මේ වගේ අයට රජය අත දෙන්න ඕනේ නැද්ද මං අහන්නේ? ඒත් ජාතියේ පවට එහෙම වෙන්නේ නැ
හැමදේම රටින් එනකන් බලන් ඉන්නවා විතරයි...

මරුසිරා;19694560 said:ඕවට අත දුන්න්ම කොහොමද බන් ඉන්දියන් කටු ටික විකුනන්නේ ? මෝඩි උත්තමය කෝප වෙයි නොවැ ....![]()

Good work --
Some one or government should support him to make this as commercially workable level

paw ban api, kochchara sampath thibbath ape rate ewain prayojanayak ganna widiyak na