මරු කතා යනවා බන් ඉන්දියන් ලයින් වල
මේ දවස් වල යනවා නයි කතාවක්
පට්ට කෑලි ඉන්නෙ
ffuuuuuuuuuuuuuuuuuuuuccccccccccccccccccccck ඒකේ ඇනිමේෂන් නන් පට්ට චා..
අර මුගටියා හෙනම චා... එකම එක දවසක් බැලුවා.. අර නාග චම්පල දෙන්නගෙ කතාව ෆෝන් එකෙන් වීඩියෝ කරපු කෙල්ලව අර මුගටිය මරපු සීන් එක ගිය දවසෙ

කලින් ගියා මොකක්ද මන්ද හොටෙල් එකක ඇතුලෙ සීන් එකක් තියෙන නාට්ටියක්.. ඒක මරු.. සීය තමයි හොටෙල් එකේ අයිතිකාරයා.. මිණිපිරී වැඩ කරන්න එනවා. සීයා දන්නෙ නැහැ මේ දුවගෙ දුව කියල..








ගෙදර වැඩි office වැඩි කරලා ඉවර උනාම වෙලාවක් නැහැ 
