ඔව් බන් ඇඩුන මට....සල්ලි සල්ලි කියල බැලුවේ නෑ ගත්තා iphone 6s එකක්...ඒක නම් බොහොම පරිස්සමින් තියගන්න වෙයි වගේ![]()
ඕකෙන් ගහනවනම් වදුරෙක්ට ගහන්න එපා. අඩුම ගානේ ඇතෙක්ටවත් ගහපන්. 
සිරාවටමද කියන්නෙ? අයි ෆෝන් සික්ස් එස් එකක් බැස්සුවද?ඕකෙන් ගහනවනම් වදුරෙක්ට ගහන්න එපා. අඩුම ගානේ ඇතෙක්ටවත් ගහපන්.





...
ඕව කියන්න එපා මාමේ...
මූ බීපු වෙලාවට ඕකත් මතක් වෙලා ඇතෙක් හොයාන ගිහින් දමල අරින්න බැරි නෑ![]()

පිස්සුද? අමද්‍යප අය තමයි හොඳටම කතා මතක තියන් ඉන්නේ...
බොන උන් බීල කෙලින පිස්සු බලං ඉන්නේ නොබොන සෙට් එක එන![]()


ඔව් බන් ඇඩුන මට....සල්ලි සල්ලි කියල බැලුවේ නෑ ගත්තා iphone 6s එකක්...ඒක නම් බොහොම පරිස්සමින් තියගන්න වෙයි වගේ![]()
ඕකෙන් මට ගහපන් කොඑන්තරවාසියක් ගෙන්න ගන්නද හදන්නෙඑහෙනන් එහෙම කතාවක් කියන්නද? එලකිරි එකේ ප්‍රසිද්ධ චරිත ටිකක මේ ළගදි සෙට් වෙලා තිබ්බ මචන් එකක... මේ ත්‍රෙඩ් එකේ ඉන්න ගොඩක් උන් ගිහින් තිබ්බා.. උන් වැඩි වුනාට පස්සේ වටේටම තියෙන නම්බර්ස් වලට කෝල් කර කර ෆන් ගන්නවා.. ඒක ෆන් එකක් නෙමෙයි ඉතින් මෝඩ කම ප්‍රදර්ශනය කිරීමක්. ඉතින් එහෙව් කෝල් එකක් මටත් ආවා. දැන් මුන් මාව අන්දවන්න එක එක ස්වරූප වලින් කතා කරනවා.. හැබැයි ඉතින් මම දන්නව මේ මොකාද කතා කරන්නෙ කියල. මොකද ඒ සෙට් එකෙන් වැඩිහරියක් මම පුද්ගලිකව සෙට් වෙලා තියෙන නිසා. ඉතින් සමහර මේ කොච්චර ගැහුවත් කොල්ල කෙලින් කියන චරිත පවා බයිට් කරන්න කෝල් කරන වෙරි මතේ සමයං කියෝනවා. උන් හිතන්නේ කෝල් එකට ආන්සර් කරන එකා බයිට් වෙනවා කියල. පව් ඉතින්.. කෝල් එකට සල්ලිත් කපාගෙන මෝඩචූන් ගන්නවා.![]()
එතන හිටිය සමහරුන්ට දැන් රිදෙයි![]()

එහෙනන් එහෙම කතාවක් කියන්නද? එලකිරි එකේ ප්‍රසිද්ධ චරිත ටිකක මේ ළගදි සෙට් වෙලා තිබ්බ මචන් එකක... මේ ත්‍රෙඩ් එකේ ඉන්න ගොඩක් උන් ගිහින් තිබ්බා.. උන් වැඩි වුනාට පස්සේ වටේටම තියෙන නම්බර්ස් වලට කෝල් කර කර ෆන් ගන්නවා.. ඒක ෆන් එකක් නෙමෙයි ඉතින් මෝඩ කම ප්‍රදර්ශනය කිරීමක්. ඉතින් එහෙව් කෝල් එකක් මටත් ආවා. දැන් මුන් මාව අන්දවන්න එක එක ස්වරූප වලින් කතා කරනවා.. හැබැයි ඉතින් මම දන්නව මේ මොකාද කතා කරන්නෙ කියල. මොකද ඒ සෙට් එකෙන් වැඩිහරියක් මම පුද්ගලිකව සෙට් වෙලා තියෙන නිසා. ඉතින් සමහර මේ කොච්චර ගැහුවත් කොල්ල කෙලින් කියන චරිත පවා බයිට් කරන්න කෝල් කරන වෙරි මතේ සමයං කියෝනවා. උන් හිතන්නේ කෝල් එකට ආන්සර් කරන එකා බයිට් වෙනවා කියල. පව් ඉතින්.. කෝල් එකට සල්ලිත් කපාගෙන මෝඩචූන් ගන්නවා.![]()
එතන හිටිය සමහරුන්ට දැන් රිදෙයි![]()

පේරට ගහන්න කියමුද?![]()
.එහෙනන් එහෙම කතාවක් කියන්නද? එලකිරි එකේ ප්‍රසිද්ධ චරිත ටිකක මේ ළගදි සෙට් වෙලා තිබ්බ මචන් එකක... මේ ත්‍රෙඩ් එකේ ඉන්න ගොඩක් උන් ගිහින් තිබ්බා.. උන් වැඩි වුනාට පස්සේ වටේටම තියෙන නම්බර්ස් වලට කෝල් කර කර ෆන් ගන්නවා.. ඒක ෆන් එකක් නෙමෙයි ඉතින් මෝඩ කම ප්‍රදර්ශනය කිරීමක්. ඉතින් එහෙව් කෝල් එකක් මටත් ආවා. දැන් මුන් මාව අන්දවන්න එක එක ස්වරූප වලින් කතා කරනවා.. හැබැයි ඉතින් මම දන්නව මේ මොකාද කතා කරන්නෙ කියල. මොකද ඒ සෙට් එකෙන් වැඩිහරියක් මම පුද්ගලිකව සෙට් වෙලා තියෙන නිසා. ඉතින් සමහර මේ කොච්චර ගැහුවත් කොල්ල කෙලින් කියන චරිත පවා බයිට් කරන්න කෝල් කරන වෙරි මතේ සමයං කියෝනවා. උන් හිතන්නේ කෝල් එකට ආන්සර් කරන එකා බයිට් වෙනවා කියල. පව් ඉතින්.. කෝල් එකට සල්ලිත් කපාගෙන මෝඩචූන් ගන්නවා.![]()
එතන හිටිය සමහරුන්ට දැන් රිදෙයි![]()


එන්තරවාසියක් ගෙන්න ගන්නද හදන්නෙ![]()
හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් තියමුද
අපරාදෙ ෆෝන් එකේ රෙකෝඩින් දාන්න බැරි වුනා. නැත්නන් අහගන්න තිබ්බ කොස් ඇට මීයෝ සිංහයෝ වෙලා වගේ කියෝනවා බීලාහ් 
ඔව් මෝරා අයියේ..ඔන්න ඔහේ ගත්තා..සෙනසුරාදා ගත්තේ..පට්ටයි..මෙච්චර කාලයක් ඇන්ඩ්‍රොයිට් නෙහ් යූස් කරේසිරාවටමද කියන්නෙ? අයි ෆෝන් සික්ස් එස් එකක් බැස්සුවද?ඕකෙන් ගහනවනම් වදුරෙක්ට ගහන්න එපා. අඩුම ගානේ ඇතෙක්ටවත් ගහපන්.
..ඇපල් මරු
..අහ් මන් දැක්ක ඔයා ගාවත් ෆෝන් එකක් තියෙනව ඇපල් එකක්
ඔව් මෝරා අයියේ..ඔන්න ඔහේ ගත්තා..සෙනසුරාදා ගත්තේ..පට්ටයි..මෙච්චර කාලයක් ඇන්ඩ්‍රොයිට් නෙහ් යූස් කරේ..ඇපල් මරු
..අහ් මන් දැක්ක ඔයා ගාවත් ෆෝන් එකක් තියෙනව ඇපල් එකක්
![]()


අපිට මොන අැපල්ද සිංහලු.. මේ මාවත් උඹලගේ ඔෆිස් එකට ගනින්කො ගල් කපන්න.. 


එපා එපා...මේ දවස් වල ඇහැකුත් මෙව්ව වෙලාලු ඉන්නේ....
ඇහැ මෙව්ව උනේ ඇයි කියල අහන්න එපා ඈ......
ලංකාවට ගියහම මටනම් එලකිරියෙ ලගින්න වෙලාවක් නෑ හිටන්.
උගෙ ඇහ මෙව්ව උනහම ලබන සතියෙ සෙටමෝල ඔර්ගනයිස් කරන්නෙ කවුද?ලංකාවට ගියහම මටනම් එලකිරියෙ ලගින්න වෙලාවක් නෑ හිටන්.
ඔව් මෝරා අයියේ..ඔන්න ඔහේ ගත්තා..සෙනසුරාදා ගත්තේ..පට්ටයි..මෙච්චර කාලයක් ඇන්ඩ්‍රොයිට් නෙහ් යූස් කරේ..ඇපල් මරු
..අහ් මන් දැක්ක ඔයා ගාවත් ෆෝන් එකක් තියෙනව ඇපල් එකක්
![]()
, නිකන්ම සික්ස්.
කීයක් උනාද?
මෙමරි කැපෑසිටි කීයද? 
අහ්හ් ඒක ලග තියන් මම බොන්නේ නෑ බන්...කොහේ හරි හන්ගල පොඩි ෆෝන් එකක් තියෙනවා..ඒක ලග තියන් බොන්නේ./..නැත්තම් මම දන්නව පපුව පිච්චිල මැරෙයි මමඕකෙන් මට ගහපන් කො

පෙරෙට්ටු ඕනි නැහැ බන්.. ඒ හැම එකාවම මම දන්නවා. හැබැයි උන් හිතන්නේ මම දන්නෙ නැහැ.. බයිට් වෙනව කියල.. මට හිනා ඉතින්...මගේ බිල යන එකක් යැ..අපරාදෙ ෆෝන් එකේ රෙකෝඩින් දාන්න බැරි වුනා. නැත්නන් අහගන්න තිබ්බ කොස් ඇට මීයෝ සිංහයෝ වෙලා වගේ කියෝනවා බීලාහ්
![]()

