ඕකව අතාරින්න කියපන් බන්.
ජීවිතේම ඉවරයි බන් ඔහොම එකෙක්ව බැන්දාම.
මම අද කිව්වයි කියලා කොහේහරි ලියාගනින්.
ඕකි ඔය කොල්ලව බැන්දොතින් අනිවා ඔය කෙල්ල හොර සීන් එකක් පටන් ගන්නවාමයි.
අපෙත් කෙල්ලෙක් ගෙ කොල්ලෙක් ඔහොම හොයනවා කියලා
ඒකිට ට්රයි කරන එකෙක්, ඌට ගහනවා කිව්වා ක්ලාස් ගාවට ආවොත්
දවස් දෙකක් ගියේ නැහැ ඒකිගෙ කොල්ලා ඇවිත් ට්රයි කරන එකාට දුන්නා එකක්
ඌට සිහිය ගත්තෙ හොස්පිටල් එකේදි මාර ගේමක් දීලා
ඌ නම් මම හිතන්නෙ ගොඩ්සිලා ගෙ නෑයෙක්ද කොහෙද
හක්ක පැලිලා තිබලු එක්ස්-රේ කලාම
අන් එහෙම එකෙක් උනොත් මූටත් ගමකට කන්න වෙන්නෙ

















