windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    එහෙනම් අව්ලක් නෑ.
    තුසිතයා හිතුවේ උගේ විතරයි එන්නේ කියලා.

    උබලට කොහෙ අහු වෙන්නද අපි නිතරම ලෝ ක්‍රෙඩිට් ඉන්නෙ. :baffled:
    උබලට නම් හෙන සල්ලිනෙ :rofl:
    නැද්ද කසිප්පුවෝ :P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබලට කොහෙ අහු වෙන්නද අපි නිතරම ලෝ ක්‍රෙඩිට් ඉන්නෙ. :baffled:
    උබලට නම් හෙන සල්ලිනෙ :rofl:
    නැද්ද කසිප්පුවෝ :P

    අනේ පලයන් ඩෝ යන්න.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මීයා වගෙ හිටියට මූ කාල අත පිහදාන්නෙ 5000 කොල වලින්. :yes:
    අපිට කොයින්ද පූසෝ මාලු :baffled:
    අපි නෑනෙ යන්නෙ මූදූ :rolleyes:

    :rofl::rofl:
    මගේ පොකට් එක ගැන දන්නේ ඉතින් මමනේ තෝ ඔහොම කිව්වට.

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මචං ලා මේ ත්රෙඅඩ් එකේ පාර්ට් 2 පටන් ගනිල්ලා
    වින්ඩෝස් ටෙන් එනකන් හිටියොත් අපේ ළමයින්ගේ ළමයින්ට තමයි පාර්ට් 2 පටන් ගන්න වෙන්නේ
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මචං ලා මේ ත්රෙඅඩ් එකේ පාර්ට් 2 පටන් ගනිල්ලා
    වින්ඩෝස් ටෙන් එනකන් හිටියොත් අපේ ළමයින්ගේ ළමයින්ට තමයි පාර්ට් 2 පටන් ගන්න වෙන්නේ

    දෙයියොම පටන් ගන්නකො අපි වැදගෙන එන්නම් පස්සෙන් :rofl:
    උයා ඉතිං නොදන්න එකක් නෑනෙ
    සොරි ඔබ වහන්සෙ :yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං ලා මේ ත්රෙඅඩ් එකේ පාර්ට් 2 පටන් ගනිල්ලා
    වින්ඩෝස් ටෙන් එනකන් හිටියොත් අපේ ළමයින්ගේ ළමයින්ට තමයි පාර්ට් 2 පටන් ගන්න වෙන්නේ

    කමක් නෑ බන්.
    අපේ ලමයින්ට පටන් ගන්න දෙමු.
    උබේ ලමයයි,මගේ ලමයයි,මේකේ අනිත් ගෝස්තියගේ ලමයිනුයි දම්මලා පටන් ගමු.
    පොඩි කාලේ ඉදන් කිරිය පුරුදු කරමු අපි ලමයින්ට.

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    උබලට කොහෙ අහු වෙන්නද අපි නිතරම ලෝ ක්‍රෙඩිට් ඉන්නෙ. :baffled:
    උබලට නම් හෙන සල්ලිනෙ :rofl:
    නැද්ද කසිප්පුවෝ :P

    ඒකනෙ බං..
    අපි හැමදාම රිම් එකෙන්නෙ යන්නේ..
    අම්මපා දැං සල්ලි නැතුව ස්ටාර් පොයින්ට්වලින් 10ක් දාගත්තෙ..
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කමක් නෑ බන්.
    අපේ ලමයින්ට පටන් ගන්න දෙමු.
    උබේ ලමයයි,මගේ ලමයයි,මේකේ අනිත් ගෝස්තියගේ ලමයිනුයි දම්මලා පටන් ගමු.
    පොඩි කාලේ ඉදන් කිරිය පුරුදු කරමු අපි ලමයින්ට.

