Dialog 4G connection offer

wdrdil

Active member
  • Jul 30, 2007
    494
    82
    28
    මචන් පැකේජ් එක මාරු කරලා ඊයේ රෑ
    තෑන්ක්ස් වේවා
    11.gif

    Ela..
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    දැන් free voice line එක දෙන්නේ නැද්ද dialog එකෙන් ? January 25 ට කලින් ගත්ත connection වලටවත් ?
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    අද ඇවිත් connection එක දීල ගියා බන්. 15-20Mbps අතර තියෙනවා speed එක. කිව්වා වගේම වැඩේ තිබ්බ. ගොඩක් ස්තුතියි මචන් උඹට. :)
     
    wdrdil

    Active member
  • Jul 30, 2007
    494
    82
    28
    අද ඇවිත් connection එක දීල ගියා බන්. 15-20Mbps අතර තියෙනවා speed එක. කිව්වා වගේම වැඩේ තිබ්බ. ගොඩක් ස්තුතියි මචන් උඹට. :)

    :) Ela machan.