හොර ID එකක්???

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ...................................................................
    temporary.jpg

    නෑ නෑ බන්..
    හොර ID එකක් ගන්න හැටි නෙවෙයි කියන්න යන්නේ.
    ජංජාලේ කැරකෙද්දී හම්බුනා සයිට් ටිකක්.. Id card එකක් හදාගන්න පුළුවන්..
    ආතල් එකටත් එක්ක හදලා බලහන්..
    මේ සයිට් වලින් online හදන්නත් පුළුවන්..

    එහෙම නැත්තම් මේ software එක භාවිතා කරලත් ID එකක් හදාගන්න පුළුවන්..

    ඔබගේ ප්‍රතිචාර වලට මාගේ ස්තුතිය..
    රේප් කරගෙන ගියාට අවුලක් නෑ..
    :lol::lol::lol::lol:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම ඉස්සර ඔෆිස් අයිඩී එක හැම සතියෙම කොහෙ හරි අමතක කරල යනවා. HR එකේ එකා මාව කන්න දගලනවා අලුත් එකක් ඉල්ලුවහම.
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    මගෙත් ඔෆිස් එකේ අයිඩී එක නැති වෙලා බන්
    දැන් සතියක් තිස්සෙ ක්ලිප් එක විතරක් ෂර්ට් එකේ ගහන් යනවා ගොනා වගේ

    :lol:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    තෑන්ක්ස් මචෝ..

    You must spread some Reputation around before giving it to Kasippu Sira again.

    Its ok bro

    මගෙත් ඔෆිස් එකේ අයිඩී එක නැති වෙලා බන්
    දැන් සතියක් තිස්සෙ ක්ලිප් එක විතරක් ෂර්ට් එකේ ගහන් යනවා ගොනා වගේ

    :lol:

    :lol::lol:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මම ඉස්සර ඔෆිස් අයිඩී එක හැම සතියෙම කොහෙ හරි අමතක කරල යනවා. HR එකේ එකා මාව කන්න දගලනවා අලුත් එකක් ඉල්ලුවහම.
    ජොබ් එකේ අව්රුදු 15යි (දැං පොඩි උන් කට වහගනිල්ල මැස්සො යයි :D) අයිඩී 34යි (අයි ඩී 3ක් නං ප්‍රමෝෂන් එක්ක වෙනස් කරල දුන්න ඒව)
    අයිඩී 8ක් ආයෙ හම්බ උනා. දැං අහුවෙන හැම තැනකම තියල තියෙනව ඔ්න උනාම ගන්ඩ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ජොබ් එකේ අව්රුදු 15යි (දැං පොඩි උන් කට වහගනිල්ල මැස්සො යයි :D) අයිඩී 34යි (අයි ඩී 3ක් නං ප්‍රමෝෂන් එක්ක වෙනස් කරල දුන්න ඒව)
    අයිඩී 8ක් ආයෙ හම්බ උනා. දැං අහුවෙන හැම තැනකම තියල තියෙනව ඔ්න උනාම ගන්ඩ.
    මටත් ඔහොමයි බන්. සීන් එක එකක් නැති උනාම HR එකට පින්සෙන්ඩු වෙලා එකක් ගත්තම ඌ පරන එකේ කී ඇක්සස් අයින් කරනවා. සතියකින් විතර අර නැති උන එක හම්බ උනාම හොයාගන්න බැ කොකද හරි එක කියලා. ඉතින් සමහරදාට වැඩට උස්සන් යන්නේ අර පරන කැන්සල් කරපු එක. ඉතින් රෙවෙනවා දොරවල් අරින්න ගියාම.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ජොබ් එකේ අව්රුදු 15යි (දැං පොඩි උන් කට වහගනිල්ල මැස්සො යයි :D) අයිඩී 34යි (අයි ඩී 3ක් නං ප්‍රමෝෂන් එක්ක වෙනස් කරල දුන්න ඒව)
    අයිඩී 8ක් ආයෙ හම්බ උනා. දැං අහුවෙන හැම තැනකම තියල තියෙනව ඔ්න උනාම ගන්ඩ.

    :shocked::shocked:
    මාමාට වයස කීයද...:lol::lol:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මටත් ඔහොමයි බන්. සීන් එක එකක් නැති උනාම HR එකට පින්සෙන්ඩු වෙලා එකක් ගත්තම ඌ පරන එකේ කී ඇක්සස් අයින් කරනවා. සතියකින් විතර අර නැති උන එක හම්බ උනාම හොයාගන්න බැ කොකද හරි එක කියලා. ඉතින් සමහරදාට වැඩට උස්සන් යන්නේ අර පරන කැන්සල් කරපු එක. ඉතින් රෙවෙනවා දොරවල් අරින්න ගියාම.

    Post 8000 ට සුබ පැතුම්..​