බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    16 අපි පට්ටිපොළ යනවා එකත් මේකේ සෙට් එකක් එක්ක
    17 එන්නෙ රෑ 2ට වගේ බන්
    අපි කලින් ඉඳලා ප්ලෑන් කරපු එකක්
    යනවමයි කියලා තියෙන්නෙ ඌ යන්න කලින්
    16 17 සේටාර් වෙලා 18ට සේටාර් උනොත් බඩුම තමා

    කවුද සැට් එක?
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වරෙන්..ට්‍රාන්ස්පොර්ට් මොකක් හරි කරගමු..මත් කඩුවෙල යන්න ඔනේ නේ බන්..ඉස්සෙල්ල සෙට් වෙලා ඉමුකෝ..බඩු වැඩි උනාම පයින් හරි යයි උබ

    :lol: උඹටයි මටයි එකම දුර... උඹව නම් කිඹුලා දායි.. කිඹුලත් ඔය ස්ලිට් එක හරියේ නේද?

    කොහෙද ගෙවල්?;)

    හෝමගමයි අතුරුගිරියේ මැද...:(

    ආවොත් අනිවා දේවි... :yes:

    රෑ වෙලා පොලීසියෙන් මල්ලි පයින් පල කිව්වොත් කොහොමද...:lol:

    aru gedara yanakota badu behela ganata level wela thiyewi

    :rofl: අඩේ බීලා පයින් ඇවිල්ලම නෑ බන්... කොහොමත් එදාට මීටරේ ගහන්නේ.. අම්මෝ ට්‍රැක් පැන්නොත් ගෙදර ඇවිල්ලත් ඉවරයි.:P
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    16 අපි පට්ටිපොළ යනවා එකත් මේකේ සෙට් එකක් එක්ක
    17 එන්නෙ රෑ 2ට වගේ බන්
    අපි කලින් ඉඳලා ප්ලෑන් කරපු එකක්
    යනවමයි කියලා තියෙන්නෙ ඌ යන්න කලින්
    16 17 සේටාර් වෙලා 18ට සේටාර් උනොත් බඩුම තමා

    කමක් නෑ බන්.. නන්ස්ටොප් ගහපන්.. ඒකෙත් මාරම කික් එකක් තියෙනවා..:cool: උදේට කට හෝදන්නෙත් අරක්කු වලින්.... :rofl:

    අපිත් එක පාරක් කොල්ලෝ 5ස් දෙනෙක් එක්ක හික්කඩු බීච් ගියා දවස් 4ක්... හයිවේ එකේ දාපු වෙලේ ඉඳන් එනකන් බීපු එක තමයි කලේ.. ලොල්... :D නන්ස්ටොප් බොනවා.. බීච් එකේ නෑවා පාන්දර 3 වෙනකන්.. මම ජීවිතේට බිව්වේ නෑ බන් එහෙම...:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කවුද සැට් එක?
    sachiya
    fire five malaya
    ගොඩක් වෙලාවට නුවන් අයියා
    තව එවුන් දෙන්නෙක්
    වාහනේ යන්නේ බන්

    පට්ටිපොළ ගිහින් ආයේ කෑගල්ලෙ නානගල යන්නත් ඉන්නවා

    B2cTk82.jpg

    මේකේ තමා නවතින්නේ සෙට මෝල් වෙන්නෙ

    GpTeelh.jpg

    මෙතන තමා බෝතල් හංගන්නේ
    බියර් බෝතල් එහෙම ආයේ ඉතින් පට්ට කුල්
    වහින කාලෙට මෙතන පට්ටම වතුර බන් පූල් එක වගේ
    කියල වැඩක් නැහැ
    ඔතනම වත්තේ මයියොක්කා තියෙනවා සුද්ද කරලා අරගෙන තම්බලා
    තෙල් පාරක් ගහලා බයිට් එක දාගෙන
    ෆයර්ෆයිව් මලයාගේ මාමා ඔතන බිඩිම ගසලා පට්ට ෆන් එකක් ගන්නවා
    හැම අවුරුද්දෙම අපි මෙහෙ යනවා කියල වැඩක් නැහැ බන්
    ගම වටේම ඇවිද ඇවිද
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :rofl: අඩේ බීලා පයින් ඇවිල්ලම නෑ බන්... කොහොමත් එදාට මීටරේ ගහන්නේ.. අම්මෝ ට්‍රැක් පැන්නොත් ගෙදර ඇවිල්ලත් ඉවරයි.:P
    වත්තල එනකොට කොහොමද සැප කනේ නෙ
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    sachiya
    fire five malaya
    ගොඩක් වෙලාවට නුවන් අයියා
    තව එවුන් දෙන්නෙක්
    වාහනේ යන්නේ බන්

    පට්ටිපොළ ගිහින් ආයේ කෑගල්ලෙ නානගල යන්නත් ඉන්නවා

    B2cTk82.jpg

    මේකේ තමා නවතින්නේ සෙට මෝල් වෙන්නෙ

    GpTeelh.jpg

    මෙතන තමා බෝතල් හංගන්නේ
    බියර් බෝතල් එහෙම ආයේ ඉතින් පට්ට කුල්
    වහින කාලෙට මෙතන පට්ටම වතුර බන් පූල් එක වගේ
    කියල වැඩක් නැහැ
    ඔතනම වත්තේ මයියොක්කා තියෙනවා සුද්ද කරලා අරගෙන තම්බලා
    තෙල් පාරක් ගහලා බයිට් එක දාගෙන
    ෆයර්ෆයිව් මලයාගේ මාමා ඔතන බිඩිම ගසලා පට්ට ෆන් එකක් ගන්නවා
    හැම අවුරුද්දෙම අපි මෙහෙ යනවා කියල වැඩක් නැහැ බන්
    ගම වටේම ඇවිද ඇවිද
    pattai :cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    කමක් නෑ බන්.. නන්ස්ටොප් ගහපන්.. ඒකෙත් මාරම කික් එකක් තියෙනවා..:cool: උදේට කට හෝදන්නෙත් අරක්කු වලින්.... :rofl:

    අපිත් එක පාරක් කොල්ලෝ 5ස් දෙනෙක් එක්ක හික්කඩු බීච් ගියා දවස් 4ක්... හයිවේ එකේ දාපු වෙලේ ඉඳන් එනකන් බීපු එක තමයි කලේ.. ලොල්... :D නන්ස්ටොප් බොනවා.. බීච් එකේ නෑවා පාන්දර 3 වෙනකන්.. මම ජීවිතේට බිව්වේ නෑ බන් එහෙම...:dull:
    ගියපු එවුන් ජිවත් වෙනවද
    එහෙම නම් බොනවා අඩුයි බන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අන්කල් අපිට කතා කරල අහනවා පුතාලා
    එනවද මේ පාර කොහොමද කියලා
    දඩ මස් එහෙම නිකන්ම හම්බෙනවා පොරට
    පට්ටම මචං ඇන්ටිත් එහෙමයි
    ඉස්සර කරන්ට් තිබ්බේ නෑ ගිය අවුරුද්දෙ දීලා
    සිංදු කියා කියා පැය 6 7 වඩේ යනවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol: 18 waren ban.... awith posi sot ekak daamu... achchu maamai Ranguwai Chevas eka gahai.... :rofl:

    :D අපෝ ඉස්කාගාර බන් ඉන්නේ... :(
    බලමු බලමු මචං
    කොහොමත් එදාට ගෙදර නිසා
    වාහනේ ගත්ත බුම් ගලා ආවා වගේ කරන්න පුළුවන්
    පොඩි වැඩක් තමා කරන්න වෙන්නෙ
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :lol: උඹටයි මටයි එකම දුර... උඹව නම් කිඹුලා දායි.. කිඹුලත් ඔය ස්ලිට් එක හරියේ නේද?[/COLOR][/SIZE]

    කිබුල මාලබේ හිටියට ගෙවල් හෝමගම ද කොහෙද බන්..වරෙන්කෝ:D
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    16 අපි පට්ටිපොළ යනවා එකත් මේකේ සෙට් එකක් එක්ක
    17 එන්නෙ රෑ 2ට වගේ බන්
    අපි කලින් ඉඳලා ප්ලෑන් කරපු එකක්
    යනවමයි කියලා තියෙන්නෙ ඌ යන්න කලින්
    16 17 සේටාර් වෙලා 18ට සේටාර් උනොත් බඩුම තමා
    :Dඑල..පුලුවන් උනොත් වරෙන්කෝ බන්....එක දිගට බිවුවා කියල මැරෙන්නේ නැහැනේ බන්..:D
     
    Status
    Not open for further replies.