අපිත් ඊට කලින් දවස් දෙකේ ට්‍රිප් එකක් සේටාර් වෙලා සීන් එක
බලමු...මං හැමදාමත් වගේ මේ පාරත් වැට උඩ![]()
අපිත් ඊට කලින් දවස් දෙකේ ට්‍රිප් එකක් සේටාර් වෙලා සීන් එක
බලමු...මං හැමදාමත් වගේ මේ පාරත් වැට උඩ![]()
16 අපි පට්ටිපොළ යනවා එකත් මේකේ සෙට් එකක් එක්ක
17 එන්නෙ රෑ 2ට වගේ බන්
අපි කලින් ඉඳලා ප්ලෑන් කරපු එකක්
යනවමයි කියලා තියෙන්නෙ ඌ යන්න කලින්
16 17 සේටාර් වෙලා 18ට සේටාර් උනොත් බඩුම තමා
වරෙන්..ට්‍රාන්ස්පොර්ට් මොකක් හරි කරගමු..මත් කඩුවෙල යන්න ඔනේ නේ බන්..ඉස්සෙල්ල සෙට් වෙලා ඉමුකෝ..බඩු වැඩි උනාම පයින් හරි යයි උබ
උඹටයි මටයි එකම දුර... උඹව නම් කිඹුලා දායි.. කිඹුලත් ඔය ස්ලිට් එක හරියේ නේද?කොහෙද ගෙවල්?![]()

ආවොත් අනිවා දේවි...![]()

aru gedara yanakota badu behela ganata level wela thiyewi
අඩේ බීලා පයින් ඇවිල්ලම නෑ බන්... කොහොමත් එදාට මීටරේ ගහන්නේ.. අම්මෝ ට්‍රැක් පැන්නොත් ගෙදර ඇවිල්ලත් ඉවරයි.
16 අපි පට්ටිපොළ යනවා එකත් මේකේ සෙට් එකක් එක්ක
17 එන්නෙ රෑ 2ට වගේ බන්
අපි කලින් ඉඳලා ප්ලෑන් කරපු එකක්
යනවමයි කියලා තියෙන්නෙ ඌ යන්න කලින්
16 17 සේටාර් වෙලා 18ට සේටාර් උනොත් බඩුම තමා
උදේට කට හෝදන්නෙත් අරක්කු වලින්.... 
නන්ස්ටොප් බොනවා.. බීච් එකේ නෑවා පාන්දර 3 වෙනකන්.. මම ජීවිතේට බිව්වේ නෑ බන් එහෙම...
sachiyaකවුද සැට් එක?
වත්තල එනකොට කොහොමද සැප කනේ නෙඅඩේ බීලා පයින් ඇවිල්ලම නෑ බන්... කොහොමත් එදාට මීටරේ ගහන්නේ.. අම්මෝ ට්‍රැක් පැන්නොත් ගෙදර ඇවිල්ලත් ඉවරයි.
![]()
pattaisachiya
fire five malaya
ගොඩක් වෙලාවට නුවන් අයියා
තව එවුන් දෙන්නෙක්
වාහනේ යන්නේ බන්
පට්ටිපොළ ගිහින් ආයේ කෑගල්ලෙ නානගල යන්නත් ඉන්නවා
![]()
මේකේ තමා නවතින්නේ සෙට මෝල් වෙන්නෙ
![]()
මෙතන තමා බෝතල් හංගන්නේ
බියර් බෝතල් එහෙම ආයේ ඉතින් පට්ට කුල්
වහින කාලෙට මෙතන පට්ටම වතුර බන් පූල් එක වගේ
කියල වැඩක් නැහැ
ඔතනම වත්තේ මයියොක්කා තියෙනවා සුද්ද කරලා අරගෙන තම්බලා
තෙල් පාරක් ගහලා බයිට් එක දාගෙන
ෆයර්ෆයිව් මලයාගේ මාමා ඔතන බිඩිම ගසලා පට්ට ෆන් එකක් ගන්නවා
හැම අවුරුද්දෙම අපි මෙහෙ යනවා කියල වැඩක් නැහැ බන්
ගම වටේම ඇවිද ඇවිද

ගියපු එවුන් ජිවත් වෙනවද
කමක් නෑ බන්.. නන්ස්ටොප් ගහපන්.. ඒකෙත් මාරම කික් එකක් තියෙනවා..උදේට කට හෝදන්නෙත් අරක්කු වලින්....
අපිත් එක පාරක් කොල්ලෝ 5ස් දෙනෙක් එක්ක හික්කඩු බීච් ගියා දවස් 4ක්... හයිවේ එකේ දාපු වෙලේ ඉඳන් එනකන් බීපු එක තමයි කලේ.. ලොල්...නන්ස්ටොප් බොනවා.. බීච් එකේ නෑවා පාන්දර 3 වෙනකන්.. මම ජීවිතේට බිව්වේ නෑ බන් එහෙම...
![]()
වත්තල එනකොට කොහොමද සැප කනේ නෙ
18 waren ban.... awith posi sot ekak daamu... achchu maamai Ranguwai Chevas eka gahai.... 
ගියපු එවුන් ජිවත් වෙනවද
එහෙම නම් බොනවා අඩුයි බන්
අපෝ ඉස්කාගාර බන් ඉන්නේ... 
අන්කල් අපිට කතා කරල අහනවා පුතාලාpattai![]()
18 waren ban.... awith posi sot ekak daamu... achchu maamai Ranguwai Chevas eka gahai....
![]()
බලමු බලමු මචංඅපෝ ඉස්කාගාර බන් ඉන්නේ...
![]()
උඹටයි මටයි එකම දුර... උඹව නම් කිඹුලා දායි.. කිඹුලත් ඔය ස්ලිට් එක හරියේ නේද?[/COLOR][/SIZE]

16 අපි පට්ටිපොළ යනවා එකත් මේකේ සෙට් එකක් එක්ක
17 එන්නෙ රෑ 2ට වගේ බන්
අපි කලින් ඉඳලා ප්ලෑන් කරපු එකක්
යනවමයි කියලා තියෙන්නෙ ඌ යන්න කලින්
16 17 සේටාර් වෙලා 18ට සේටාර් උනොත් බඩුම තමා
එල..පුලුවන් උනොත් වරෙන්කෝ බන්....එක දිගට බිවුවා කියල මැරෙන්නේ නැහැනේ බන්..
බලමු හොඳ විදියක් කරන්නඑල..පුලුවන් උනොත් වරෙන්කෝ බන්....එක දිගට බිවුවා කියල මැරෙන්නේ නැහැනේ බන්..
![]()

වරෙන් වරෙන්..මටත් ආසයි සචියල සෙට් එකත් එක්ක සෙට් වෙන්නබලමු හොඳ විදියක් කරන්න![]()

කිබුල මාලබේ හිටියට ගෙවල් හෝමගම ද කොහෙද බන්..වරෙන්කෝ![]()
ela ela... heeniyata set wemu... 