උඹල ඉගෙන ගෙන තියෙනව නේ, පදාර්ථය පවතින්ඩ පුලුවන් අවස්ථා 3 ක් තියෙනව..
ඝන, ද්‍රව, වායු..
උඹල දන්නවද වාෂ්ප කියන්නෙ මේ කියන වායු අවස්ථාවට නෙමේ..
ජල වාෂ්ප තියෙනව, පෙට්‍රල් වාෂ්ප තියෙනව.. ඒත් ඒ වායුවක් නෙමේ.. gas එකක් නෙමේ..
ජලය ද්‍රව අවස්ථාවෙන් වායු අවස්ථාවට පත්වෙන්ඩ නං අනිවා, 100 C පහු කරන්ඩ ඕන.. ඒත් ජල වාෂ්ප හැදෙන්ඩ එච්චර ලොකු උෂ්නත්වයක් අවශ්‍ය නෑ.. 20 C දි වුණත් ජල වාෂ්ප පවතින්ඩ පුලුවන්..
වැලේ ඇඳුම් වනපුහම ඒව වේලෙන්නෙ 100 C වඩා රත් වෙලා නෙමේනෙ.. ටිකක් අව් රස්නෙ වැදුනම ජලය වාෂ්ප විදියට ඇඳුමෙන් අයින් වෙලා යනව..
එතකොට වායු(gas) සහ වාෂ්ප කියන්නෙ දෙකක්