
paniyata bonnath puluwan da
pavilllion eke party ela. kohomada batch trip wala beema.
pavilllion eke party ela. kohomada batch trip wala beema.සිරාවට මම දැක්කේ එහෙම.. මං හිතුවා කාගේ හරි වැලක් වෙන්න ඇති කියලා...
![]()

paniyata bonnath puluwan dapavilllion eke party ela. kohomada batch trip wala beema.
උබත් මොරාද? ඊ ෆැක්? 
කුකුළණි......
මාගේ ඇඹෙණිය කලින් හිටපු තැනින් වෙන තැනකට මාරු වී ගියා ය. කලින් තැන සෙට් එකට පාටියක් දීමට සිදුව තිබෙන අතර, ඒ සදහා වැට් 69 වැනි මද්‍යපානයෙන් බෝතලා 5ක් පමණ අඩු මුදලකට ලබා ගත හැකි තැනක් දන්වන්නේ නම් කෘතඥ වෙමි!

බස් එක කැම්පස් එකෙන් එලියට ගත්දි අපිට වෙරි බන්. මතකද ඩිමෝ බස් එකයි සරත් අය්යයි.උබත් මොරාද? ඊ ෆැක්?


patta beemak ne bonne. batch trip department trip mahapola dawasa, wibage iwara unama, bucket party etc. kotinma lectures walata beela giyapu ewunuth innawa
echchara beelath kohomada sindu kiwilla
හෆ්ෆා. අමරදේවගෙන් පටන් අරන් ජෝතිපාලගෙන් නවතින්නෙ.


me nagaraya, thani wennata mage lowe, paya ai hinahenne, ma dan mahalu wiye ehema waradinnema nah
pavilion eke biwwama ground eka wate duwanna puluwan sinduwak kiya kiya![]()





තොපි ඉන්න ගමන් මටත් රෙප් දියව්. තොපි ඔක්කොටම බලුප් වැල වගේ රෙප්. මට නිකන් කොට බලුප් වැලක් .සෙද්ද.
කුකුළණි......
මාගේ ඇඹෙණිය කලින් හිටපු තැනින් වෙන තැනකට මාරු වී ගියා ය. කලින් තැන සෙට් එකට පාටියක් දීමට සිදුව තිබෙන අතර, ඒ සදහා වැට් 69 වැනි මද්‍යපානයෙන් බෝතලා 5ක් පමණ අඩු මුදලකට ලබා ගත හැකි තැනක් දන්වන්නේ නම් කෘතඥ වෙමි!
හැමදාම කන පැලෙන්න බොන මනුස්සයනෙ......
මුද්‍රණ මාමිගෙන් ඇහුවොත් මොකෝ![]()







මටනම්, එහම් ආතල් එකක් උනා බන් සූරියවැව ගිහින්..වෙලාවට උන්ට බෝතලයක් දීලා බේරුනේ![]()


Story eka kiyapan balanna...හය්යෝ. තොපි නස්පුක් වෙන්නම බීල. කවුද යකෝ කැබිනට් ඇමති?![]()
මගේ යාලුවෙකුත් නැති උනා බන්තව හොද යාලුවෙක් උන්න හේමන්ත කියල. ඌ බයික් එක්සිඩන්ට් එකකින් මලා. පොරයි අම්මයි දෙන්නම් ඔන් ද ස්පොට්. පොරගෙ මූණ වහල තිබ්බෙ රෙද්දකින්. එච්චර පොඩි පට්ටම් වෙලා.![]()


අනුරාධපුරේ යන හැමෝම යනවනේ සඳකඩ පහණ බලන්න
ඉතින් අපේ බස් යන නිසා මාව තමා අයිතිකාරයා ලෙස යවන්නේ අපේ මාමණ්ඩියා
පොර නම් ඕවල කරක් ගහලා පෙට්ටි කඩේ එකාගේ ඉඳලා බෙලිමල් කඩේ අක්කලා වෙනකම් දන්නවා
මම ගිය ෆස්ට් ටයිම් ඔන්න දැන් අපේ බස් ටික ගහලා නඩේ අය ගිහින් බලන්න
මම කයියක් දාගෙන ඉන්නකොට ඩ්‍රයිවර් එකෙක් කිව්වා මදූ අක්කගෙ කඩේට යමු කියලා
මමත් වැඩේට කියලා බස් එකේ දොර ලෝක කරලා ගියා
මොකද මදූ අක්කගේ දුව ගැන කතා අපේ උන් අතරේ තියෙන නිසා
බෙලිමල් කඩයක් සඳකඩ පහන ඇතුල් වෙලා ඉස්සරහමයි තියෙන්නේ
මම හිතුවෙම මුන් යන්නේ වල් කමට කියලා ගෑණුනට චොක දාන්න
ඔන්න දැන් ඉතින් මම ඉස්සරහ ඉන්නවා අරුන් දේකා දෙන්නා පිටිපස්සට යනවා
කොල්ලෙක් මාවත් ඇදගෙන ගියා
යකෝ බැලින්නම් තනිකර රා මුට්ටි පහක් හයක් තියෙනවා එල්ලලා
පිස්සු කොර කිව්වලු පුජා නගරේ ඕවා තහනම් නේ බන්
මුන් හොරෙන් කරනවා මමත් ඉතින් ෂොට් එකක් දාලා ආවා බන්
එදා නම් මදූ අක්කගෙ දුව නම් දැක්කේ නෑ
හැබැයි ගිය පස්සෙ දවසක හම්බුනා
අනුරාධපුරේ එහෙම කෙල්ලො ඉන්නවද කියලා හිතන්නත් බෑ බන්
මම හිතුවෙම එකී නුවර කෙල්ලෙක් කියලා
තාමත් හිත මෙවුව වෙනවා
අම්මෝ වෙච්ච දේවල්
දැන් නම් පොට් එක වෙන ප්ලේස් එකකට මාරු කරලා
හැබැයි එතනත් රා විකුනනට තියෙනවා හැමෝටම දෙන්නෙ නෑ
දන්නා උන් ඇතුලට ගිහින් බිලා සල්ලි දීලා මාරු වෙනවා
මම මුල්ම රස්සව කලේ අනුරාධපුරේ. දුප්පතා හින්ද පන්සලක නැවතිල උන්නෙ. (පන්සල අහන්න එපා ) ඔයපන්සලේ ලිදට වටුර ගිනියන්න එනවා කෙල්ලො සෙට් එකක්. වැඩක් නෑ පවසල.
උන් වතුර පුරවල කලේ උකුලට ගන්න ලතාව මම අදවෙනකම් දැකල තියෙන සරාගීම ඉරියව්වක්.
ඔය එකෙක්ට බැල්මට් එක දාන්න ගිහින් තව පොඩ්ඩෙන් කනවා ගමෙන්ම. එව්වා මෙතෙන්ට අදාල නෑ.

ඔව් අර කෙල්ලත් පොඩ්ඩක් අහිංසකයි හැබැයි පොඩ්ඩක් ඉගෙන ගෙන තියෙනවාඅනුරාධපුරේ ඉන්න කෙල්ලො තමයි කෙල්ලො බන්.මම මුල්ම රස්සව කලේ අනුරාධපුරේ. දුප්පතා හින්ද පන්සලක නැවතිල උන්නෙ. (පන්සල අහන්න එපා ) ඔයපන්සලේ ලිදට වටුර ගිනියන්න එනවා කෙල්ලො සෙට් එකක්. වැඩක් නෑ පවසල.
උන් වතුර පුරවල කලේ උකුලට ගන්න ලතාව මම අදවෙනකම් දැකල තියෙන සරාගීම ඉරියව්වක්.
ඔය එකෙක්ට බැල්මට් එක දාන්න ගිහින් තව පොඩ්ඩෙන් කනවා ගමෙන්ම. එව්වා මෙතෙන්ට අදාල නෑ.
![]()
