බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මම අයියා නැතුව යන්නේ නැත..:no:
    එකෙක් මාව මරන්න බලන් ඉන්නවා.
    කෝකටත් ආසිරි එක ගාවට එන්නම්. එතකොට කිඩ්නි කේස් එකේ ඇත්ත නැත්ත බලාගන්න පුළුවන් නේහ්..


    වර වර. ඔය බොන හැටියට බොටත් දොස්තරය ගාවට ලගදිම යන්න වෙනවා.:yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යකොව්. දෙස්තරගෙ වැඩේ 6.40 වෙද්දි ඉවරයි. එදා රෑ වගේ කෝල් කරන්න වෙයි කට්ටිය හොයාගන්න. සමයන් නැතුව 7.00 ට වරෙව්.:eek:

    අච්චර දුර ඉඳං දුර කතර ගෙවාගෙන අපි දෙන්නා මචං එකට එනකන්ම අල්ලපු වැටේ ඉන්න බස්කාරයා නෑ... නෙද්දකිං
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඔන්න මම නම් කකුලු කතාවක් කීවේ නෑ... :rolleyes:
    මම දන්නේ නෑ මධුසංඛයා කොහෙන් ඕක හොයාගත්තද කියලා..

    අපට හොරෙන් කකුළුවෝ කනවා බොරු............

    :angry::angry::angry:මම එන්නේ කොහොමද බන් එතකොට

    උබ බොරැල්ලට එනවනං මම බොරැල්ලෙන් බහින්නම්, උබ මන්නෙත් අරං තනියම එන එක බයානකයි;););););)......
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ බන්..ඒ පාරෙම තමා.ජෙම් කටින් එකක IT බන්...
    ඒ ඇයි බන්....ගොඩක් වෙලාවට ඒ රූඩ් එකේ යන්නේ සින්හල අය ගොඩක් අඩුවෙන්
    oya pare traffic nam thiyenawa ban epa wennama hmm
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    යකොව්. දෙස්තරගෙ වැඩේ 6.40 වෙද්දි ඉවරයි. එදා රෑ වගේ කෝල් කරන්න වෙයි කට්ටිය හොයාගන්න. සමයන් නැතුව 7.00 ට වරෙව්.:eek:

    ඔය traffic එකේ එද්දී අනිවා පැයක් යනවා අඩුම, මම අනිවා 7ට කලින් ඔතන ඔෆිසියේ ට්‍රාන්ස්පෝර්ට් එකේනේ එන්නේ..........
     
    Status
    Not open for further replies.