SAITAM ජබුක්

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1

    ලොල් ඇමරිකාවේ කොහෙද බොල නිදහස් අධ්‍යාපනය :lol::lol:

    :lol: නොමිලේ අධ්‍යාපනයයි නිදහස් අධ්‍යාපනයයි පටලවගන්න එපා. ලංකාවේ නිදහස් අධ්‍යාපනය කියලා z-score එකෙන් කොටසක් හැලුවට ඒ රටවල් වල pass හැම එකාටම උසස් අධ්‍යාපනය හදාරන්න පුළුවන්.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    :lol: නොමිලේ අධ්‍යාපනයයි නිදහස් අධ්‍යාපනයයි පටලවගන්න එපා. ලංකාවේ නිදහස් අධ්‍යාපනය කියලා z-score එකෙන් කොටසක් හැලුවට ඒ රටවල් වල pass හැම එකාටම උසස් අධ්‍යාපනය හදාරන්න පුළුවන්.

    අපේ ගොබ්බයො හිත ඉන්නේ නොමිලේ දුන්නම එක නිදහස් අධ්‍යාපනය කියල. :lol:. ඕවට කියන්නේ දන්සැල් කියල. නිදහස් අද්‍යාපනය කියන්නේ හැමෝටම ඉගෙනගන්න අවස්තාව දෙන එකට. සල්ලි දීල හරි නැතුව හරි.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,520
    17,528
    113
    Auckland
    අපේ ගොබ්බයො හිත ඉන්නේ නොමිලේ දුන්නම එක නිදහස් අධ්‍යාපනය කියල. :lol:. ඕවට කියන්නේ දන්සැල් කියල. නිදහස් අද්‍යාපනය කියන්නේ හැමෝටම ඉගෙනගන්න අවස්තාව දෙන එකට. සල්ලි දීල හරි නැතුව හරි.

    ලන්කාවෙ තියෙන්නෙ "නිකන් අධ්‍යාපනය" :lol:
    නිදහස් අධ්‍යාපනයක් තියනව නම් මෙහෙම පෙලපාලි ගිහින් තව එකෙක්ගෙ ඉගනගන්න තියන අයිතිය නැති කරන්න හදයිද :yes:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32

    නොහැකියාව හා ඉරිසියාව අතර දෝලනය වන අපේ කාලයේ සෙට් එකක් :lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    private hama ekama mokatada rajayata ganne? mona labbatada ehema karanne?.. private dewal tiyenna oni etakotay thopila wage lin madiyanta competition ekak anne..

    Agreed!! SAITM එකත් රජයට පවරගත්තම මුන්ට පුළුවන් නේ ඒවා ඇතුලෙත් පන්ති වර්ජන තියල, කළු කොඩි උස්සලා, ලිප්ටන් වටරවුමට උන්ගේ junior උන්ව බලෙන් අරගෙන ගිහිල්ල පොඩි ආතල් එකක් දෙන්න...

    මුන් කතා කරනවා ලංකාවේ රජයේ කැම්පස් වල MBBS උපාධියට තියෙන තත්වේ ගැන මහා උජාරුවෙන්.. ඒත් මුන් දන්නේ නෑ Universities grade කරද්දී උන්ගේ ඔය පන්ති වර්ජන නිසා, නියමිත කාලය තුල අදාළ උපාධි පාඨමාලාව ඉවර නොකිරීම නිසා ම මුළු ලෝකෙන්ම අපේ රටේ කැම්පස් බල්ලට දාල තියෙන්නේ කියලා...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    kuhaka nam ai oka gov karanna kiyanne sallideelamada yanna one
    clinical trials 10yrs walin drug relase karanna puluwan tho danna reddak ne gonz

    පුටේ, google search කලාට හැම දේම ඇත්ත කරුණු එන්නේ නෑ... Clinical trials ගැන හරියට ඉගෙනගත්තු එකෙක්ගෙන් අහල දැන ගනින්.. උඩින් පල්ලෙන් දෙයක් දැනගත්තම තමන් පොර කියල මානසිකත්වයක් මේ රටේ ගොඩක් උන්ට තියෙනවා.. අනික මේ රටේ දොස්තරලා හිතනවා තමන් තමයි මේ රටේ මහා බුද්ධිමත්ම සමාජ කොට්ටාශය කියල.. නිකන් ගිරවා දාල machine එකක් operate කරන එක නෙමෙයි බුද්ධිමත්බව කියන්නේ.. අනික ගම් වලින් අමාරුවෙන් කැම්පස් වලට එන උන්ට තමයි මේ අමුතු උණ තියෙන්නේ ගොඩක්ම.. යන්තම් මොනවා හරි දැනගත්තා කියල කියවන්නේ එකනේ..

