GAMING MOMENTS III

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අර සින් එක කරලාම ඇතිවුනා සහෝ මට පාලමෙන් එහාට යන්න බැරි වුනා මොනවා කරන්නද දැන් මම සොම්බ් ගෙනෙක් වුනා :sorry:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    සොහොන;19679383 said:
    අර සින් එක කරලාම ඇතිවුනා සහෝ මට පාලමෙන් එහාට යන්න බැරි වුනා මොනවා කරන්නද දැන් මම සොම්බ් ගෙනෙක් වුනා :sorry:

    duwana gaman paninna one. Shift press karan duwanna. anthima hariyedi space press karan hold karan inna. panina ledge ekata mouse eka point karan inna. miniha anthimedi ledge eka allala naginawa
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    duwana gaman paninna one. Shift press karan duwanna. anthima hariyedi space press karan hold karan inna. panina ledge ekata mouse eka point karan inna. miniha anthimedi ledge eka allala naginawa

    බොහොම ස්තුති සහෝ මාර කට්ටක් කෑවේ උදේ ඉදන් දැන් තමයි හිතට නිදහසක් ආවේ :yes:
    11.gif

    svneRoa.jpg