දැන් නම් පොට් එක වෙන ප්ලේස් එකකට මාරු කරලා
හැබැයි එතනත් රා විකුනනට තියෙනවා හැමෝටම දෙන්නෙ නෑ
දන්නා උන් ඇතුලට ගිහින් බිලා සල්ලි දීලා මාරු වෙනවා

මචන්ල මටත් කතාවක් තියෙනව උබලට කියන්න....දවල් වෙලා කොටන්නම්![]()

අනුරාධපුරේ ඉන්න කෙල්ලො තමයි කෙල්ලො බන්.මම මුල්ම රස්සව කලේ අනුරාධපුරේ. දුප්පතා හින්ද පන්සලක නැවතිල උන්නෙ. (පන්සල අහන්න එපා ) ඔයපන්සලේ ලිදට වටුර ගිනියන්න එනවා කෙල්ලො සෙට් එකක්. වැඩක් නෑ පවසල.
උන් වතුර පුරවල කලේ උකුලට ගන්න ලතාව මම අදවෙනකම් දැකල තියෙන සරාගීම ඉරියව්වක්.
ඔය එකෙක්ට බැල්මට් එක දාන්න ගිහින් තව පොඩ්ඩෙන් කනවා ගමෙන්ම. එව්වා මෙතෙන්ට අදාල නෑ.
![]()

anuradapure paththata nuwara kalawiya kiala kianawa neda.
anuradapureth shork sudu nangila innawa (dath nam sudu na habai)![]()


කාලෙකින් මේ පැත්තේ ආවා..... මොකද මෙතන වෙන්නේ.....??![]()
ඔව් අර කෙල්ලත් පොඩ්ඩක් අහිංසකයි හැබැයි පොඩ්ඩක් ඉගෙන ගෙන තියෙනවා
හොඳ කෙල්ලෙක් මොනවා උනත් අවංකයි
පස්සෙ අපේ වයිපරේ එක්ක ගිය පාරක නම්බර් ෂෙයාර් කරගෙන තිබ්බා දෙන්නා
AAT කරන්න තමා ආසාව ඒකිගේ දැන් නම් කරල ඉවරයි
හැබැයි අනුරාධපුරේ තියෙන ප්‍රයිවෙට් බෑන්ක් එකක අදටත් ඉන්නවා හිනාව දාගෙන
බදින්නෙ නෑ කියලා තමා එකී ඉන්නේ
හැබැයි අම්ම තාමත් සිසිල් පැන් බිස්නස් එක කරනවා![]()

කාලෙකින් මේ පැත්තේ ආවා..... මොකද මෙතන වෙන්නේ.....??![]()
ආවනම් ඔය හතර පස් පොලකින් වාඩි වෙන්න.