ATM machine eken Salli ganna minihek

Xione

Banned
Jan 10, 2014
301
16
0
k exchange atm තියෙන්නේ සිංග වල විතරයි කියල අජුත වෙච්ච උඹ ඉතින් ආයේ flag ගැන කියන්න එනවා.
ඒටීඑම් එකේ බැංකුවේ නම බලපන් ටිකක්
 
Aug 12, 2012
4,169
652
0
k exchange atm තියෙන්නේ සිංග වල විතරයි කියල අජුත වෙච්ච උඹ ඉතින් ආයේ flag ගැන කියන්න එනවා.

dont feed the troll machan :D he knows its thailand more than us :D he is just trying to get entertained by trolling us :lol:
 
Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඒටීඑම් එකේ බැංකුවේ නම බලපන් ටිකක්
    ඇයි මොකද ප්‍රශ්නේ?
    ඕක thailand තමයි බන්.

    එළකිරි එකේ දාන්නත් කලින් ඕක reddit එකේ ඉස්සරලම ගියේ. (https://www.reddit.com/r/pics/comments/457pd4/man_withdrawing_cash_from_atm_in_thailand/). OP කියල තියෙන්නෙත් thailand කියල. thailand ගිය ඕනේ කෙනෙක් ට ඕක දැක්ක ගමන් කියන්නත් පුළුවන් කොහෙද කියල.
     
    උඹ තායිලන්ඩ් ගියාද?
    තායිලන්ඩ් වල කොහෙද බන් රිස්ටා සිගරට් තියෙන්නෙ?
    බලපන් ඔය ෆොටෝ එකේ එකා රිස්ටා එකක් බොන්නෙ
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Thailand must be dangerous if a guy needs two bodyguards at an ATM.

    reddit eke comments patta :lol:
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    බොරු දාන්න එපා බන්
    කේ එක්ස්චේන්ජ් තියෙන්නෙ සින්ගා වල විතරයි

    හම්මා මේ ගෝතයා අදත් නානවා. :lol: ඊයේ කොට්ටාවේ කොල්ලොන්ට මුස්ලිම් උන් වගයක් ගැහුව්වා කියලා බයිලයක් දාගන thread එකක් open කරන් බයිට් උනා. කෝ උට්ටෝ එ් thread එක?
     
    Aug 12, 2012
    4,169
    652
    0
    හම්මා මේ ගෝතයා අදත් නානවා. :lol: ඊයේ කොට්ටාවේ කොල්ලොන්ට මුස්ලිම් උන් වගයක් ගැහුව්වා කියලා බයිලයක් දාගන thread එකක් open කරන් බයිට් උනා. කෝ උට්ටෝ එ් thread එක?

    mu naapu nathi thanak naha wage :lol: prashnekata thiyenne mu naana eka muta therenne nathi eka :lol:

    ඇත්ත නැත්ත මොනා උනත් ඒ.ටී.එම් එකෙන් අරන් අර දෙපැත්තෙ තියෙන කැට දෙකට දාන්න ඇති.:lol:

    :lol:
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    meka 100%kma nemei 110%k unath Thailand thamai, mama oya atm eken keepa serayakma aran tiyenawa. mama hithanne meka prathunam wala laga tiyena thenak.

    ai me uncle atm eken salli aragena ididdi thawa dennek e atharamada inne.