විජයකලා ජාතික කොඩිය එපා කියයි

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිංහල උන්ගෙ සහජීවනේ හින්ද අන්තිමට තවත් ඊලම් යුද්දයක් .... එක්කො ඕන් නැ....
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    පොන්න හැත්ත.
    කොළ පාටයි තැබිලි පාටයි මොන අම්මකට දැම්මද මන්ද කොඩියට.
    රටේ ඉන්න ඕනේ විදිහ දන්නේ නැත්තම් තොලොංචි කරලා දාන්න තියෙන්නේ බන්.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    පොන්න හැත්ත.
    කොළ පාටයි තැබිලි පාටයි මොන අම්මකට දැම්මද මන්ද කොඩියට.
    රටේ ඉන්න ඕනේ විදිහ දන්නේ නැත්තම් තොලොංචි කරලා දාන්න තියෙන්නේ බන්.

    sinhalingema waradane ban :(
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    sinhalingema waradane ban :(

    සහජිවනේ.
    ඔලුවටත් රීල යයි ඔහොම ගියොත්.
    නෑ බං. ඕකුන්ට ඕක උස්සන්න බැරි නම් අර තීරු දෙකත් අයින් කරලා දාන්න තියෙන්නේ.
    කොඩියෙනුත් කෑල්ලක් දීල තියෙන්නේ. රටෙන් කෑල්ලක් විතරයි අඩු වෙලා ඇත්තේ.
    වෙන එක රටකවත් තියනවද බන් ඔහොම.
    ශික්.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,611
    28,583
    113
    ජාතික කොඩි ප්‍රශ්නය ගැන විජයකලා කතා කරයි

    ( චිරාන් ජීවන්ත ) 2016-02-11 11:49:31

    යාපනයේ පැවති උත්සවයකදී තමා ජාතික කොඩිය එසවීම ප‍්‍රතික්ෂේප කළ බවට පළවන වාර්තා සත්‍යයෙන් තොර බව ළමා හා කාන්තා කටුයතු පිළිබඳ රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය පවසනවා.
    නෙත් නිවුස් කළ විමසීමකදී ඇය කියා සිටියේ අදාළ උත්සවයට තමන් සහභාගී වූ අතර කිසිවෙකුත් ජාතික කොඩිය එසවීමට තමාට ආරාධනා නොකළ බවයි.
    එහෙත් ඕනෑම අවස්ථාවක ජාතික කොඩිය එසවීමට තමන් බැඳී සිටින බවද විජයකලා මහේෂ්වරන් මහත්මිය කියා සිටියා.
    තමන් කිසි විටෙකත් දෙමල ජාතික සන්ධානය මෙන් ජාතිවාදී අදහස් නොදරන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා

    - See more at: http://nethfm.com/article/96544
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,405
    6,231
    113
    මේ කෑරී වෙසී කොමත් පුකේ අමාරුවෙන් ඉන්නේ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බයියන්ගේ තවත් බොරුවක් අතේ පත්තුවිය :lol::lol:

    ජාතික කොඩි ප්‍රශ්නය ගැන විජයකලා කතා කරයි
    ( චිරාන් ජීවන්ත ) 2016-02-11 11:49:31

    යාපනයේ පැවති උත්සවයකදී තමා ජාතික කොඩිය එසවීම ප‍්‍රතික්ෂේප කළ බවට පළවන වාර්තා සත්‍යයෙන් තොර බව ළමා හා කාන්තා කටුයතු පිළිබඳ රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය පවසනවා.

    නෙත් නිවුස් කළ විමසීමකදී ඇය කියා සිටියේ අදාළ උත්සවයට තමන් සහභාගී වූ අතර කිසිවෙකුත් ජාතික කොඩිය එසවීමට තමාට ආරාධනා නොකළ බවයි.

    එහෙත් ඕනෑම අවස්ථාවක ජාතික කොඩිය එසවීමට තමන් බැඳී සිටින බවද විජයකලා මහේෂ්වරන් මහත්මිය කියා සිටියා.

    තමන් කිසි විටෙකත් දෙමල ජාතික සන්ධානය මෙන් ජාතිවාදී අදහස් නොදරන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා
    - See more at: http://nethfm.com/article/96544#sthash.cZGhP81S.dpuf

    Chatura Alwis විසින් හැමදාම වගේ පසුගිය දිනෙක ද්වේශ සහගත ලෙස පුවතක් විකුර්තිකර තිබුනා. ඒ විජයකලා මහේශ්වරන්ගේ ප්‍රකාශයක් සම්බන්දයෙන් අගමැතිතුමා කිවුව වගේම මේක සංවිදානාත්මක ජාවාරමක් කියන එක බොහොම පැහැදිලියි.

