Hydrogen Car From Sri Lanka

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified

    මේ වගේ අයට රජය අත දෙන්න ඕනේ නැද්ද මං අහන්නේ? ඒත් ජාතියේ පවට එහෙම වෙන්නේ නැ:( හැමදේම රටින් එනකන් බලන් ඉන්නවා විතරයි... :angry:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕවට අත දුන්න්ම කොහොමද බන් ඉන්දියන් කටු ටික විකුනන්නේ ? මෝඩි උත්තමය කෝප වෙයි නොවැ ....:sorry:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    මරුසිරා;19694560 said:
    ඕවට අත දුන්න්ම කොහොමද බන් ඉන්දියන් කටු ටික විකුනන්නේ ? මෝඩි උත්තමය කෝප වෙයි නොවැ ....:sorry:

    කොන්දක් නැති අපේ දේසපාලුවන්ගේ වැරදි :angry:

    Good work --

    Some one or government should support him to make this as commercially workable level

    ලොවෙත් වෙන්නේ නැති දෙයක් :(
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    paw ban api, kochchara sampath thibbath ape rate ewain prayojanayak ganna widiyak na

    අපිනම් ඉඳලා මැරිලා යයි බන්, ඒත් අපේ ළමයින්ටත් වෙන්නේ මේකමයි කියලා හිතෙද්දි :(
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    මේකට නරකක් කියනවා නෙමෙයි,

    ඕකේ ඔය තියෙන්නෙ නෝමල් ත්‍රිවීල් එන්ජිමක් ඕක හයිඩ්‍රජන් වලින් දුවන්න පුලුවන් එකක් නෙමෙයි(සද්දෙ උනත් බලපන්කෝ තනිකර ත්‍රිවීල් සද්දේ, වයර් හනස්සත් තරීවීල්ම තමයි ටැංකියත් ත්‍රීවීල් පෙටල් ටැංකියක්)
    අනික විද්‍යුත් විච්චේදනයෙන් හයිඩ්‍රජන් එනජිමක් දුවන්න තරමට හදා ගන්න අමාරුයි ඒකට වැය කරන කරන්ට් එකෙන් කෙලින්ම දුවන්න ඉලෙක්ට්‍රික් වාහනයක් හදන එක වතුරෙන් හයිඩ්‍රජන් අරගෙන වාහනයක් දුවනවාට වඩා කාර්යක්ශමයි අනික හයිඩ්‍රජන් වාහන වැඩ කරන්නේ internal combustion engine වලින් නෙමෙයි Hydrogen Fuel Cell වලින්.

    මට පේන්නේ ඕකත් අර කලින් කීප දෙනෙක් වතුරෙන් දුවන්න හැදුවා කියලා ටීවී එකේ පෙන්නපු එක වගේම ප්‍රොඩාවක් කියලා

    හැබැයි ත්‍රීවීල් එනජිමෙන් ගියර් බොක්ස් එකක් එක්ක රෝද හතරෙ වාහනේ දුවන්න හදපු එක සිරා. හයිඩ්‍රජන් කතාව බොරුවක්. ඒක අහුවෙනවාට තමයි ඔය හයිඩ්‍රජන් වල බලේ අඩු කරන්න පෙට්‍රල් වාශ්පෙ කලවම් කරනවා කියන්නෙ.ඇත්තටම ඕක දුවන්නෙ ඔය පෙට්‍රල් වලින් තමයි. හයිඩ්‍රජන් එක්ක පෙට්‍රල් වාශ්පෙත් තිබුනොත් තවත් හොදට පත්තුවෙන එක තමයි වෙන්නෙ(හයිඩ්‍රජන් වල Ignition temp එකට වඩා පෙට්‍රල් වල Ignition temp එකත් අඩුයි මට මතක විදියට)
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    මරුසිරා;19694560 said:
    ඕවට අත දුන්න්ම කොහොමද බන් ඉන්දියන් කටු ටික විකුනන්නේ ? මෝඩි උත්තමය කෝප වෙයි නොවැ ....:sorry: