EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මරු කතා යනවා බන් ඉන්දියන් ලයින් වල
    මේ දවස් වල යනවා නයි කතාවක්
    පට්ට කෑලි ඉන්නෙ

    ffuuuuuuuuuuuuuuuuuuuuccccccccccccccccccccck ඒකේ ඇනිමේෂන් නන් පට්ට චා..
    අර මුගටියා හෙනම චා... එකම එක දවසක් බැලුවා.. අර නාග චම්පල දෙන්නගෙ කතාව ෆෝන් එකෙන් වීඩියෝ කරපු කෙල්ලව අර මුගටිය මරපු සීන් එක ගිය දවසෙ :P

    කලින් ගියා මොකක්ද මන්ද හොටෙල් එකක ඇතුලෙ සීන් එකක් තියෙන නාට්ටියක්.. ඒක මරු.. සීය තමයි හොටෙල් එකේ අයිතිකාරයා.. මිණිපිරී වැඩ කරන්න එනවා. සීයා දන්නෙ නැහැ මේ දුවගෙ දුව කියල.. :P
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ

    ඉන්නවා ඉන්නවා මල්ලි, අදට සති දෙකයි :love:

    ආ නවොද් අයියා. සුභ පතන්න බැරි උනා නේ කුළුදුලේම හම්බ වෙච්ච දරු පැටියට..අපේ සුභ පැතුම්

    Image_Johnsons-Baby_Happy-Snappy-Competition-595x240.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ffuuuuuuuuuuuuuuuuuuuuccccccccccccccccccccck ඒකේ ඇනිමේෂන් නන් පට්ට චා..
    අර මුගටියා හෙනම චා... එකම එක දවසක් බැලුවා.. අර නාග චම්පල දෙන්නගෙ කතාව ෆෝන් එකෙන් වීඩියෝ කරපු කෙල්ලව අර මුගටිය මරපු සීන් එක ගිය දවසෙ :P

    කලින් ගියා මොකක්ද මන්ද හොටෙල් එකක ඇතුලෙ සීන් එකක් තියෙන නාට්ටියක්.. ඒක මරු.. සීය තමයි හොටෙල් එකේ අයිතිකාරයා.. මිණිපිරී වැඩ කරන්න එනවා. සීයා දන්නෙ නැහැ මේ දුවගෙ දුව කියල.. :P
    ntc2.jpg

    ඒක නම් බලන්න පුලුවන්
    ;):P
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    suba pethum saho

    තැන්කු මල් බබෝ, මේ ටිකේ ඉතින් කක්කා අදිනවා :D

    ආ නවොද් අයියා. සුභ පතන්න බැරි උනා නේ කුළුදුලේම හම්බ වෙච්ච දරු පැටියට..අපේ සුභ පැතුම්

    Image_Johnsons-Baby_Happy-Snappy-Competition-595x240.jpg

    Thanks මල්ලි :)
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    එල එල අයියා....එෆ් බී එක පැත්තෙවත් ඉන්නව දැක්කේ නෑ ඔයා...:D

    මොන FB ද කොල්ලෝ දැන් :lol: ගෙදර වැඩි office වැඩි කරලා ඉවර උනාම වෙලාවක් නැහැ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    හේ හේ....එල අයියා...ලන්කාවට ආපු දවසක සෙට් වෙමු හොදේ:frown:

    උඹ කොහෙද ඉන්නේ?

    ewa nam ehema thama
    hoda athdekeema saho
    ape ammala thaththalath ohoma thama apiwa heduwe
    oyata ehema hithenne nedda den

    අයෙත් අහල බන්, දරුවෝ හදන්නම ඕනා ඒක තේරෙන්න.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    879
    113
    Thama math hoyanooo....
    මෙම හුයවාසී සියලු ජනී ජනයාට සුභ චැන් චූන් අලුත් අවුරුද්දක් වේවා එහෙනම්.. අපි ඔන්න නව වසරේ වැඩ ඇල්ලුව ඕං.....