    මේ තියෙන්නෙ දිවයිනේ ගිය නිවුස් එක

    http://www.divaina.com/2016/02/10/news28.html

    ඒක බොරු නිවුස් එකක් බව නෙත් එකෙන් ඇමතිතුමිය කිවුවෙ මෙහෙම

    http://nethfm.com/article/96544

    මෝඩ බයියන්ගෙ කරපිටින් ගිහින් පාර්ලිමේන්තු රිංගන්න බලාගෙන ජාතියම නොමග යවන Chatura Alwis ව කරතියාගෙන යන අවබෝධයෙන් තොර මිනිසුන් මේ පිබදව මොකද කියන්නෙ?

    චතුර බොරුව වවාගෙන කන විදිය අහන්න බයි මීඩියා වලින්

    https://www.facebook.com/abrighterfutuersl/videos/1720631278172753/

    මුන්ට මාද්‍යවේදියො කියන එක මාද්‍යවේදීන්ට නින්දාවක්. දෙරණට මාද්‍ය ආයතනයක් කියන එක මාද්‍ය ආයතන වලට නින්දාවක්. ඇයි මෙහෙම මාද්‍යවේදීන්ට හැසිරෙන්න දෙන්නෙ?

    පහුගිය ආන්ඩුවෙන් වගේ සුදු වෑන් වලින් උස්සල කකුල් අතපය කඩල දාල හරි මරල දාන්නෙ හරි නැති හින්දද මෙයාල මෙ සත්තු විදියට හැසිරෙන්නෙ?

    ඇයි බැරි අසත්‍ය වපුරන මෙවැනි කුලියට කහින්නන්ට විරුද්දව නීතිය ක්‍රියාත්මක කරන්න? ඒත් වැඩක් නෑනේ අප්පච්චි මලා.
    :lol::lol::lol:
     
    E athal ekath iwarai :lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඔව් බන් මුන්ව මහින්ද තාමත් මෝඩයෝ කරගෙනනේ ඉන්නේ. ඒකනේ දුක. :lol::lol::lol:

    අනේ ගොන් හරකෝ

    දිවයිනේ දාපු එක බොරු සහ නෙත් වෙබ් එකේ දාපු එක හරි කියල කොහොමද උඹ කියන්නේ?
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,153
    3,157
    113

    අනේ ගොන් හරකෝ

    දිවයිනේ දාපු එක බොරු සහ නෙත් වෙබ් එකේ දාපු එක හරි කියල කොහොමද උඹ කියන්නේ?

    Ethakota nethi eke daapu eka boru diwaine daapu eka hari kiyalada umba kiyanne..ane hike..nethi eke recording eka pitinma thiyenawa ahala balapan gon labba
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    අනේ ගොන් හරකෝ

    දිවයිනේ දාපු එක බොරු සහ නෙත් වෙබ් එකේ දාපු එක හරි කියල කොහොමද උඹ කියන්නේ?

    අනේ හරකෝ. එතකොට උඹ කොහොමද කියන්නේ දිවයිනේ හරි නෙත් එක වැරදි කියලා? :lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    12742356_596525517166780_5331098157921976921_n.jpg
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව

    හරකෝ කරුණ අම්මාන් , පිල්ලෙයාන් ලා මහින්ද ට එකතු උනේ ඊළම අත ඇරලා.... උන් කවදාවත් ෆෙඩරල් ඉල්ලුවෙත් නැහැ .... නමුත් විජය කළා ඇතුළු දෙමල සන්දනේ උන් ඊළම තාම අත අරල නැහැ
    කැපුවත් කොළ වහේ හැම දේම හරි කියා කියා ආණ්ඩුවට පුක දෙන්න එපා යකෝ
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අනේ හරකෝ. එතකොට උඹ කොහොමද කියන්නේ දිවයිනේ හරි නෙත් එක වැරදි කියලා? :lol::lol:

    දැන් ඔය දෙකම දැම්මේ මමද උඹද? ඒ කියන්නේ දෙකම සුවර් නැතිවද උඹ ඔතන පොර වගේ දැම්මේ

    සිරිකොතේ පුක දෙන එක නවත්ත්මපන්
     
    Similar threads