යාළුවගේ_boyfriend

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,056
    5,284
    113
    උට ඒ කෙල්ලව ඇතාරගන්න ඕනේ ඇති බන්. මානසික ලෙඩක් නෙමෙයි මම හිතන්නේ. කෙල්ලගෙන් අහපන් මිනිහ නිතරම සම්බන්දෙ නවත්තන්න අහනවද කියල

    නෑ මචන් එහෙම නෑ මට කෙල්ල කිවුව විදිහට නන් කොල්ල සිරා දාල යයි කියල සීන් එකක් තියෙන්නෙ
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,056
    5,284
    113
    මොන පොන්නයෙක් ද බන් ඒ.. කොහොමත් උබ ප්‍රශ්න විසඳන්න යන්න එපා.. උන් දෙන්න shape උන දවසට වැරදි වෙන්නේ උබ.. අත්දැකීමෙන් කියන්නේ.. ඌ උබට මොනවහරි කියාගෙන ආවොත් කන කූං ගාන්න දීපන්.. ඔච්චර සැක කරකර ජිවත් වෙන්න බෑ බන් කොහොමත්.. ඕක නතර වෙනවා ඉක්මනටම..

    අඩෝ ඔව් බන් මට නන් කෙල්ල ගැන පව් කියල හිතෙනව. කොච්චර යාළුව උනත් ඕක නවත්තපන් කියල කියන්න බෑ බන් අන්තිමට මටයි කෙල වෙන්නෙ
     

    CJ2552

    Member
    Jul 30, 2015
    63
    4
    0
    Same here bro..

    අඩෝ ඔය වගේ සීන් එකක් මටත් තියෙනවා. මගේ දුරින් නෑදෑ වෙන නන්ගි කෙනෙක් ඉන්නව. කෙල්ලට කොල්ලෙක් ඉන්නව. කෙල්ල මාත් එක්ක මාරම ෆිට්. කෙල්ල මන් ගැන උට කියල තියෙයි. මම මාර හොඳයි අනම් මනම්. අරූ කෙල්ලත් එක්ක වලියක් දාගත්තමත් බනින්නේ මට. "ඔව් ඉතින් තමුසෙට මම නැති උනාට අරූ ඉන්නවනේ. ගිහින් ඌත් එක්ක ඉන්නව" කියල. මහ ගොන් උට්ටෙක් ඌ. මම මොන අහවල් එකක් කරලද?
    ඌ මහ අමු කැ****ක්. කෙල්ලට ඌව අතෑරගන්න ඕනෙකම තිබ්බට ඒකිට ඒක කරගන්න බැහැ. ඇයි යකෝ ඒ? දන්න එකෙක් ඉන්නවනම් මටත් කියපල්ල.
    :angry: :angry: :baffled:
     

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    Machan oka ledak machan. Hodama de e kellata kollagena ain wenan kiyapan sirawatama. ohome eke badinawata wada hodai belle walak dagena ellena eka oka bandata passe wadi wenawa. Kellata epa wei. Puluwan nam hoda psychiatric kenek lagat gihin penna kiyapan. Oka mona kella ekka yalu unath oya sake enawa. Paw ban kella. ube hoda yaluwek nam ain wenna kiyapan.
     

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    අඩෝ ඔය වගේ සීන් එකක් මටත් තියෙනවා. මගේ දුරින් නෑදෑ වෙන නන්ගි කෙනෙක් ඉන්නව. කෙල්ලට කොල්ලෙක් ඉන්නව. කෙල්ල මාත් එක්ක මාරම ෆිට්. කෙල්ල මන් ගැන උට කියල තියෙයි. මම මාර හොඳයි අනම් මනම්. අරූ කෙල්ලත් එක්ක වලියක් දාගත්තමත් බනින්නේ මට. "ඔව් ඉතින් තමුසෙට මම නැති උනාට අරූ ඉන්නවනේ. ගිහින් ඌත් එක්ක ඉන්නව" කියල. මහ ගොන් උට්ටෙක් ඌ. මම මොන අහවල් එකක් කරලද?
    ඌ මහ අමු කැ****ක්. කෙල්ලට ඌව අතෑරගන්න ඕනෙකම තිබ්බට ඒකිට ඒක කරගන්න බැහැ. ඇයි යකෝ ඒ? දන්න එකෙක් ඉන්නවනම් මටත් කියපල්ල.
    :angry: :angry: :baffled:

    Ai ban atha araganna bari ??? mokada kellawa gas badala da ?
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    14xe68o.jpg
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,096
    24,660
    113
    tracing Geo-location.. ... ...
    කොල්ලොන්ට කෙල්ලෝ යාළුවො ඉන්නවා වගේම තමයි බන් කෙල්ලොන්ටත් කොල්ලෝ යාලුවෝ ඉන්නවා.. පොඩ්ඩක් හොයල බලන්න ඕනි නිකන් බුරුවා වගේ ඇරලා යනකන් බලන් ඉන්නේ නැතුව.. එත් සැකය කියන එක කවදාවත් නැති කරන්න බැරි දෙයක් එක පාරක් ඇති උනොත්.. ඕක එන්න එන්නම වැඩිවෙනවා මිසක් අඩු වෙන්නේ නෑ.. අනිත් එක කොල්ලෙක් උනාම ටිකක් confidence තියෙන්න ඕනි තමන් ගැන.. කෙල්ල යයි, යයි කියලම හිත හිත හිටියොත් යනවා තමයි.. මොකද කෙල්ලටත් තේරෙනවනේ මු හෙන insecure පොරක් කියල.. උබ කෙල්ලට ලයින් දෙන්න ගියේ නැත්නම් මෙතන උබේ වැරද්දක් නෑ.. මොකද කව්රුවත් යාලුවෝ ආශ්‍රය කරන එක නවත්තන්න බෑනේ බන් කාටවත්..
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,056
    5,284
    113
    :lol::lol::lol:

    සැකේට වඩා ගොඩක් උන්ට තියෙන්නෙ බයක්..
    කෙල්ල මාව දාලා යයිද, වෙන කෙනෙක් එක්ක යාළුවෙයිද කියලා..

    අඩෝ සිරා.. එහෙම එකක් තමා මූටත් තියෙන්නෙ..

    අනිවා ගෙදර ගියාම මූට මැසේජ් එකක් දාන්න ඕනලු..
    ගෙදර ඉන්න දවසට හෝ ක්ලාස් නැති දවසට මූට පැය භාගෙන් භාගෙට මැසේජ් එකක් හරි මිස් කෝල් එකක් හරි දෙන්න ඕනලු..

    :yes::yes::yes:

    කොහොමත් ඒකි හම්බවුනේ නැත්තං අරූ වලකජ්ජ ගහනවා..
    ඒ සයිස් එකට තමයි ඌ ලව් කලේ..


    මේකත් එහෙම සීන් එකක් තමා. :yes::yes::yes:



    ඔය සීන් එකේ නම් උඹ සයිඩ් ගහලා හිටපං..
    අහක යන ගූ ගොඩක් ඔලුවට පතබෑවෙයි නැත්තං..
    :rofl:

    අනිව කොල්ලො ඕවට පටලෙන්න ගියොත් අන්තිමට මමයි චොර වෙන්නෙ

    උබ කිවුව විදිහ්ට නම් මේකත් ඒවගෙ තම. ඕවට ත නොදා ඉන්න තරමට හොදයි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,329
    113
    යාලුවගෙ බෝයිෆ්‍රෙන්ඩ් කිව්වම මම හිතුවෙ, යාලුව ගේ කියල :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,329
    113
    කෙල්ල යයි, යයි කියලම හිත හිත හිටියොත් යනවා තමයි.. මොකද කෙල්ලටත් තේරෙනවනේ මු හෙන insecure පොරක් කියල..

    පල බොරු නොකිය.. :angry: එහෙම එකක් නෑ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,329
    113
    මට පෙන්නේ ඒ කොල්ල උඹ වගේ. :P

    ආදරේ වැඩි වෙනකොටත් ඔහොම හොයල බලන්න වෙනවා බන්. මමත් ඉස්කෝලේ යන දවස්වල ටිකක් මේ වගේ. හැබැයි මගේ සිද්ධියේ දී මම හරි.

    :)
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උබයි ඒ කෙල්ලයි හොරෙන් කරන සම්බන්දෙ නවත්තලා දාපන් ..මටත් උබව සැකයි :baffled::P
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,056
    5,284
    113
    මුගෙ ආච්චිට හාල් ගරන්න... මේ කවුද යකෝ මේ.. :angry: :angry: මට පේන්නේ මූද කොහොද කොල්ල

    තෝ මොකටද ඒකිත් එක්ක බස් එකේ ගියේ.. :angry:

    ඈ යකෝ.. රෑ class ඉවර උනා බස් එකේ නැගල ආව. බස් එකේ සීට් තියෙද්දි කියන්න පුළුවන්ද මනුස්සයො ඔයා එහෙනන් අරකෙන් ඉදගන්න මම මේකෙන් ඉඳගන්නන් කියල. උබ නම් මහ ගොන් අතල් දෙන්නෙ

    උඹ ඔය කෙල්ලව යාලුවෙක් හැටියට හරි ආශ්‍රය කරන එක නවත්තල දාපං..
    එතකොට අරූට නිත්තාවට ලෙඩේ හොඳ වෙයි..
    මොකටද බං කොල්ලො ඉන්න කෙල්ලො එක්ක යාලු කං..

    සිරා මූ තමා පොර. උබ නම් එකිගෙ කොල්ල, ඒක කියහන් උබේ කෙල්ලට. එකි මගෙ නිකන් යාළුවෙක් විතරයි. එකි කතා කලොත් තමා කතා කරන්නෙ. නැත්තන් මේ දෙකට නැවීගෙන බඩ ගාගෙන උබ හිතුවද මම කතා කරන්න යනව කියල. උබ හිතුවද මට මේ කෙල්ලෙක් නෑ කියල වෙන. :angry: :angry: මූ කියන කතාව බලහන්කො. යකෝ හොද යාළුවෙක්. එහෙනන් ඉතින් ලෝකෙ කිසිම පිරිමි යාලුවෙක්ට ගෑනු යාලුවෙක් නෑ :angry: :angry: ගොන් ගොඩේ කතා කියන්න එපා මනුස්සයො

    දැං යාලුකං පවත්වන කාලයක් නෙමේ..
    උඹ කෙල්ලෙක් හොයා ගනින් :P

    මේ මට උබට වගේ මානසික අතල් එකක් නෑ වටේම ඉන්න කෙල්ලො එක්ක යහන් ගත වෙන්න. මගෙ තව ගොඩක් යාළුවො ඉන්නව. කෙල්ලො. මම උන් එක්ක එලකිරි වගේ ඉන්නව නිකන් කොල්ලො එක්ක කතා කරනව වගේ උන් එක්ක කතා කරන්නෙ.

    උඹේ පැත්තෙන් හිතල බලපං.. උඹට ඔහොම වුණොත්..
    උඹටත් එතකොට තව එකෙක් මල් පොන්නය කියයි.. තමන්ටත් ඒ දේ වෙලා බලන්ඩ ඕන බං..
    කාටවත් බැනල වැඩක් නෑ.. උගෙ කෙල්ල ඌට දියං..

    නෑ මට ඔහොම වෙන්නෙ නෑ. මම ඔය වගේ ගොන් විදිහට ගෑනු සැක කරන්නෙ නෑ. මට එහෙම සිගිති ආතල් එකක් නෑ. මට පෙන්නෙ උබට මානසික ආතල් එක තියන එකෙක්ද කොහෙද.

    හැමෝම කතා කරන්නෙ සුද්දවන්තයො වගේනෙ.. ඇතුලෙ මොනා වෙනවද කියල අපි දන්නෙ නෑනෙ..
    කාට කාටත් තමන්ගෙ වැරැද්දට වඩා, අනුන්ගෙ වැරැද්දමනෙ ලොකුවට පේනේනෙ..
    ඒක තමා මේ රටටත් කෙල වෙලා තියෙන්නෙ..

    මූ කියන දේවල් වලින් මට තේරෙන්නෙ මුස් සමාජෙ ගැන වැඩි තේරුමක් නැති කෝපි කාලෙ අදහස් තියන හද්ද ගොඩේ. ගොඩේම ගොඩේ. ගොඩේ එකෙත් හොඳම එකෙක් වෙන්න ඕන.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,056
    5,284
    113
    මානසික ලෙඩකුත් තියෙනව කියල දන්නව මචං..
    ඒ වුණාට මේ වගේ දේකදි එක පාර මානසික ලෙඩක් කියල විනිශ්චයක් දෙන්ඩ ඉක්මන් වෙන්ඩ එපා..
    මම කියන්නෙ මූ තමා වැරදි.. කොල්ලෙක් ඉන්න කෙල්ලෙක්ව යාලුවෙක් හැටියට ආශ්‍රය කරනවනං ගොඩක් පරිස්සං වෙන්ඩ ඕන.. මූටත් ඔහොම දෙයක් වුණොත් මූ කෙඳිරි ගාන්නෙත් ඔහොම තමා :lol:

    අනිවා මූටත්මෙහෙම කේස් එකක් තියනව. එහෙම නැත්තන් මූ තමා පොර. යකෝ එකි මගෙ යාළුව. ඒකි තමා මට ඊයෙ කතා කලේ. ඉතින් මම ඒකට උත්තර දුන්න. කිසිම දෙයක් දන් නැතුව ගොන් කතා කියන් නැතුව ඉඳපන්
     
    Last edited: