EK Office Fun

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඒක රහසක්.... ස්ලිට් එක ගාව නෙමෙයි බූතයෝ.පාරෙන් අනිත් පැත්තේ තමා වැඩ වසනවා දැක්කේ.. අර හොටෙල් කෝපැරෙෂොන් කඩේ අවට.

    :baffled::baffled::P:P
    වෙන්න බෑ පුතා..මම ඔය හරියේ ගැවසෙන්නේ සෙනසුරාදට විතරයි..ඒකත් මගේ බයික් එකේ...උබ මාව දැකලා නෑ නෙහ්:D
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    වෙන්න බෑ පුතා..මම ඔය හරියේ ගැවසෙන්නේ සෙනසුරාදට විතරයි..ඒකත් මගේ බයික් එකේ...උබ මාව දැකලා නෑ නෙහ්:D

    උබව එකපාරක් දැක්කොත් පටස් ගාල මතක හිටින ගුටිකන මූණක් නේ තියෙන්නේ. හී හී උබ එහෙම හිතාගෙන හිටපන්කෝ... හරි මම උබව දැකලා නැහැ.;)

    බයික් එක තිබුනට මොකෝ... හැබැයි හිටපුගමන් මහරගම බස් පෝලිමේ ඉන්නවත් දැකලා තියෙනවා
    :P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උබව එකපාරක් දැක්කොත් පටස් ගාල මතක හිටින ගුටිකන මූණක් නේ තියෙන්නේ. හී හී උබ එහෙම හිතාගෙන හිටපන්කෝ... හරි මම උබව දැකලා නැහැ.;)

    බයික් එක තිබුනට මොකෝ... හැබැයි හිටපුගමන් මහරගම බස් පෝලිමේ ඉන්නවත් දැකලා තියෙනවා
    :P
    හේ හේ පුතා උබ කොහෙන් හරි වලිගයක් පාගගෙන ඉන්නේ..:P
    මම දැනට අවුරුදු 3කට කලින් නම් මහරගම බස් පෝලිමෙ ඉදල තියෙනවා..ඊට පස්සේ කඩුවෙල නම් ඉන්නවා..හේ හේ...:P
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    879
    113
    Thama math hoyanooo....
    මේ අමිල අයියේ කවද්ද අක්කට ඩිලිවර් තියෙන්නේ 29 උනොත් මරු;)

    29 thama mulin date deela thibune. giya palawenida scan eken kiwa podda harila madi tikak kiyala. 13 aye scan ekak thiyenawa. ewenakotat harila madi nam, operate karala gammu kiwa 15,16 wage dawasaka. normal nam 29 thama thaama dina thiyenne
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හේ හේ පුතා උබ කොහෙන් හරි වලිගයක් පාගගෙන ඉන්නේ..:P
    මම දැනට අවුරුදු 3කට කලින් නම් මහරගම බස් පෝලිමෙ ඉදල තියෙනවා..ඊට පස්සේ කඩුවෙල නම් ඉන්නවා..හේ හේ...:P

    වෙන්ඩැති.මට ,මතකයි ඩෙනිමකුයි නිල්පාට ටීෂර්ට් එකකුයි ගහගෙන ඉන්නවා :yes::P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    29 thama mulin date deela thibune. giya palawenida scan eken kiwa podda harila madi tikak kiyala. 13 aye scan ekak thiyenawa. ewenakotat harila madi nam, operate karala gammu kiwa 15,16 wage dawasaka. normal nam 29 thama thaama dina thiyenne
    අහ්හ්හ් එහෙමද...කිසි ප්‍රශ්නයෙක් වෙන්නේ නෑ අයියේ...ඔයත් එනවනෙහ්
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ටටා ඇ... අපි ගියා... මේටිකේම රෑවෙනකම් කුන කෑවා. අදවත් ඇදිරි වැටෙන්න කලින් ගාටන්න ඕනා

    :rofl: