හැමෝම දන්නවනේ Google Drive එකේ 15 GB දෙනවා කියලා ඔන්න ඒකට තව 2 GB දෙකක් වැඩිපුර දෙනවලු අද. හැබැයි මේකට Google Security Update සදහා Backup email එකයි නිවැරදි Phone Number එකකුයි දෙන්න ඕන. ඕන අය මෙන්න මෙතනට ගිහිලා අදාල විස්තර දීලා 17GB කරගන්න 

මෙතනින් යන්න


මෙතනින් යන්න

