Mankadawala Sudassana Thero

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    බොහොමත්ම පිං මචන්. මට දෙයක් දැන ගන්න ඕනේ. මේ පොත් අපි මුද්‍රණය කරන්නනම් මේ ස්වාමින්වහන්සේගෙන් අවසර ගන්න ඔනේ නැද්ද?

    උන්වහන්සේගේ වෙබ්සයිට් එකේ මචන් මේ ටික පබ්ලික් දාල තියෙන්නේ :yes::yes:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මෙම ධර්ම දානමය කුසලය ඔබටත් .මටත් සියලු ලෝ සතුන්ටත් සැප පිණිස හේතුවාසනා වේවා
     
    Chinees Man

    Member
    Dec 11, 2015
    41
    5
    0
    සමහර පොත් තියෙනවා පබ්ලික් දැම්මත් ස්වාමින්වහන්සේගෙන් අවසරේ තියෙන්න ඕනේ මචන්. මං කැමතියි පොත් ප්‍රින්ට් කරලා පුලුවන් විදියට බෙදා දෙන්න. ඒකයි බැලුවේ. ගොඩක් ප්ං යාළුවා.
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    සමහර පොත් තියෙනවා පබ්ලික් දැම්මත් ස්වාමින්වහන්සේගෙන් අවසරේ තියෙන්න ඕනේ මචන්. මං කැමතියි පොත් ප්‍රින්ට් කරලා පුලුවන් විදියට බෙදා දෙන්න. ඒකයි බැලුවේ. ගොඩක් ප්ං යාළුවා.

    පහත දැක්වෙන පොත් මාන්කඩවල සුදස්සන හිමියන්ගේ ධර්ම දේශනා ඇසුරෙන් ලියන ලදී. මේ ජීවිතයේදීම නිවන් දකින්නට වෙර දරන අය සඳහා ධර්ම දානයක් ලෙස මෙම පොත් ප්‍රින්ට් කර නොමිලේ බෙදා හරින්න. :yes::yes::yes:

    http://sudassana.org/transcripts
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    මෙම ධර්ම දානමය කුසලය ඔබටත් .මටත් සියලු ලෝ සතුන්ටත් සැප පිණිස හේතුවාසනා වේවා
     
    • Like
    Reactions: sagee123

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    බොහොම පින් මචන්.
    ධර්ම දානය කරන පිනෙන් ස්වාමින් වහන්සේට නිරෝගී සුව දිර්ගායුෂ අත්වේවා!
    උතුම් වූ නිවනටම හේතු වේවා.
    ධර්ම දානය කරන උබටත් හැමෝටමත් සියලු සත්වයෝන්ටත් මේ පින විහිදී පැතිරී යත්වා.[
     
    Last edited:
    • Like
    Reactions: sagee123

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මෙම ධර්ම දානමය කුසලය ඔබටත් .මටත් සියලු ලෝ සතුන්ටත් සැප පිණිස හේතුවාසනා වේවා

    බොහොම පින් මචන්.
    ධර්ම දානය කරන පිනෙන් ස්වාමින් වහන්සේට නිරෝගී සුව දිර්ගායුෂ අත්වේවා!
    උතුම් වූ නිවනටම හේතු වේවා.
    ධර්ම දානය කරන උබටත් හැමෝටමත් සියලු සත්වයෝන්ටත් මේ පින විහිදී පැතිරී යත්වා.[

    ඔබටත් බොහොම පින්
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    thumbs-up-hand-gesture-smiley-emoticon.gif
    පින් මචන් .
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,845
    792
    113
    @Thusithaya
    මම ගියා හැබයි හාමුදුරැ ෙවා් බලන්න විතරයි බණ ඩවුන්ෙලා්ඩ් කරලා අහන්න ඔ්න ෙගාඩක් පින් ෙම්ක ගැන කිව්වට