මචන් මම ඔය game එක ගහන්නේ නෑ. අලුතෙන් සෙට් වෙන්න පුලුවන්ද?
oni help ekak denamමචන් මම ඔය game එක ගහන්නේ නෑ. අලුතෙන් සෙට් වෙන්න පුලුවන්ද?

Ow set weyan download karala req ekak dapangoni help ekak denam

kohomada machan req karanne?![]()



මම දැනට ලෙවල් 14ක් ගහලා ඉන්නේ... කොහොමද බන් සෙට් වෙන්නේ...

ade hamadama war danawada?
mawa weekend war walata wage dannawa nm ennam
week ekakata 1ka war ekak wage
nttn weekday wala wada machn.
