බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    හ්ම්ම් එල..එන විදියකට මූන දෙමුකෝ අපි..මදුශන්ක දැන් උබ ශුවර් නෙහ්

    එල මම එන්නම් තැන දන්නෙත් නැ බන්, ඔෆිසියේ ට්‍රාන්ස්පෝර්ට් එකේ නුගේගොඩට එන්නම් නුගේගොඩින් හරි බොරැල්ලෙන් යන එකෙක් ඉන්නවනං මේ අසරණයව දාගෙන යමල්ලා ......
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එල මම එන්නම් තැන දන්නෙත් නැ බන්, ඔෆිසියේ ට්‍රාන්ස්පෝර්ට් එකේ නුගේගොඩට එන්නම් නුගේගොඩින් හරි බොරැල්ලෙන් යන එකෙක් ඉන්නවනං මේ අසරණයව දාගෙන යමල්ලා ......
    මම දන්නෙත් නෑ බන්..මත් එහනම් බොරැල්ලට එන්නම්..අර කොච්චි පේරා ඉන්නේ..ඌ එක්ක යමන්..නැත්තම් උගේ වාහනේ අරන් අපි දෙන්න යමන්;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එල මම එන්නම් තැන දන්නෙත් නැ බන්, ඔෆිසියේ ට්‍රාන්ස්පෝර්ට් එකේ නුගේගොඩට එන්නම් නුගේගොඩින් හරි බොරැල්ලෙන් යන එකෙක් ඉන්නවනං මේ අසරණයව දාගෙන යමල්ලා ......

    පිටකොට්ටේ හන්දිය දන්නවා නේ? එතනින් නවරෝහල පැත්තට (තලවතුගොඩ පාර) ඒ කියන්නේ 153 බස් එක යන පාරේ කිලෝමීටර 03ක් විතර එන්න තියෙන්නේ. ලඟයි බං. කියන තරම් දුරක් නෑ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එල මම එන්නම් තැන දන්නෙත් නැ බන්, ඔෆිසියේ ට්‍රාන්ස්පෝර්ට් එකේ නුගේගොඩට එන්නම් නුගේගොඩින් හරි බොරැල්ලෙන් යන එකෙක් ඉන්නවනං මේ අසරණයව දාගෙන යමල්ලා ......

    බොරැල්ලෙන් 153 නැගපං. කෙලින්ම හාවි එක ඉස්සරහ. පැයක් යාවි බ්ලොක් එක නිසා ඒ පාරේ.. ;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම දන්නෙත් නෑ බන්..මත් එහනම් බොරැල්ලට එන්නම්..අර කොච්චි පේරා ඉන්නේ..ඌ එක්ක යමන්..නැත්තම් උගේ වාහනේ අරන් අපි දෙන්න යමන්;)

    දැං ඔයා ආයේ එනවද? එන්නේ නෑ කීවා නේ? ආයේ එනවලු. අනේ මංදා.. ලිඳටමයි ට්‍රයි එක. :baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    දැං ඔයා ආයේ එනවද? එන්නේ නෑ කීවා නේ? ආයේ එනවලු. අනේ මංදා.. ලිඳටමයි ට්‍රයි එක. :baffled:
    ඔව් සහෝ මම එනව මන්නෙකුත් අරන් අනින්න උබට...:cool:
    :angry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    බොරැල්ලෙන් 153 නැගපං. කෙලින්ම හාවි එක ඉස්සරහ. පැයක් යාවි බ්ලොක් එක නිසා ඒ පාරේ.. ;)
    ඒවියන් කම්පැනි එක තියෙන හරියෙද බන් ?:rolleyes:
    බන්ගලා හන්දිය තියෙන්නේ ඒ හරියෙද බන්:rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් සහෝ මම එනව මන්නෙකුත් අරන් අනින්න උබට...:cool:
    :angry:

    Raisins_Face.jpg

    හා!!!
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මට මේ දොස්තර මුනගැසීම අතිශයින්ම සැකසහිතයි. කලින් පාර සෙටමෝල වෙලාවෙත් මට කෝල් කරන්නත් එපා කියලා ගියපු තැන මම දන්නවා. ඒ නිසා ගෙදර ගියාම අක්කට කියන්න ඕනේ 18 දොස්තරගාවට යනකොට අයියත් එක්ක යන්න කියලා.. :P

    කිඩ්නි ඩොක්ට. චූලා හේරත්, 6. 10. අපොයින්ට්මන්ට් නම්බර් එක හතර.ආසිරි හොස්පිටල්. ඊ චැනලින් එකේ කොපියක් එවන්නද?
    :eek:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කිඩ්නි ඩොක්ට. චූලා හේරත්, 6. 10. අපොයින්ට්මන්ට් නම්බර් එක හතර.ආසිරි හොස්පිටල්. ඊ චැනලින් එකේ කොපියක් එවන්නද?
    :eek:

    බයවෙලා :lol::lol::lol:කොපියකුත් එවන්න අහනවා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒවියන් කම්පැනි එක තියෙන හරියෙද බන් ?:rolleyes:
    බන්ගලා හන්දිය තියෙන්නේ ඒ හරියෙද බන්:rolleyes:

    මොකද්ද බං ඒ හරුපේ:confused:
    ඒවියන් එක තියෙන්නේ බංගලාහන්දියේ නේ බං..:confused:
    කොයිල්ද?

    ඒක පහුකරලා එනකොට තියෙනවා සිරිකොතත් එක්ක කෝට්ටේ හන්දිය. එතනින් වමට. ඒ කියන්නේ තලවතුගොඩ/නවරෝහල පාර. ඒක දිගේම එනකොට හරියටම කිලෝමීටරයක් යද්දි දකුණු පැත්තේ පහුවෙනවා කීල්ස් එකක්. ඊට පස්සේ තව කිලෝමීටරයක් දුර ගියාම පෙට්‍රෝල් ශෙඩ් එකක්. ඒක පහු වෙච්චි ගමන් ඉස්සරහට ගිහින් කොන්දට කියපං හාවි එක ගාවින් බස්සන්න කියලා. (බස් එකෙන්. අයියා උඹට බස්සන එක නෙමෙයි)

    දකුණු පැත්තේ පාරේ පොඩි බෝර්ඩ් එකක් ගහලා තියෙනවා හාවි කියලා. ඒ පාරේ ඇතුලට ගියාම හරි.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිඩ්නි ඩොක්ට. චූලා හේරත්, 6. 10. අපොයින්ට්මන්ට් නම්බර් එක හතර.ආසිරි හොස්පිටල්. ඊ චැනලින් එකේ කොපියක් එවන්නද?
    :eek:

    :lol:

    එහෙනම් අයියේ 7 පහු වෙනවා දොස්තරට පෙන්නනකොට. අනිවා!!! :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම අර අහවල් මන්දිරේ ගාවනේ බන් ඉන්නේ...එතන ඉදන් මට කොම්පන්න වීදියේ ස්ටෙශන් එකට 5මිනිට් නෙහ්....
    මම හවසට ඔෆ්ෆ් වෙලා එතනින් ට්‍රේන් එක අරගෙන දෙමටගොඩ බැහැල 143 කඩුවෙල යනවා...177 කඩුවෙල කොල්ලුපිටියේ නම් මැරුවත් යන්නේ නෑ..පට්ටම ට්‍රැෆික් බන්
    araliya mandire gawada weda
    etisalat ekeda ban inne

    143 maha bayanaka parak ne
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    බොරැල්ලෙන් 153 නැගපං. කෙලින්ම හාවි එක ඉස්සරහ. පැයක් යාවි බ්ලොක් එක නිසා ඒ පාරේ.. ;)

    affo oya welawata 153 awilla eka kotana ketillata pissu hadila aye hadei, mama apu gaman thiyena bothal okkoma gahala ethanama watenawa bolala mawa gihin gedarata daapan, mama transport ekema pitakotte handiyata awilla 153 ellennam..........
     
    Status
    Not open for further replies.