පොන්න හැත්ත.
කොළ පාටයි තැබිලි පාටයි මොන අම්මකට දැම්මද මන්ද කොඩියට.
රටේ ඉන්න ඕනේ විදිහ දන්නේ නැත්තම් තොලොංචි කරලා දාන්න තියෙන්නේ බන්.

sinhalingema waradane ban![]()





බයියන්ගේ තවත් බොරුවක් අතේ පත්තුවිය
ජාතික කොඩි ප්‍රශ්නය ගැන විජයකලා කතා කරයි
( චිරාන් ජීවන්ත ) 2016-02-11 11:49:31
යාපනයේ පැවති උත්සවයකදී තමා ජාතික කොඩිය එසවීම ප‍්‍රතික්ෂේප කළ බවට පළවන වාර්තා සත්‍යයෙන් තොර බව ළමා හා කාන්තා කටුයතු පිළිබඳ රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය පවසනවා.
නෙත් නිවුස් කළ විමසීමකදී ඇය කියා සිටියේ අදාළ උත්සවයට තමන් සහභාගී වූ අතර කිසිවෙකුත් ජාතික කොඩිය එසවීමට තමාට ආරාධනා නොකළ බවයි.
එහෙත් ඕනෑම අවස්ථාවක ජාතික කොඩිය එසවීමට තමන් බැඳී සිටින බවද විජයකලා මහේෂ්වරන් මහත්මිය කියා සිටියා.
තමන් කිසි විටෙකත් දෙමල ජාතික සන්ධානය මෙන් ජාතිවාදී අදහස් නොදරන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා
- See more at: http://nethfm.com/article/96544#sthash.cZGhP81S.dpuf
Chatura Alwis විසින් හැමදාම වගේ පසුගිය දිනෙක ද්වේශ සහගත ලෙස පුවතක් විකුර්තිකර තිබුනා. ඒ විජයකලා මහේශ්වරන්ගේ ප්‍රකාශයක් සම්බන්දයෙන් අගමැතිතුමා කිවුව වගේම මේක සංවිදානාත්මක ජාවාරමක් කියන එක බොහොම පැහැදිලියි.
මේ තියෙන්නෙ දිවයිනේ ගිය නිවුස් එක
http://www.divaina.com/2016/02/10/news28.html
ඒක බොරු නිවුස් එකක් බව නෙත් එකෙන් ඇමතිතුමිය කිවුවෙ මෙහෙම
http://nethfm.com/article/96544
මෝඩ බයියන්ගෙ කරපිටින් ගිහින් පාර්ලිමේන්තු රිංගන්න බලාගෙන ජාතියම නොමග යවන Chatura Alwis ව කරතියාගෙන යන අවබෝධයෙන් තොර මිනිසුන් මේ පිබදව මොකද කියන්නෙ?
චතුර බොරුව වවාගෙන කන විදිය අහන්න බයි මීඩියා වලින්
https://www.facebook.com/abrighterfutuersl/videos/1720631278172753/
මුන්ට මාද්‍යවේදියො කියන එක මාද්‍යවේදීන්ට නින්දාවක්. දෙරණට මාද්‍ය ආයතනයක් කියන එක මාද්‍ය ආයතන වලට නින්දාවක්. ඇයි මෙහෙම මාද්‍යවේදීන්ට හැසිරෙන්න දෙන්නෙ?
පහුගිය ආන්ඩුවෙන් වගේ සුදු වෑන් වලින් උස්සල කකුල් අතපය කඩල දාල හරි මරල දාන්නෙ හරි නැති හින්දද මෙයාල මෙ සත්තු විදියට හැසිරෙන්නෙ?
ඇයි බැරි අසත්‍ය වපුරන මෙවැනි කුලියට කහින්නන්ට විරුද්දව නීතිය ක්‍රියාත්මක කරන්න? ඒත් වැඩක් නෑනේ අප්පච්චි මලා.![]()

E athal ekath iwarai![]()



ඔව් බන් මුන්ව මහින්ද තාමත් මෝඩයෝ කරගෙනනේ ඉන්නේ. ඒකනේ දුක.![]()
අනේ ගොන් හරකෝ
දිවයිනේ දාපු එක බොරු සහ නෙත් වෙබ් එකේ දාපු එක හරි කියල කොහොමද උඹ කියන්නේ?
අනේ ගොන් හරකෝ
දිවයිනේ දාපු එක බොරු සහ නෙත් වෙබ් එකේ දාපු එක හරි කියල කොහොමද උඹ කියන්නේ?


අනේ හරකෝ. එතකොට උඹ කොහොමද කියන්නේ දිවයිනේ හරි නෙත් එක වැරදි කියලා?![]()