එහෙනම් අව්ලක් නෑ.
තුසිතයා හිතුවේ උගේ විතරයි එන්නේ කියලා.
උබලට කොහෙ අහු වෙන්නද අපි නිතරම ලෝ ක්‍රෙඩිට් ඉන්නෙ. 
උබලට නම් හෙන සල්ලිනෙ
නැද්ද කසිප්පුවෝ

උබලට නම් හෙන සල්ලිනෙ

නැද්ද කසිප්පුවෝ

එහෙනම් අව්ලක් නෑ.
තුසිතයා හිතුවේ උගේ විතරයි එන්නේ කියලා.



උබලට කොහෙ අහු වෙන්නද අපි නිතරම ලෝ ක්‍රෙඩිට් ඉන්නෙ.
උබලට නම් හෙන සල්ලිනෙ
නැද්ද කසිප්පුවෝ
Offline web browser monawada bn windows wala tiyenne ? web eka save karala tiyaganna
අනේ පලයන් ඩෝ යන්න.



මීයා වගෙ හිටියට මූ කාල අත පිහදාන්නෙ 5000 කොල වලින්.
අපිට කොයින්ද පූසෝ මාලු
අපි නෑනෙ යන්නෙ මූදූ


මචං ලා මේ ත්රෙඅඩ් එකේ පාර්ට් 2 පටන් ගනිල්ලා
වින්ඩෝස් ටෙන් එනකන් හිටියොත් අපේ ළමයින්ගේ ළමයින්ට තමයි පාර්ට් 2 පටන් ගන්න වෙන්නේ


මචං ලා මේ ත්රෙඅඩ් එකේ පාර්ට් 2 පටන් ගනිල්ලා
වින්ඩෝස් ටෙන් එනකන් හිටියොත් අපේ ළමයින්ගේ ළමයින්ට තමයි පාර්ට් 2 පටන් ගන්න වෙන්නේ
උබලට කොහෙ අහු වෙන්නද අපි නිතරම ලෝ ක්‍රෙඩිට් ඉන්නෙ.
උබලට නම් හෙන සල්ලිනෙ
නැද්ද කසිප්පුවෝ
කමක් නෑ බන්.
අපේ ලමයින්ට පටන් ගන්න දෙමු.
උබේ ලමයයි,මගේ ලමයයි,මේකේ අනිත් ගෝස්තියගේ ලමයිනුයි දම්මලා පටන් ගමු.
පොඩි කාලේ ඉදන් කිරිය පුරුදු කරමු අපි ලමයින්ට.
අඩෝ මගේ කොල්ලත් එනවා හොදේ...
කන්දහාර් මාමේ කියාගෙන එයි..







ඒකනෙ බං..
අපි හැමදාම රිම් එකෙන්නෙ යන්නේ..
අම්මපා දැං සල්ලි නැතුව ස්ටාර් පොයින්ට්වලින් 10ක් දාගත්තෙ..


උබට කියන්න බං දවසක් ඔය අකියලයිට කෝල් එකක් ගත්ත මං ෆෝන් එකේ අවුලක් අහ ගන්න.
ඔන්න එක පාර දඩහ් ගාල සද්දයක් ආව
මං : මොකක්ද බං වැටුනා වගේ ඇහුනෙ
අකිල : අඩෝ බලපං බං අපේ අප්ප මේ මං දර මඩුවට දාල ආව 5000 මිටි ආයෙම මෙතන ගෙනත් දාලනෙ බං දැක්කෙ නෑ හැප්පිලා වැටුනා.
ඔන්න ඕකයි මචං තත්වෙ
ඩිසයිනින් පැත්තකට තියලා කතා ලියන්න පටන් ගනින් උබ පත්තරේට.
හොද ගානක් හම්බෙයි උබ ලියන කතා වලින්.
සිරාවට කියන්නේ.

හෙක් 
හෙට අනිද්දට ඒකත් කොරනව මං සංකපාල අයිය එක්ක සැට් වෙලා
හෙක්හෙක්
අපි මොනා හරි හොද දෙයක් කිව්වම උබලට විහිලු
බිල් ගේට්ස් ගේ දුවගේ කසාදේ නිසා ටෙන් එන්න තව කල් යනවලු
ඒකයි බන් කිව්වේ
ඒ කතාවේ කොහෙන්හරි සුපිරි කෑල්ලක් එක්ක මාවත් ගාවලා ලියපන් හොදේ.
