මම A/L "other" stream එකෙන් district 1st.(physics,chemistry,IT)
යන්නෙ ucsc එකේ computer science..
Which year?
මම A/L "other" stream එකෙන් district 1st.(physics,chemistry,IT)
යන්නෙ ucsc එකේ computer science..
දුෂ්කර පළාත් වල BBB ක් අරන් වයිද්‍යය විද්‍යාලයේ යන අයත් ඉන්නවා. කොළබ AAA ක් අරන් වයිද්‍යය විද්‍යාලයේ යන්න බැරි අයත් ඉන්නවා. පුද්ගලික විශ්වවිද්‍යාල රටකට අවශ්‍යයි එත් SAITAM එක වහල දාන්න ඕන. ඔකේ කිසිම ගුණාත්මක භාවයක් නැහැදන්නෝ දනිති

colombo A3 gaththu katawath medicine yanna bari wela na me wenakan nam..
issarahata kohoma weida danne na..
මට හිතෙනවා, ඔයා හිතාගෙන ඉන්නවා කියල, වෛද්‍ය උපාධිය කියන්නේ දේවත්වයෙන් සලකන්න ඕන දෙයක් කියල.. මීට අවුරුදු 20 කට විතර කලින් නම් ලංකාවේ එහෙම මතයක් තිබුනා, හැබැයි දැන් එහෙම නෑ.. මොකද MBBS කියන්නෙත් උපාධියක්.. මිනිහෙක්ට පාරවල් ගානේ රස්තියාදු වේවි ඉදල උපාධි ගන්න බෑ නේ.. ඒක MBBS වලටත් පොදුයි, අනිත් engineering, BBM, BCA, Arts මේ හැම උපාධියකටම පොදුයි..
ඔයා මෙතන අහනවා, MBBS කරලා වැරදුනොත් කවුද වන්දි ගෙවන්නේ කියල.. මේ රටේ මිනිස්සු කීදෙනෙක් ඉන්නවද වෛද්‍යවරුන්ගේ නොසලකිලිමත්බව සහ අනවබෝධය නිසා අතපය විතරක් නෙමෙයි, ජීවිතයම අහිමි උන?
මේ ලගදි මට මතකයි කාන්තාවකගේ වම් පියයුරේ ලෙඩකට, දකුණු පියයුර කපලා ඉවත් කරපු හැටි.. තවත් එක පොඩි ළමයෙකුගේ මුළු අතම කපලා අයින් කරලා තිබුනා ඩොකාට වැරදිලා.. තව උදාහරණ ඕන තරම්..
ඉතින් ඒ එක අවස්ථාවකදී හරි ඒ අසාධාරණය උන කෙනා වෙනුවෙන් වන්දි ගෙව්ව බවක් අහල තියෙනවද? අඩු තරමේ වෛද්‍ය සභාව විසින් ඒ ඩොකාගේ ලයිසන් එක අවලංගු කළා කියල වත්? මෙච්චර කාලෙකට නොලැබුණු වන්දි, ඉස්සරහටත් මිනිස්සුන්ට ඕනේ නැති වෙයි.. නමුත් ඒක ඉස්සරහට දාගෙන කරන්න හදන දේවල් මිනිස්සු අනුමත කරන්නේ නෑ...
අනික ඔයා කියනවා software එකක් වැරදුනොත් re-program කරන්න පුළුවන් කියල.. එතකොට SAITM එකේ engineering කරපු කෙනෙක් හදපු පාලමක් කඩා වැටිලා මිනිස්සු මැරුණට කමක් නැද්ද? (මොකද ඔයා කියනවා SAITM එකේ engineering කලාට කමක් නෑ කියල)
එකකට විරුද්ධ වෙනවා නම් අනිත් ඒවටත් සමානව සලකන්න ඕනේ.. තව හිතමු SAITM එකේ Aircraft engineering and Pilot training උපාධිය දෙනවා කියල.. ඒ උපාධි අරගෙන පිටවෙන අයට, MBBS දොස්තර කෙනෙක් තරම් මිනිස්සුන්ගේ ජීවිත ගැන වගකීමක් නැතිද?
ඔය එලියට එන්නෙ දූපත් මානසිකත්වය. වෘත්තියක් තවත් වෘත්තියක් එක්ක සංසන්දනය කරනව කියන්නෙ අමුම අමු ගොං පාට් එකක්. නූගත් මෝඩයො තමයි එහෙම කරන්නෙ. ඔය කියන ගොං තර්කෙට අනුව එහෙනම් සොෆ්ට්වෙයා ඉංජිනියස්ල තමයි හැමෝටම වඩා ඉහලින් ඉන්න ඔ්න. මොකද කොහෙහරි තියෙන නියුක්ලිය ප්ලාන්ට් එකේ කූලිං සිස්ටම් එක ලියපු ඉංජිනය වැරුද්දක් කෙරුව නම් මුඑ රටක්ම විනාස වෙන්න තිබුන. තව උදාහරන ඔ්න තරම් කියන්න පුලුවන් සේෆ්ටි මිශන් කිටිකල් ඇප්ස්.
ලංකාවෙ ඩොක්ටස්ලට මල් තියල වැන්දට දියුනු රටවල් වල එහෙම වෙන්නෙ නෑ. ලංකාවේ ලිං මැඩියො හිතන්නෙ උගත් කම කියන්නෙ ලෝකෙට ලොකු කම පෙන්නල හැම මිනිහටම කියල සර් මැඩම් කියවගන්න. තව කාට හරි ඒවගේ තැනකට ලං වෙන්න වත් දෙන්නෙ නෑ
වැඩ බැරි ඉන්ජොන්ට පාලම් හදන්න ප්‍රොජෙක්ට් දෙන්නෙ නෑ ..එක්සෑම් වලට අමතරව ෆීල්ඩ් එකේ වැඩ පෙන්නන්න ඕන..
නියුක්ලිය ප්ලාන්ට් එකේ කූලිං සිස්ටම් එක ලියන්නත් ෆීල්ඩ් එකේ වැඩ පෙන්නල තහවුරු කරපු එකෙක් මිසක් කඩේකින් එලියට ආපු ගමන් එකෙක්ව ගන්නෙත් නෑ..
හැබැයි මහත්තයො දොස්තරලට ලෙඩ්ඩුන්ගෙ ජීවිතත් එක්ක ස්වාදීනව සෙල්ලම් කිරීමේ හැකියාව තියෙනව කියන එක අමතක කරන්න එපා..
එක්සෑම් එකකින් ප්‍රැක්ටිකල් එක මනින්න බෑ කියන එකත් අමතක කරන්න එපා.

මුන් මේ හැමෝම කැම්පස් එකේ ඉන්නකන් දෙන ආතල් ටික විතරයි. කැම්පස් එකෙන් එලියට ගියාඅ පස්සේ රටේ දුප්පත් ජනතාව මතකත් නෑ. තිත්ත උනත් ඇත්ත පිලිගනින්.උඹල බලන කෝණය අනුව උඹලා හිතන එක සාධාරණ වෙන්න පුළුවන්.
ඒත් කුහක වෙන්න එපා. තමන් එක්කම එකට හිටපු යාලුවෝම තමයි පුද්ගලික ඒවායින් ඉගෙනගන්නේ. පොඩ්ඩක් හිතපන් රජයේ කැම්පස් උඹලට යන්න බැරි උනා නම් දෙපාරක් තුන් පාරක් කරලත්? උඹලා ගෙදරට වෙලා නිකමෝ වෙනවද? උඹලට ලැබුන chance එකෙන් උපරිම ප්‍රයෝජන ගනින්. කෙනෙක් කොහෙන් හරි ඉගෙනගන්නවා නම් ඒකට වල කපන්න එපා. කවදාවත් ඉගෙනගන්න බැරි වෙයි උඹලට එන ආත්මෙක හරි.
උඹලා කියනවා මේවයේ ප්‍රමිති නෑ කියලා. හරි එහෙනම් උඹලට පුළුවන් රජයේ කැම්පස් වල මෙච්චර standard එකක් තියෙනවා. එක private ඒවටත් දෙන්න කියලා. එහෙම කවදාවත් කියන්නේ නෑ.
ඉගෙනගන්න වත්කමක් නැති මිනිස්සු අනතවත් ඉන්නවා උඹලට කියන්න පුළුවන් පුද්ගලික අද්යාපන ආයතන වලින් එන ආදායමෙන් ගානක් ඒ මනුස්සයන්ට වෙන් කරන්න කියලා රජයට බල කරන්න. උඹලට පුළුවන් රජයේ කැම්පස් පුළුල් කරන්න කියල දෙගුණයකින්. එහෙම කිව්වා නම් මුළු ලංකාවම උඹලා එක්ක. එහෙම කියන්නේ නෑ. උඹලා ලිඳේ මැඩියෝ වගේ private campus වහන්න කියනවා ඒවා වහන්නේ නෑ කියලා දැන දැන.
නොමිලේ අධ්‍යාපනය ලබන්න හැමෝටම බෑ. ඒ ගත්ත අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනින්. උඹලා නොමිලේ අධ්‍යාපන කරන්න ගිහින් පාරවල් දිගේ තව එකෙක්ට තියෙන අධ්‍යාපන අයිතිය නැති කරන්න හදනවා නම් උඹලා කැම්පස් යන්න එපා. ඒකට කැම්පස් යන්න ඕනේ නෑ. ඔය නිකන් කට්ටියක් එකතු වෙලා උද්ගෝෂණ කරන්න පුළුවන්. උඹ කැම්පස් නොයන එකෙන් තව එකෙක්ට එතනින් ඉගෙනගන්න අවස්ථාව එනවා.

ledawalata beth investigation hema hoyanna programme ekak hadapnko ayyeආයිත් වල්ගෙ පාගගත්ත. මං කතා කරේ වෘත්තීන් සංසන්දනය කරන එක ගැන. IT industry එක ගැන මට උගන්නන්න එපා මල්ලි. ඔය ඒලෙවල් ඔ්ලෙවල් මුකුත් නොකරපු මිනිස්සු මේක වැඩ කරනව පිටරටවල ඉගෙන ගෙන ඇවිල්ල. මිනිස්සුන්ගෙ ජිවිතේ පටු විදියට මනින්න ලෑස්තිවෙන්න එපා. ඔය ගොබ්බ අදහස් වලින් රටවල් දියුනු වෙන්නෙ නෑ.

ඔය එලියට එන්නෙ දූපත් මානසිකත්වය. වෘත්තියක් තවත් වෘත්තියක් එක්ක සංසන්දනය කරනව කියන්නෙ අමුම අමු ගොං පාට් එකක්. නූගත් මෝඩයො තමයි එහෙම කරන්නෙ. ඔය කියන ගොං තර්කෙට අනුව එහෙනම් සොෆ්ට්වෙයා ඉංජිනියස්ල තමයි හැමෝටම වඩා ඉහලින් ඉන්න ඔ්න. මොකද කොහෙහරි තියෙන නියුක්ලිය ප්ලාන්ට් එකේ කූලිං සිස්ටම් එක ලියපු ඉංජිනය වැරුද්දක් කෙරුව නම් මුඑ රටක්ම විනාස වෙන්න තිබුන. තව උදාහරන ඔ්න තරම් කියන්න පුලුවන් සේෆ්ටි මිශන් කිටිකල් ඇප්ස්.
ලංකාවෙ ඩොක්ටස්ලට මල් තියල වැන්දට දියුනු රටවල් වල එහෙම වෙන්නෙ නෑ. ලංකාවේ ලිං මැඩියො හිතන්නෙ උගත් කම කියන්නෙ ලෝකෙට ලොකු කම පෙන්නල හැම මිනිහටම කියල සර් මැඩම් කියවගන්න. තව කාට හරි ඒවගේ තැනකට ලං වෙන්න වත් දෙන්නෙ නෑ
මුන් මේ හැමෝම කැම්පස් එකේ ඉන්නකන් දෙන ආතල් ටික විතරයි. කැම්පස් එකෙන් එලියට ගියාඅ පස්සේ රටේ දුප්පත් ජනතාව මතකත් නෑ. තිත්ත උනත් ඇත්ත පිලිගනින්.උඹල බලන කෝණය අනුව උඹලා හිතන එක සාධාරණ වෙන්න පුළුවන්.
ඒත් කුහක වෙන්න එපා. තමන් එක්කම එකට හිටපු යාලුවෝම තමයි පුද්ගලික ඒවායින් ඉගෙනගන්නේ. පොඩ්ඩක් හිතපන් රජයේ කැම්පස් උඹලට යන්න බැරි උනා නම් දෙපාරක් තුන් පාරක් කරලත්? උඹලා ගෙදරට වෙලා නිකමෝ වෙනවද? උඹලට ලැබුන chance එකෙන් උපරිම ප්‍රයෝජන ගනින්. කෙනෙක් කොහෙන් හරි ඉගෙනගන්නවා නම් ඒකට වල කපන්න එපා. කවදාවත් ඉගෙනගන්න බැරි වෙයි උඹලට එන ආත්මෙක හරි.
උඹලා කියනවා මේවයේ ප්‍රමිති නෑ කියලා. හරි එහෙනම් උඹලට පුළුවන් රජයේ කැම්පස් වල මෙච්චර standard එකක් තියෙනවා. එක private ඒවටත් දෙන්න කියලා. එහෙම කවදාවත් කියන්නේ නෑ.
ඉගෙනගන්න වත්කමක් නැති මිනිස්සු අනතවත් ඉන්නවා උඹලට කියන්න පුළුවන් පුද්ගලික අද්යාපන ආයතන වලින් එන ආදායමෙන් ගානක් ඒ මනුස්සයන්ට වෙන් කරන්න කියලා රජයට බල කරන්න. උඹලට පුළුවන් රජයේ කැම්පස් පුළුල් කරන්න කියල දෙගුණයකින්. එහෙම කිව්වා නම් මුළු ලංකාවම උඹලා එක්ක. එහෙම කියන්නේ නෑ. උඹලා ලිඳේ මැඩියෝ වගේ private campus වහන්න කියනවා ඒවා වහන්නේ නෑ කියලා දැන දැන.
නොමිලේ අධ්‍යාපනය ලබන්න හැමෝටම බෑ. ඒ ගත්ත අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනින්. උඹලා නොමිලේ අධ්‍යාපන කරන්න ගිහින් පාරවල් දිගේ තව එකෙක්ට තියෙන අධ්‍යාපන අයිතිය නැති කරන්න හදනවා නම් උඹලා කැම්පස් යන්න එපා. ඒකට කැම්පස් යන්න ඕනේ නෑ. ඔය නිකන් කට්ටියක් එකතු වෙලා උද්ගෝෂණ කරන්න පුළුවන්. උඹ කැම්පස් නොයන එකෙන් තව එකෙක්ට එතනින් ඉගෙනගන්න අවස්ථාව එනවා.
Agreed!!
Agreed!!
Agreed!!
tho ithin..meke ka gaha gaha inne..sitam eken..ain wena docalagen beheth ganin..ko amaru ledak hadunoth..
umba ekata kamatida..hariyata igenaganne nathiwa..danne nathiwa out wena ungen beheth ganna..
rajaye campz pulul karanna thama gono kiyanne..eka rajayata gattama pulul wenne..nadda...
gon paluwo..
oka..umbe waraddak..newe..oka mawala thiyenne lankawe..media...
වැඩ බැරි ඉන්ජොන්ට පාලම් හදන්න ප්‍රොජෙක්ට් දෙන්නෙ නෑ ..එක්සෑම් වලට අමතරව ෆීල්ඩ් එකේ වැඩ පෙන්නන්න ඕන..
නියුක්ලිය ප්ලාන්ට් එකේ කූලිං සිස්ටම් එක ලියන්නත් ෆීල්ඩ් එකේ වැඩ පෙන්නල තහවුරු කරපු එකෙක් මිසක් කඩේකින් එලියට ආපු ගමන් එකෙක්ව ගන්නෙත් නෑ..
හැබැයි මහත්තයො දොස්තරලට ලෙඩ්ඩුන්ගෙ ජීවිතත් එක්ක ස්වාදීනව සෙල්ලම් කිරීමේ හැකියාව තියෙනව කියන එක අමතක කරන්න එපා..
එක්සෑම් එකකින් ප්‍රැක්ටිකල් එක මනින්න බෑ කියන එකත් අමතක කරන්න එපා.
ඒ වගේම critical procedure වලට MBBS කරපු ගමන් ඩොකාල ගන්නෙත් නැහැ.rajaye campz pulul karanna thama gono kiyanne..eka rajayata gattama pulul wenne..nadda...
gon paluwo..

ආයිත් වල්ගෙ පාගගත්ත. මං කතා කරේ වෘත්තීන් සංසන්දනය කරන එක ගැන. IT industry එක ගැන මට උගන්නන්න එපා මල්ලි. ඔය ඒලෙවල් ඔ්ලෙවල් මුකුත් නොකරපු මිනිස්සු මේක වැඩ කරනව පිටරටවල ඉගෙන ගෙන ඇවිල්ල. මිනිස්සුන්ගෙ ජිවිතේ පටු විදියට මනින්න ලෑස්තිවෙන්න එපා. ඔය ගොබ්බ අදහස් වලින් රටවල් දියුනු වෙන්නෙ නෑ.
අනේ මල්ලි නිකං පොර ටෝක් දෙන්න හදන්න එපා. තාම ඔයා degree එක වත් ගන්නෙ නැතුව ඊයෙ පෙරේද ඒලෙවල් කරල ඇවිල්ල අනුන්ගෙ අනාගතේ හදන්න වොරි වෙන්න එපා, තමන් තත්වෙකට එන්නෙ නැතුව.ඔයා කොහොමද උපාදි කඩයක් කියන්නෙ. ඔයා SAITAM syllabi එක අරගෙන analysis එකක් කරල තියෙනවද?කොහෙන් හරි හොයන් තියෙනවද international standards එක්ක on par වෙන්නෙ නෑ කියල?