වාෂ්ප

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,926
    1
    43,214
    113
    උඹල ඉගෙන ගෙන තියෙනව නේ, පදාර්ථය පවතින්ඩ පුලුවන් අවස්ථා 3 ක් තියෙනව..
    ඝන, ද්‍රව, වායු..

    උඹල දන්නවද වාෂ්ප කියන්නෙ මේ කියන වායු අවස්ථාවට නෙමේ..
    ජල වාෂ්ප තියෙනව, පෙට්‍රල් වාෂ්ප තියෙනව.. ඒත් ඒ වායුවක් නෙමේ.. gas එකක් නෙමේ..

    ජලය ද්‍රව අවස්ථාවෙන් වායු අවස්ථාවට පත්වෙන්ඩ නං අනිවා, 100 C පහු කරන්ඩ ඕන.. ඒත් ජල වාෂ්ප හැදෙන්ඩ එච්චර ලොකු උෂ්නත්වයක් අවශ්‍ය නෑ.. 20 C දි වුණත් ජල වාෂ්ප පවතින්ඩ පුලුවන්..

    වැලේ ඇඳුම් වනපුහම ඒව වේලෙන්නෙ 100 C වඩා රත් වෙලා නෙමේනෙ.. ටිකක් අව් රස්නෙ වැදුනම ජලය වාෂ්ප විදියට ඇඳුමෙන් අයින් වෙලා යනව..

    එතකොට වායු(gas) සහ වාෂ්ප කියන්නෙ දෙකක් ;)
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●

    ඔය දෙකම එකක් මචෝ.:yes:

    ඔතනදි වෙන්නෙ නම් වැඩ දෙකක් ;)

    100c වලදී වතුර නටනවා. මේකට කියන්නෙ වාෂ්පීකරණය කියල.
    එත් ද්‍රව පෘෂ්ටයෙන් වෙන්නෙ වාෂ්පිභවනය.
    වාෂ්පීභවනය ද්‍රව වාත අතුරු මුහුණතේ වර්ගපලය මත රදා පවතිනවා :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,926
    1
    43,214
    113

    ඔය දෙකම එකක් මචෝ.:yes:

    ඔතනදි වෙන්නෙ නම් වැඩ දෙකක් ;)

    100c වලදී වතුර නටනවා. මේකට කියන්නෙ වාෂ්පීකරණය කියල.
    එත් ද්‍රව පෘෂ්ටයෙන් වෙන්නෙ වාෂ්පිභවනය.
    වාෂ්පීභවනය ද්‍රව වාත අතුරු මුහුණතේ වර්ගපලය මත රදා පවතිනවා :yes:

    අඩේ තැන්කියු මචං.. තව විස්තර කරල දුන්නට.. එතකොට වාෂ්ප වායු කියන්නෙ එකම විදියක්ද ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,926
    1
    43,214
    113
    පදාර්ථ කියන්නෙ මොනවද බන් :confused:

    මේ හැම දෙයක්ම පදාර්ථ තමා.. වතුර, අපේ ඇඟ, යකඩ කෑලි, ලී කෑලි, පෙට්‍රල්, ඩීසල්, වාතය, වායු වර්ග එකී මෙකී නොකී හැම දෙයක්ම :lol:

    පදාර්ථ නොවන්නෙ මොනාද කියල කිව්වොත් උඹට හොඳට තේරෙයි.. ආලෝකය පදාර්ථයක් නෙමේ..

    පදාර්ථ හැම තිස්සෙම අවකාශයේ ඉඩක් ගන්නව.. ස්කන්ධයක් තියෙනව, ඒ කියන්නෙ බරක් තියෙනව..

    Rukaef මල්ලි තව ලස්සනට පැහැදිලි කරල දෙයි, නියම වචන ටික දාල ;)
     
    Last edited:

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    අඩේ තැන්කියු මචං.. තව විස්තර කරල දුන්නට.. එතකොට වාෂ්ප වායු කියන්නෙ එකම විදියක්ද ?

    ඔව් ඔව්.

    ජල වාෂ්ප - H2O(g)
    ජල වායුව - H2O(g):eek::eek::eek:

    ජල වායුව කියල සාමාන්‍ය ව්‍යවහාරයේදී කියන්නෙ H2, CO සම මවුල මිශ්‍රණයකට;)
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මේ හැම දෙයක්ම පදාර්ථ තමා.. වතුර, අපේ ඇඟ, යකඩ කෑලි, ලී කෑලි, පෙට්‍රල්, ඩීසල්, වාතය, වායු වර්ග එකී මෙකී නොකී හැම දෙයක්ම :lol:

    පදාර්ථ නොවන්නෙ මොනාද කියල කිව්වොත් උඹට හොඳට තේරෙයි.. ආලෝකය පදාර්ථයක් නෙමේ..

    පදාර්ථ හැම තිස්සෙම අවකාශයේ ඉඩක් ගන්නව.. ස්කන්ධයක් තියෙනව, ඒ කියන්නෙ බරක් තියෙනව..

    Rukaef මල්ලි තව ලස්සනට පැහැදිලි කරල දෙයි, නියම වචන ටික දාල ;)

    ඔබට සතුටුයිද දැන් :oo::baffled:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    ඔය දෙකම එකක් මචෝ.:yes:

    ඔතනදි වෙන්නෙ නම් වැඩ දෙකක් ;)

    100c වලදී වතුර නටනවා. මේකට කියන්නෙ වාෂ්පීකරණය කියල.
    එත් ද්‍රව පෘෂ්ටයෙන් වෙන්නෙ වාෂ්පිභවනය.
    වාෂ්පීභවනය ද්‍රව වාත අතුරු මුහුණතේ වර්ගපලය මත රදා පවතිනවා :yes:
    :yes::yes::cool:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,926
    1
    43,214
    113
    ඔව් ඔව්.

    ජල වාෂ්ප - H2O(g)
    ජල වායුව - H2O(g):eek::eek::eek:

    ජල වායුව කියල සාමාන්‍ය ව්‍යවහාරයේදී කියන්නෙ H2, CO සම මවුල මිශ්‍රණයකට;)

    සම මවුල මිශ්‍රණයක් කිව්වෙ ?