වෙන්න බෑ පුතා..මම ඔය හරියේ ගැවසෙන්නේ සෙනසුරාදට විතරයි..ඒකත් මගේ බයික් එකේ...උබ මාව දැකලා නෑ නෙහ්ඒක රහසක්.... ස්ලිට් එක ගාව නෙමෙයි බූතයෝ.පාරෙන් අනිත් පැත්තේ තමා වැඩ වසනවා දැක්කේ.. අර හොටෙල් කෝපැරෙෂොන් කඩේ අවට.

වෙන්න බෑ පුතා..මම ඔය හරියේ ගැවසෙන්නේ සෙනසුරාදට විතරයි..ඒකත් මගේ බයික් එකේ...උබ මාව දැකලා නෑ නෙහ්ඒක රහසක්.... ස්ලිට් එක ගාව නෙමෙයි බූතයෝ.පාරෙන් අනිත් පැත්තේ තමා වැඩ වසනවා දැක්කේ.. අර හොටෙල් කෝපැරෙෂොන් කඩේ අවට.

වෙන්න බෑ පුතා..මම ඔය හරියේ ගැවසෙන්නේ සෙනසුරාදට විතරයි..ඒකත් මගේ බයික් එකේ...උබ මාව දැකලා නෑ නෙහ්![]()


හේ හේ පුතා උබ කොහෙන් හරි වලිගයක් පාගගෙන ඉන්නේ..උබව එකපාරක් දැක්කොත් පටස් ගාල මතක හිටින ගුටිකන මූණක් නේ තියෙන්නේ. හී හී උබ එහෙම හිතාගෙන හිටපන්කෝ... හරි මම උබව දැකලා නැහැ.
බයික් එක තිබුනට මොකෝ... හැබැයි හිටපුගමන් මහරගම බස් පෝලිමේ ඉන්නවත් දැකලා තියෙනවා


මේ අමිල අයියේ කවද්ද අක්කට ඩිලිවර් තියෙන්නේ 29 උනොත් මරු![]()
හේ හේ පුතා උබ කොහෙන් හරි වලිගයක් පාගගෙන ඉන්නේ..
මම දැනට අවුරුදු 3කට කලින් නම් මහරගම බස් පෝලිමෙ ඉදල තියෙනවා..ඊට පස්සේ කඩුවෙල නම් ඉන්නවා..හේ හේ...![]()


අහ්හ්හ් එහෙමද...කිසි ප්රශ්නයෙක් වෙන්නේ නෑ අයියේ...ඔයත් එනවනෙහ්29 thama mulin date deela thibune. giya palawenida scan eken kiwa podda harila madi tikak kiyala. 13 aye scan ekak thiyenawa. ewenakotat harila madi nam, operate karala gammu kiwa 15,16 wage dawasaka. normal nam 29 thama thaama dina thiyenne
මට නිල් පාට ටීෂර්ට් නෑ යකෝ...වෙන්ඩැති.මට ,මතකයි ඩෙනිමකුයි නිල්පාට ටීෂර්ට් එකකුයි ගහගෙන ඉන්නවා![]()


මට නිල් පාට ටීෂර්ට් නෑ යකෝ...![]()




ahhh apinam gahanawa onna ithin
welawaka set wemukooo

අහ්හ් මන් ඊයේ පොඩි එකාව දැක්ක....ලංකාවට ඇවිල්ල තමා ඉතින්![]()



ගුඩ් මොර්නින්ග් අමිල අයියා. ලැගේජ් එක එහෙම රෙඩි ඇති නෙහ් දැන්Good morning office kukulani.... keseda waasa desa???

මට නෑ බන් නිල් පාට ටීෂර්ට් එකක්....උබට පිස්සූහා හා... උබට නැත්තන් මටද නිල්පාට ෂර්ට් තියෙන්නේ...![]()

අහ්හ් මන් ඊයේ පොඩි එකාව දැක්ක....
ඇස් වහ කටවහ නෑ කොල්ල ලස්සනයි![]()
මට නෑ බන් නිල් පාට ටීෂර්ට් එකක්....උබට පිස්සූ![]()

අහවල් මන්දිරේ ගාව තියෙන ජුවලරි ෂොප් එකේ නේදනිරේශ් ඇත්තම කියපන් උබ මාව දැක්කද බන්...![]()

ඒකට ෆොරිනස් ල විතරයි එන්නේ බන්...අහවල් මන්දිරේ ගාව තියෙන ජුවලරි ෂොප් එකේ නේද![]()

