ලොල් ඇමරිකාවේ කොහෙද බොල නිදහස් අධ්‍යාපනය![]()
නොමිලේ අධ්‍යාපනයයි නිදහස් අධ්‍යාපනයයි පටලවගන්න එපා. ලංකාවේ නිදහස් අධ්‍යාපනය කියලා z-score එකෙන් කොටසක් හැලුවට ඒ රටවල් වල pass හැම එකාටම උසස් අධ්‍යාපනය හදාරන්න පුළුවන්.
ලොල් ඇමරිකාවේ කොහෙද බොල නිදහස් අධ්‍යාපනය![]()
නොමිලේ අධ්‍යාපනයයි නිදහස් අධ්‍යාපනයයි පටලවගන්න එපා. ලංකාවේ නිදහස් අධ්‍යාපනය කියලා z-score එකෙන් කොටසක් හැලුවට ඒ රටවල් වල pass හැම එකාටම උසස් අධ්‍යාපනය හදාරන්න පුළුවන්.නොමිලේ අධ්‍යාපනයයි නිදහස් අධ්‍යාපනයයි පටලවගන්න එපා. ලංකාවේ නිදහස් අධ්‍යාපනය කියලා z-score එකෙන් කොටසක් හැලුවට ඒ රටවල් වල pass හැම එකාටම උසස් අධ්‍යාපනය හදාරන්න පුළුවන්.
. ඕවට කියන්නේ දන්සැල් කියල. නිදහස් අද්‍යාපනය කියන්නේ හැමෝටම ඉගෙනගන්න අවස්තාව දෙන එකට. සල්ලි දීල හරි නැතුව හරි.අපේ ගොබ්බයො හිත ඉන්නේ නොමිලේ දුන්නම එක නිදහස් අධ්‍යාපනය කියල.. ඕවට කියන්නේ දන්සැල් කියල. නිදහස් අද්‍යාපනය කියන්නේ හැමෝටම ඉගෙනගන්න අවස්තාව දෙන එකට. සල්ලි දීල හරි නැතුව හරි.

නොමිලේ අධ්‍යාපනයයි නිදහස් අධ්‍යාපනයයි පටලවගන්න එපා. ලංකාවේ නිදහස් අධ්‍යාපනය කියලා z-score එකෙන් කොටසක් හැලුවට ඒ රටවල් වල pass හැම එකාටම උසස් අධ්‍යාපනය හදාරන්න පුළුවන්.
අපේ ගොබ්බයො හිත ඉන්නේ නොමිලේ දුන්නම එක නිදහස් අධ්‍යාපනය කියල.. ඕවට කියන්නේ දන්සැල් කියල. නිදහස් අද්‍යාපනය කියන්නේ හැමෝටම ඉගෙනගන්න අවස්තාව දෙන එකට. සල්ලි දීල හරි නැතුව හරි.
ලන්කාවෙ තියෙන්නෙ "නිකන් අධ්‍යාපනය"
නිදහස් අධ්‍යාපනයක් තියනව නම් මෙහෙම පෙලපාලි ගිහින් තව එකෙක්ගෙ ඉගනගන්න තියන අයිතිය නැති කරන්න හදයිද![]()

private hama ekama mokatada rajayata ganne? mona labbatada ehema karanne?.. private dewal tiyenna oni etakotay thopila wage lin madiyanta competition ekak anne..
kuhaka nam ai oka gov karanna kiyanne sallideelamada yanna one
clinical trials 10yrs walin drug relase karanna puluwan tho danna reddak ne gonz
ow bn sahennama bonna wenawa..me thread eka kiyawana onima kenekta therenawa saitm unta ka gahana munge manasikathwaya koy wageda kiyala.. jeppoy, peratugami unuy munwa wine karanwa, mun ititn irisiya kara kara, sathayagraha karanawa,pelapali yanawa, bus gaane gihin ka gahanawa,dan music videoth hadanawa, minissunge salli walin nomile igena ganna dena me watina chance eken mun karanne ooowa tamay.

පුටේ, google search කලාට හැම දේම ඇත්ත කරුණු එන්නේ නෑ... Clinical trials ගැන හරියට ඉගෙනගත්තු එකෙක්ගෙන් අහල දැන ගනින්.. උඩින් පල්ලෙන් දෙයක් දැනගත්තම තමන් පොර කියල මානසිකත්වයක් මේ රටේ ගොඩක් උන්ට තියෙනවා.. අනික මේ රටේ දොස්තරලා හිතනවා තමන් තමයි මේ රටේ මහා බුද්ධිමත්ම සමාජ කොට්ටාශය කියල.. නිකන් ගිරවා දාල machine එකක් operate කරන එක නෙමෙයි බුද්ධිමත්බව කියන්නේ.. අනික ගම් වලින් අමාරුවෙන් කැම්පස් වලට එන උන්ට තමයි මේ අමුතු උණ තියෙන්නේ ගොඩක්ම.. යන්තම් මොනවා හරි දැනගත්තා කියල කියවන්නේ එකනේ..
උබලට හරිම ආස ඇති SAITM එකත් රජයට් අරගෙන උබලට තියෙන competition එක අඩු කරගන්න.. අන්න ඒකටයි නියම කුහක කම කියන්නේ.. මොකද මුන් දන්නවා රජයේ කැම්පස් වල උන් ඇත්තටම ඉගෙනගන්නේ නෑ කියන එක.. ඉතින් ප්‍රයිවට් කැම්පස් වල කොල්ලෝ කෙල්ලෝ කට්ට කාගෙන හරියට තිතට හැම දේම ඉගෙනගන්න නිසා උන් බයයි, field එකේදී උන්ට තියෙන තැන නැති වෙලා competition එකක් එයි කියල...
ඒකයි නියම කුහකකම කියන්නේ...

Harvard University
Stanford University
Massachusetts Institute of Technology <3
Columbia University
Yale University
University of Pennsylvania
Cornell University
Boston University
University of Rochester
me okoma private puthala kuhaka wenna epa
anthare unta mongal thopi un kiyna hama labbama piliganwa thoranne beranne nathuwa..
wena mukuth name "KUHAKATHWAYA"
Anika lankawa athule docter kenk widiyata inna exam eka liyna onaeka pass une nathan degree eka thibata wadak natha
eka ona buruwek danwane
mun ka gahane kuhakakamata kiyala hodata penwa eken

machan mama danna Saitam eke kattiya innawa, 1st year exam fail, eth second year ekedi 1st year eka nikanma pass wela.
anika oke uganna widiyaai, government medical college wala compare kaloth Saitam eke ugannane AL bio wage course ekak.
kawada hari itin Saitam doctorslage beheth ganna Patientlata aba saranai!
Ape office eke hitiya Malaysia gihin Engineering karapau ekek. u ohe idala anithamata Aus giya. dan u kara kara hitiya project wala naya gewanne api.
u hariaya spec wath kiayawa na project wala. eth talk pora talk nam tibba u thama wadda kiyala.
exam ekath itin ohoma yana widiyata salli walatama wikinei. balagena hitpan.
නොහැකියාව හා ඉරිසියාව අතර දෝලනය වන අපේ කාලයේ සෙට් එකක්![]()
Danagena kata krpn nikan kiyawanda epa danata sl wala uni ekak nm erpm one ne.. tama ekekwat erpm liyalath ne

![]()
කමක් නෑ මල්ලි. ඉතිරි ටික මැසේජ් එකකින් එවන්න![]()
A/L fail wena hamoma adakshayo newi.lankawe adyapana kramayata anuwa thanikara katapadam karala exam liyana ekane thiyenne.
Prayogika paththa godak adui.aluthen thakshana wisayan genapu eka tikak wath hodai.
Pvt university wahana eka newei karanna one ewai pramithiya wadi diunu karana eka.
Anith eka pvt university walata wiruddawa katha karana aya , gov university wala wena amanusika nawaka wadayata wiruddawath katha karanawa dakinna asai.
A/L hodata pass wechcha lamayek unath gov university ekakata yawanna samahara demawpiyo akamathiyi eka hethuwak thamai amanusika nawaka wadaya , anik hethuwa thamai university athule wena sadachara wirodi kriyawan.gov university wala thiyenne amuthuma culture ekak kiyala ethin amuthuwen kiyanna one nane.

ART gana wenna ati kiyanne![]()