    උබලට හරිම ආස ඇති SAITM එකත් රජයට් අරගෙන උබලට තියෙන competition එක අඩු කරගන්න.. අන්න ඒකටයි නියම කුහක කම කියන්නේ.. මොකද මුන් දන්නවා රජයේ කැම්පස් වල උන් ඇත්තටම ඉගෙනගන්නේ නෑ කියන එක.. ඉතින් ප්‍රයිවට් කැම්පස් වල කොල්ලෝ කෙල්ලෝ කට්ට කාගෙන හරියට තිතට හැම දේම ඉගෙනගන්න නිසා උන් බයයි, field එකේදී උන්ට තියෙන තැන නැති වෙලා competition එකක් එයි කියල...
    ඒකයි නියම කුහකකම කියන්නේ...
     
    • Like
    Reactions: simpleboy

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ow bn sahennama bonna wenawa..me thread eka kiyawana onima kenekta therenawa saitm unta ka gahana munge manasikathwaya koy wageda kiyala.. jeppoy, peratugami unuy munwa wine karanwa, mun ititn irisiya kara kara, sathayagraha karanawa,pelapali yanawa, bus gaane gihin ka gahanawa,dan music videoth hadanawa, minissunge salli walin nomile igena ganna dena me watina chance eken mun karanne ooowa tamay.
    :yes::yes:
     
    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    පුටේ, google search කලාට හැම දේම ඇත්ත කරුණු එන්නේ නෑ... Clinical trials ගැන හරියට ඉගෙනගත්තු එකෙක්ගෙන් අහල දැන ගනින්.. උඩින් පල්ලෙන් දෙයක් දැනගත්තම තමන් පොර කියල මානසිකත්වයක් මේ රටේ ගොඩක් උන්ට තියෙනවා.. අනික මේ රටේ දොස්තරලා හිතනවා තමන් තමයි මේ රටේ මහා බුද්ධිමත්ම සමාජ කොට්ටාශය කියල.. නිකන් ගිරවා දාල machine එකක් operate කරන එක නෙමෙයි බුද්ධිමත්බව කියන්නේ.. අනික ගම් වලින් අමාරුවෙන් කැම්පස් වලට එන උන්ට තමයි මේ අමුතු උණ තියෙන්නේ ගොඩක්ම.. යන්තම් මොනවා හරි දැනගත්තා කියල කියවන්නේ එකනේ..

    උබලට හරිම ආස ඇති SAITM එකත් රජයට් අරගෙන උබලට තියෙන competition එක අඩු කරගන්න.. අන්න ඒකටයි නියම කුහක කම කියන්නේ.. මොකද මුන් දන්නවා රජයේ කැම්පස් වල උන් ඇත්තටම ඉගෙනගන්නේ නෑ කියන එක.. ඉතින් ප්‍රයිවට් කැම්පස් වල කොල්ලෝ කෙල්ලෝ කට්ට කාගෙන හරියට තිතට හැම දේම ඉගෙනගන්න නිසා උන් බයයි, field එකේදී උන්ට තියෙන තැන නැති වෙලා competition එකක් එයි කියල...
    ඒකයි නියම කුහකකම කියන්නේ...

    :yes: :yes: :yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Harvard University
    Stanford University
    Massachusetts Institute of Technology <3
    Columbia University
    Yale University
    University of Pennsylvania
    Cornell University
    Boston University
    University of Rochester

    me okoma private puthala kuhaka wenna epa :P
    anthare unta mongal thopi un kiyna hama labbama piliganwa thoranne beranne nathuwa..

    wena mukuth name "KUHAKATHWAYA" :lol:

    Anika lankawa athule docter kenk widiyata inna exam eka liyna ona :P eka pass une nathan degree eka thibata wadak natha :no::no: eka ona buruwek danwane :P mun ka gahane kuhakakamata kiyala hodata penwa eken
    :yes::yes::yes:
    මුන් මේ හැම දෙයක්ම නොදන්නවා නෙමෙයි බං.. ඔය තොත්ත බබා පාට් දාන්නේ මේ රටේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ උන් වගේම මන්ද බුද්ධිකයි කියල හිතලා... උන් මන්ද බුද්ධික නැත්නම් කාලකන්නි ජෙප්පන් කියන කියන විදිහට මුන් නටයි ද? කරන්නේ නම් MBBS.. ඒත් මානසිකත්වය නම් 8 පාස් වත් නැති කුහක මිනිහෙක්ගේ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    machan mama danna Saitam eke kattiya innawa, 1st year exam fail, eth second year ekedi 1st year eka nikanma pass wela. :lol::lol::lol:

    anika oke uganna widiyaai, government medical college wala compare kaloth Saitam eke ugannane AL bio wage course ekak.

    kawada hari itin Saitam doctorslage beheth ganna Patientlata aba saranai!

    මචන්, අපි කොන්ඩේ බැදලා නෑ.. නිකන් බොරු කතා කියන්න එපා.. 1st year fail එකෙක් repeat කලොත් 2nd year එකේදී පාස් තමයි.. ඇයි උබ හිතුවද රජයේ කැම්පස් වල fail වෙන උන්ට repeat කරන්න දෙන්නේ නෑ කියල?

    අනිත් දේ තමයි, A/L bio syllabus එක තමයි SAITM එකේ කරන්නේ කියමුකෝ... එතකොට ERPM exam එකටත් දෙන්නේ A/L Bio paper එකක්ද?
    අනිත් මිනිස්සු මෝඩයෝ කියල හිතාගෙන මොනවා හරි කමෙන්ට් එකක් දාල යන්න එපා මචන්..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Ape office eke hitiya Malaysia gihin Engineering karapau ekek. u ohe idala anithamata Aus giya. dan u kara kara hitiya project wala naya gewanne api.

    u hariaya spec wath kiayawa na project wala. eth talk pora talk nam tibba u thama wadda kiyala.

    එකෙක් මෝඩයා කියල හැම එකාවම ඒ ගොඩට දාන්න එපා මචන්... ඔය දේ වෙන්න පුළුවන් ලංකාවේ කැම්පස් ගිය එකෙක්ගෙනුත්..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    exam ekath itin ohoma yana widiyata salli walatama wikinei. balagena hitpan.

    EXAM එකත් සල්ලි වලට පාස් කරනවා කියල ඔයා කියනවා නම්, රජයේ කැම්පස් වල MBBS කරපු එකාටත් පුළුවන් semesters ඔක්කොම fail වෙලා, සල්ලි ගෙවලා MBBS ගොඩ දාගන්න.. මං හරිනේ?
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    නොහැකියාව හා ඉරිසියාව අතර දෝලනය වන අපේ කාලයේ සෙට් එකක් :lol:

    ඊයා බං, උඹ රජයේ කැම්පස් යන එකෙක්ද? උඹ තව එකෙක්ගේ බුද්ධි මට්ටම කැම්පස් එන්න බැරි එකෙන් බලනවද? ලැජ්ජයි මචං. ඉරිසියාව කාටද කියලා කියන්න ඕනේ නෑනේ. අපි කිව්වේ නෑනේ රජයේ ඒව වහලා ඔක්කොම ප්‍රයිවට් කරන්න කියලා.

    ශික්.. ලැජ්ජයි බං..
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    A/L fail wena hamoma adakshayo newi.lankawe adyapana kramayata anuwa thanikara katapadam karala exam liyana ekane thiyenne.

    Prayogika paththa godak adui.aluthen thakshana wisayan genapu eka tikak wath hodai.

    Pvt university wahana eka newei karanna one ewai pramithiya wadi diunu karana eka.

    Anith eka pvt university walata wiruddawa katha karana aya , gov university wala wena amanusika nawaka wadayata wiruddawath katha karanawa dakinna asai.

    A/L hodata pass wechcha lamayek unath gov university ekakata yawanna samahara demawpiyo akamathiyi eka hethuwak thamai amanusika nawaka wadaya , anik hethuwa thamai university athule wena sadachara wirodi kriyawan.gov university wala thiyenne amuthuma culture ekak kiyala ethin amuthuwen kiyanna one nane.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    duqnz7v.jpg

    කමක් නෑ මල්ලි. ඉතිරි ටික මැසේජ් එකකින් එවන්න :lol::lol:

    කැම්පස් යන්න බැරිවෙච්ච මෝඩ හරකෙක්..
    (දැන් ඉතින් රිදිලා මගෙත් රෙප් කපපන්. අද රෑට නොකා ඉන්නම් මම )
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    A/L fail wena hamoma adakshayo newi.lankawe adyapana kramayata anuwa thanikara katapadam karala exam liyana ekane thiyenne.

    Prayogika paththa godak adui.aluthen thakshana wisayan genapu eka tikak wath hodai.

    Pvt university wahana eka newei karanna one ewai pramithiya wadi diunu karana eka.

    Anith eka pvt university walata wiruddawa katha karana aya , gov university wala wena amanusika nawaka wadayata wiruddawath katha karanawa dakinna asai.

    A/L hodata pass wechcha lamayek unath gov university ekakata yawanna samahara demawpiyo akamathiyi eka hethuwak thamai amanusika nawaka wadaya , anik hethuwa thamai university athule wena sadachara wirodi kriyawan.gov university wala thiyenne amuthuma culture ekak kiyala ethin amuthuwen kiyanna one nane.

    ART gana wenna ati kiyanne :lol::lol:
     
    කියමු mබලන්න මහත්තයෝ එහෙනම් ඔය වෙනවා කියන සදාචාර විරෝදි ක්‍රියාව මොකක්ද කියලා :lol::lol:

    කැම්පස් ඇතුලේ තියෙන්නේ වෙනම කල්චර් එකක් තමයි. ඒකට කියන්නේ පොලොවේ පයගහලා ඉන්න උගන්වන කල්චර් එක කියලා. ;)
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ART gana wenna ati kiyanne :lol::lol:

    ane bn uba eka point ekak witharak allagena hina wenne ai kiyala thiyen anik ewa boruda ?

    A/L bio pratical thibunata exam ekta pratical karanna enne nane.exam ekatath pratical test ekak thiyala lakunu denawanam hari.godak school wala pratical tika hariyata complet karanneth na.godak tuition class wala pratical karana widiha video dala pennanawa echarama thamai ithin.

    tuition eken ma thamai godak aya A/L science subject goda daganne. Okane aththa kathawa.
     
    Last edited: