යාළුවගේ_boyfriend

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඕකව අතාරින්න කියපන් බන්.
ජීවිතේම ඉවරයි බන් ඔහොම එකෙක්ව බැන්දාම.
මම අද කිව්වයි කියලා කොහේහරි ලියාගනින්.
ඕකි ඔය කොල්ලව බැන්දොතින් අනිවා ඔය කෙල්ල හොර සීන් එකක් පටන් ගන්නවාමයි.

අපෙත් කෙල්ලෙක් ගෙ කොල්ලෙක් ඔහොම හොයනවා කියලා
ඒකිට ට්‍රයි කරන එකෙක්, ඌට ගහනවා කිව්වා ක්ලාස් ගාවට ආවොත්
දවස් දෙකක් ගියේ නැහැ ඒකිගෙ කොල්ලා ඇවිත් ට්‍රයි කරන එකාට දුන්නා එකක්
ඌට සිහිය ගත්තෙ හොස්පිටල් එකේදි මාර ගේමක් දීලා
ඌ නම් මම හිතන්නෙ ගොඩ්සිලා ගෙ නෑයෙක්ද කොහෙද
හක්ක පැලිලා තිබලු එක්ස්-රේ කලාම

අන් එහෙම එකෙක් උනොත් මූටත් ගමකට කන්න වෙන්නෙ

:rolleyes::confused:;):yes::D:shocked::yes::yes:
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
uba mokata da anunge gaanu ekka onewta wada kichi bichi gaanna yanne? :oo:
anika eewa unge paul prashna ne!
uba mokatada uta gahanna hadanne? :oo:
 
pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    :lol::lol::lol:
    ඔය වගේ උන් ඉන්නවා බං..
    සැකේට වඩා ගොඩක් උන්ට තියෙන්නෙ බයක්..
    කෙල්ල මාව දාලා යයිද, වෙන කෙනෙක් එක්ක යාළුවෙයිද කියලා..

    මම මේකෙ කලින් සමහර ත්‍රේඩ් වලත් මේක කියලා ඇති..
    මගේත් යාළුවෙක් ඉන්නව ඔය වගේ..
    හැබැයි මූ හොඳයි කියල හිතෙයි උඹට ඌ ගැන කිව්වොත්..
    :rofl:

    උගේ කෙල්ල ක්ලාස් එකකදි හෝ පාරකදි කොල්ලෙක් එක්ක කතා කලොත් මූගෙ මූණ පුක් වෙනවා..
    මුලින්ම එන්නෙ අපිව හොයාගෙන..
    ඇස් දෙක රතුවෙලා තියෙද්දි දන්නවා කෙල්ල ගැන තමයි කියලා..
    ඒපාර ඔන්න නාහෙන් අඬන්න ගන්නවා..
    බලපං බං අරකි කොල්ලෙක් එක්ක කතා කලානේ..
    කවුද දන්නෙ නෑ ඌ..
    ඒකිට කියන්න තිබුණනේ බං කොල්ලෙක් ඉන්නව කියලා..
    මොකටද කතා කලේ..
    දැන් බලපං ඌ මේකිගෙ පස්සෙන් ආවොත් එහෙම..
    ඔය වගේ ප්‍රශ්න කෝටියයි..
    :dull:

    ක්ලාස් යද්දි ගවුම් අඳින්න දෙන්නෑ..
    පඩිපෙල නගිද්දි එහෙම කොල්ලො යටින් බලයි කියලා..
    පර්ෆියුම් ගහන්න දෙන්නෑ..
    :lol:

    මුන් දෙන්නගෙ සම්බන්ධෙ ගෙවල් වලින් දැනන් හිටියෙ නෑ එ් කාලෙ..
    ඉගෙනගන්න කාලෙ කොහොමත් ඕවට දෙමාපියො කැමති වෙන්නෑනෙ..
    ඉතිං හොර රහසෙ තමයි ලව් කලේ..
    :yes:

    මේකි තාත්තා එක්ක ක්ලාස් ඇරිලා යන්නෙ..
    අනිවා ගෙදර ගියාම මූට මැසේජ් එකක් දාන්න ඕනලු..
    ගෙදර ඉන්න දවසට හෝ ක්ලාස් නැති දවසට මූට පැය භාගෙන් භාගෙට මැසේජ් එකක් හරි මිස් කෝල් එකක් හරි දෙන්න ඕනලු..
    :rofl:

    ඔන්න බැරි වෙලාවත් මැසේජ් එකක්, මිස්කෝල් එකක් පරක්කු උනෝතිං එහෙම විනාසයි..
    මූ අපේ සෙට් එකටම කෝල් කරකර කියනවා..
    බලපංකො බං කෙල්ලගෙන් මිස්කෝල් එකක් නෑනේ..
    අම්මට මාට්ටු උනාද දන්නෑ..
    ඒකි මාත් එක්ක මොකක් හරි අවුලක්ද දන්නෙත් නෑ කිය කියා..
    කොහොම හරි අන්තිමට ඔන්න මැසේජ් එකක් එනවා අම්මා හිටියා හරි මොකක් හරි හේතුවක් කියලා..
    ඉතිං ඔන්න පොරට හැපි..
    හිනා වෙවී යනවා..
    :(

    මූ ඩේලි රෑට මල් කඩනවලු කෙල්ල එක්ක..
    කෙල්ල කොට්ටෙ අස්සෙ රිංගගෙන රහසින් ලු කතා කරන්නෙ ගෙදර අයට ඇහෙන නිසා..
    මූට කොහොම ඇහුනද දන්නෑ ඒකි කියන එව්වා..
    :dull:

    දවසක් රෑ දොළහට විතර මූ කෝල් කරනවා..
    මාර කේස් එක බං..
    කෙල්ල එකපාරම කතා කරකර ඉඳලා සද්දයක් නැතිව ගියානේ..
    මොකක් හරි උනාද දන්නෑ මචෝ..
    අනේ වරෙන්කො..
    මම අනිත් උන්ටත් කිව්වා..
    ඉක්මනට වරෙන් කියලා..
    අපේ උනුත් නිදිමත විකාරෙ නැගිටගෙන මූව හොයාගෙන ගියා කියහංකො..
    මේ යකා කතා කරකර ඇවිදිනවා..
    කෙහේ යනවද කියල ඌවත් දන්නෑ..
    :baffled:

    එදා මූ මල යකා වගේ අඬනවා..
    අඩෝ ෆෝන් වල බැටරි රත් වෙලා පුපුරනවා බං..
    වරෙන්කො ඒකිව බලන්න යන්න..
    මට බයයි බං කිය කියා..
    අපි කිව්වා අනුන්ගෙ ගෙවල් වලට යතහැකිද බං අපිට..
    තොට පිස්සුද..
    ඔන්න ඔහේ හිටපං කියලා..
    මූ ශේප් වෙන්නෙම නෑ..
    ඌ කියනව මොකක් හරි අවුලක් නම් ගෙදර ලයිට් දාලා ඇති..
    එතකොට දැනගන්න පුළුවන් කියලා..
    අන්තිමේ මුගේ මල ඇඬියාව නවත්තන්න කියලා අපි යන්න ගියා ඒකිගෙ ගෙවල් පැත්තට..
    මෙන්න ඒකිගෙ ගෙවල් පේන දුර තියෙද්දි මූට ඒකි කෝල් කරනවා..
    අපිට ඉතිං මූව මරාගෙන කන්න හිතයි..
    බැලින් නම් කෙල්ලට නින්ද ගිහින්..
    :angry:

    ඉතිං දවසක් උගේ තාත්තා අපිට කියනවා..
    අපේ එකා මහ රෑ ජාමෙ හූ කියනවා..
    මූට යකෙක්වත් ගහලද දන්නෑ කියලා..
    බැලින් නම් කෙල්ලට නින්ද යාගෙන එනකොට මූ මහ හයියෙන් හූ කියනවලු..
    අරකිගෙ කනට අඹ සරණ ඇති..
    :lol:

    ඕඃ අන්තිමේ ඕකුන් දෙන්නා කසාඳ බැන්ඳා..
    කොහොමත් ඒකි හම්බවුනේ නැත්තං අරූ වලකජ්ජ ගහනවා..
    ඒ සයිස් එකට තමයි ඌ ලව් කලේ..
    එහෙම ලව් කරපු එකෙක් මං මෙතුවක් කාලෙකට දැකල නෑ..
    උගේ කෙල්ලත් ලස්සනයි..
    ඒක නිසා තමයි මූට වැඩියක්ම බය හිතෙන්න ඇත්තෙ..
    :sorry:

    අපි පස්සෙ දන්නෙ..
    ඒකි කැම්පස් සිලෙක්ට් වෙලා..
    මේ ගස්බල්ලා ඒකිට කැම්පස් යන්න දීලා නෑ..
    චාටර් රැග් දෙයි, හම්බෙන්න බැරිවෙයි, කොල්ලො පස්සෙන් එයි හෙන කේස් ගොඩයි..
    :angry:

    වැඩේ කියන්නෙ ඒකිත් මූ කියන හැම ලබ්බම අහන එක..
    :love:

    බැඳලා කාලයක් යද්දි එපා වෙනවලු..
    බැඳපු උන්මයි කියන්නෙ..
    ඒත් මේ යකා වයිපරේට පණ වගේ..
    උන් දෙන්නා නම් පට්ට..
    :yes:

    ------------------

    ඔය සීන් එකේ නම් උඹ සයිඩ් ගහලා හිටපං..
    අහක යන ගූ ගොඩක් ඔලුවට පතබෑවෙයි නැත්තං..
    :rofl:

    hgwk0y4.gif
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,056
    5,284
    113
    uba mokata da anunge gaanu ekka onewta wada kichi bichi gaanna yanne? :oo:
    anika eewa unge paul prashna ne!
    uba mokatada uta gahanna hadanne? :oo:

    yako kiyala thiyana eka balapan hariyata. mama ekith ekka katha karanna giye na manussayo. ehema katha karanneth na samanyen nikan friend kenek witharai. hena kalekta passe me iye thama oya seen eka kiyanna katha kale. danna magula ithin ubala.
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165

    උඹගෙ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක එක සීට් එකේ එද්දි
    උඹ කෝල් කලහම ගත්තෙ නැත්තම්
    මළ පනින්නෙ නැද්ද?
    :shocked:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෙල්ලට එක කෝල් එකක් අරන් අවසාන වතාවට හොදට කතා බහ කරල උඹලගෙ යාලු කම අවසාන කරගනින් හොද හිතින් දෙන්නගෙම.. මොකද ලංකාවෙ කෙල්ලෙක් කොල්ලෙක් යාලුකමට කතා බහ කරත් ඒක මහ වල් කමක් කියල තමයි සමාජෙ හිතන්නෙ. උඹට මට ඒක වෙනස් කරන්න බැහැ.. අන්තිමට වැරදි කාරයා වෙන්නෙ කොල්ලා (උඹ) අන්තිමට ඒකි බැදල යයි. උඹ චා වෙයි.. පැත්තකට වෙයන් බන්... නම චා කරගන්නෙ නැතුව..මේ ලංකාව බන්..ගොඩාක් අත්දැකීම් වලින් කියන්නෙ... අන්තිමට උන් දෙන්න හරි වෙනවා. උඹ කොහොම කරත් වැරදි වෙනවා. කෙල්ලත් අන්තිමට උඹටම වැරැද්ද දානවා.. :yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    bbc12

    Junior member
  • Mar 9, 2008
    105
    6
    18
    thumpana
    තොගේ පයිය කපනවා දැන ගනු ...:angry::angry::angry:

    මීට ,
    ඒ කෙල්ලගේ ලොල්ලා
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,056
    5,284
    113
    උඹගෙ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක එක සීට් එකේ එද්දි
    උඹ කෝල් කලහම ගත්තෙ නැත්තම්
    මළ පනින්නෙ නැද්ද?
    :shocked:

    මට මචන් ඔය කෝපි කාලෙ මානසික ආතල් නෑ බන්. මට ඉන්න කෙල්ල ගැන මට විශ්වාසයි. අපි දෙන්න අතරෙ හොද අබෝධයක් තියනව ඕන දෙයක් රණඩුවකින් තොරව කෙලින් කතා කරල විසඳගන්නව. ඒ නිසා බස් එකක කතා කර කර ගියා කියල එහෙම මට මේ මොකුත් හිතෙන් නෑ. අන්න ඒකට මචන් ලොකු විශ්වාසයක් ඕන. ඒක අපි ගාව තියනව. ගොඩක් එවුන් ලංකාවෙ අර අපේ තියන සංස්කෘතියත් එක්ක ඒකෙ ගැඹුරටම ගිහිල්ල ඉන්නෙ. ඒකයි උබල ඔහොම හිතන්නෙ.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,056
    5,284
    113
    කෙල්ලට එක කෝල් එකක් අරන් අවසාන වතාවට හොදට කතා බහ කරල උඹලගෙ යාලු කම අවසාන කරගනින් හොද හිතින් දෙන්නගෙම.. මොකද ලංකාවෙ කෙල්ලෙක් කොල්ලෙක් යාලුකමට කතා බහ කරත් ඒක මහ වල් කමක් කියල තමයි සමාජෙ හිතන්නෙ. උඹට මට ඒක වෙනස් කරන්න බැහැ.. අන්තිමට වැරදි කාරයා වෙන්නෙ කොල්ලා (උඹ) අන්තිමට ඒකි බැදල යයි. උඹ චා වෙයි.. පැත්තකට වෙයන් බන්... නම චා කරගන්නෙ නැතුව..මේ ලංකාව බන්..ගොඩාක් අත්දැකීම් වලින් කියන්නෙ... අන්තිමට උන් දෙන්න හරි වෙනවා. උඹ කොහොම කරත් වැරදි වෙනවා. කෙල්ලත් අන්තිමට උඹටම වැරැද්ද දානවා.. :yes::yes:

    අයියෝ යාළුවෙක් උනාට මම ඒකිත් එක්ක මේ කතා කරන්නෙ නෑ බන්. මේ මාස ගානකට පස්සෙ ඊයෙ කතා කලේ ඔය සීන් එක කියන්න. උබල මේ වැරදියට හිතන් ඉන්නෙ. උබල හිතන් ඉන්නෙ මම ඒකිත් එක්ක හැමදම කතා කරන නිසා සීන් eඑක එදිල ගිහින් කියල.
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    මට මචන් ඔය කෝපි කාලෙ මානසික ආතල් නෑ බන්. මට ඉන්න කෙල්ල ගැන මට විශ්වාසයි. අපි දෙන්න අතරෙ හොද අබෝධයක් තියනව ඕන දෙයක් රණඩුවකින් තොරව කෙලින් කතා කරල විසඳගන්නව. ඒ නිසා බස් එකක කතා කර කර ගියා කියල එහෙම මට මේ මොකුත් හිතෙන් නෑ. අන්න ඒකට මචන් ලොකු විශ්වාසයක් ඕන. ඒක අපි ගාව තියනව. ගොඩක් එවුන් ලංකාවෙ අර අපේ තියන සංස්කෘතියත් එක්ක ඒකෙ ගැඹුරටම ගිහිල්ල ඉන්නෙ. ඒකයි උබල ඔහොම හිතන්නෙ.
    කෙල්ලව විශ්වාස කරනවා කියන්නෙ උඹටත් ලෙඩක් වෙන්න ඕන මචන් :P
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කෙල්ලට එක කෝල් එකක් අරන් අවසාන වතාවට හොදට කතා බහ කරල උඹලගෙ යාලු කම අවසාන කරගනින් හොද හිතින් දෙන්නගෙම.. මොකද ලංකාවෙ කෙල්ලෙක් කොල්ලෙක් යාලුකමට කතා බහ කරත් ඒක මහ වල් කමක් කියල තමයි සමාජෙ හිතන්නෙ. උඹට මට ඒක වෙනස් කරන්න බැහැ.. අන්තිමට වැරදි කාරයා වෙන්නෙ කොල්ලා (උඹ) අන්තිමට ඒකි බැදල යයි. උඹ චා වෙයි.. පැත්තකට වෙයන් බන්... නම චා කරගන්නෙ නැතුව..මේ ලංකාව බන්..ගොඩාක් අත්දැකීම් වලින් කියන්නෙ... අන්තිමට උන් දෙන්න හරි වෙනවා. උඹ කොහොම කරත් වැරදි වෙනවා. කෙල්ලත් අන්තිමට උඹටම වැරැද්ද දානවා.. :yes::yes:

    මෙන්න ගත යුතු දේ. හරියටම හරි. :yes: