තව 2 GB ගන්න

PDUT

Active member
  • Sep 8, 2015
    215
    41
    28
    හැමෝම දන්නවනේ Google Drive එකේ 15 GB දෙනවා කියලා ඔන්න ඒකට තව 2 GB දෙකක් වැඩිපුර දෙනවලු අද. හැබැයි මේකට Google Security Update සදහා Backup email එකයි නිවැරදි Phone Number එකකුයි දෙන්න ඕන. ඕන අය මෙන්න මෙතනට ගිහිලා අදාල විස්තර දීලා 17GB කරගන්න :D:D :yes: :rolleyes:

    මෙතනින් යන්න
     
    • Like
    Reactions: ryandok

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    WyZy0kH.png
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    100 GB
    $1.99/month

    1 TB
    $9.99/month

    server vala backup tiyaganna google drive patta
    server ekak karanava nam 1TB ganin padu na
     
    Last edited:

    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    මේක ඉතින් අප් වගේ පොඩි අයට මචන්ලා.... :lol::lol::lol::lol: