිට අය පිට අයම තමා,තමන්ගේ ප්‍රශ්න පිට අයට කියලා වැඩක් නැහැ.එයාලා ඔිවා ගනන් ගනනෙත් නැහැ,ඇති අමාරැවක් නැහැ,කොි වෙලාවේ අපිට කෙලවෙන කං බලන් ඉන්නවා,හරි යනවට කැමති නැහැ,වැරදුනාම හිනාවෙන්න තමා බලන් ඉන්නෙ,ඒ එයාලා ගනන්නෙ නැතුව ඉන්න,හිත ශක්තිමත් කරගෙන,කෙලින් ඉදලා නිර්භිතව ඉදිරියට එන ප්‍රශ්න වලට මුහුන දෙන්න ,ඇත්තටම කෙල්ලට ආදරෙයි නමි,තමන්ගේ ගෙවල් වල වැඩිහිටියන්ට,දෙමාපියන්ට ඇත්ත කියලා දාන්න,කොහමෙත් දෙන්නා බදින්න නේ ඉන්නෙ..ඉතින් මොකට බය වෙන්නෙ,ඔයාලට සමාව දෙයි මචං..මෙහෙ ඉන්නම බැරිනමි බැදලා රට යන්න හදාගන්න,රට ගහිල්ලා පුලුවන් ඔයාලට සතුටින් ජිවත් වෙන්න,ලංකාව වගේ එහේ කවුරැවත් නැහැ ඔයාලට ඇගිලි දික් කරන්න,ටික කාලයක් ඉදලා එන්න,නැත්තමි එහෙම පදංචි වෙනවට තමයි හොද ලංකාවට එනවට වඩා..සුභ පැතුමි..ජය..!:yes::)