Clash of Clans Members Recruiting

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    Clash of Clans ගහන පිස්සො එහෙම ඉන්නවනම් ඔන්න අපේ clan ඒකට අලුතෙන් කට්ටිය ගන්නවා :D කැමති අය ඉන්නවනම් join වෙන්න.

    TH6 වලින් උඩ ඒවානම් ගොඩක් හොදයි. පොඩි යටත් චාන්ස් එක දෙනවා අනිත් clan වගේ නෙවෙයි ;)

    Clan Tag එක : #Y2V8UJVR
    Clan Name : CoCSL

    bjY9c79.png



     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචන් මම ඔය game එක ගහන්නේ නෑ. අලුතෙන් සෙට් වෙන්න පුලුවන්ද?
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    ade hamadama war danawada?
    mawa weekend war walata wage dannawa nm ennam :D
    week ekakata 1ka war ekak wage :D

    nttn weekday wala wada machn.

    week end ekata witharak daannam machan awlak na join wela chat eke msg eka daapan ethakota week end search karana ewata witharak wade set karala dennam ;)