ඩයලොග් පින්ග් එක වැඩි නැද්ද මේ දවස්වල ???
Mata ganna one. Ube number eka deepan
magenam ping eka awulak na. speed eka tikak adui wela wage..

අද ඇවිත් connection එක දීල ගියා බන්. 15-20Mbps අතර තියෙනවා speed එක. කිව්වා වගේම වැඩේ තිබ්බ. ගොඩක් ස්තුතියි මචන් උඹට.![]()
Ela machan.