    අඩෝ මගේ කොල්ලත් එනවා හොදේ...
    කන්දහාර් මාමේ කියාගෙන එයි..
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඒකනෙ බං..
    අපි හැමදාම රිම් එකෙන්නෙ යන්නේ..
    අම්මපා දැං සල්ලි නැතුව ස්ටාර් පොයින්ට්වලින් 10ක් දාගත්තෙ..

    උබට කියන්න බං දවසක් ඔය අකියලයිට කෝල් එකක් ගත්ත මං ෆෝන් එකේ අවුලක් අහ ගන්න.
    ඔන්න එක පාර දඩහ් ගාල සද්දයක් ආව

    මං : මොකක්ද බං වැටුනා වගේ ඇහුනෙ
    අකිල : අඩෝ බලපං බං අපේ අප්ප මේ මං දර මඩුවට දාල ආව 5000 මිටි ආයෙම මෙතන ගෙනත් දාලනෙ බං දැක්කෙ නෑ හැප්පිලා වැටුනා.

    ඔන්න ඕකයි මචං තත්වෙ :rolleyes::rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබට කියන්න බං දවසක් ඔය අකියලයිට කෝල් එකක් ගත්ත මං ෆෝන් එකේ අවුලක් අහ ගන්න.
    ඔන්න එක පාර දඩහ් ගාල සද්දයක් ආව

    මං : මොකක්ද බං වැටුනා වගේ ඇහුනෙ
    අකිල : අඩෝ බලපං බං අපේ අප්ප මේ මං දර මඩුවට දාල ආව 5000 මිටි ආයෙම මෙතන ගෙනත් දාලනෙ බං දැක්කෙ නෑ හැප්පිලා වැටුනා.

    ඔන්න ඕකයි මචං තත්වෙ :rolleyes::rofl:

    ඩිසයිනින් පැත්තකට තියලා කතා ලියන්න පටන් ගනින් උබ පත්තරේට.
    හොද ගානක් හම්බෙයි උබ ලියන කතා වලින්.
    සිරාවට කියන්නේ.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඩිසයිනින් පැත්තකට තියලා කතා ලියන්න පටන් ගනින් උබ පත්තරේට.
    හොද ගානක් හම්බෙයි උබ ලියන කතා වලින්.
    සිරාවට කියන්නේ.

    හෙට අනිද්දට ඒකත් කොරනව මං සංකපාල අයිය එක්ක සැට් වෙලා :rofl:
    හෙක් :P හෙක් :P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හෙට අනිද්දට ඒකත් කොරනව මං සංකපාල අයිය එක්ක සැට් වෙලා :rofl:
    හෙක් :P හෙක් :P

    ඒ කතාවේ කොහෙන්හරි සුපිරි කෑල්ලක් එක්ක මාවත් ගාවලා ලියපන් හොදේ.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අපි මොනා හරි හොද දෙයක් කිව්වම උබලට විහිලු

    බිල් ගේට්ස් ගේ දුවගේ කසාදේ නිසා ටෙන් එන්න තව කල් යනවලු

    ඒකයි බන් කිව්වේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපි මොනා හරි හොද දෙයක් කිව්වම උබලට විහිලු

    බිල් ගේට්ස් ගේ දුවගේ කසාදේ නිසා ටෙන් එන්න තව කල් යනවලු

    ඒකයි බන් කිව්වේ

    උබ මේ මගුලක් කියනවා.
    මම විහිලුවට නෙවෙයි කිව්වේ.
    මම සිරාවට තමා කිව්වේ බන්.
    ඕක විහිලුවට ගන්න දෙයක්ද?
    බොක්කෙන් කිව්වේ.
    මම නම් මගේ ලමයව කිරියට පුරුදු කරනවා පොඩි කාලේම.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඒ කතාවේ කොහෙන්හරි සුපිරි කෑල්ලක් එක්ක මාවත් ගාවලා ලියපන් හොදේ.

    උබව දානව මසාජ් පොට් එකක බෝයි කෙනෙක් විදියට
    නාකි ඇන්ටලාගෙ නියපොතු කපන චරිතෙකට :rofl:
     
    Status
    Not open for further replies.