බෝතල් 3ක් වැඩිත් එක්ක.. දැනට ඉන්නේ මුද්‍රණ මාමයි රංගුවයි විතරයි.වයින් සෙට් එක බැස්සත් බෝතල් දෙකත් ඇති...චිවාස් ලීටරයයි රම් බෝතලෙයි හොඳ ගනන්...
එහෙනං මදි වෙනවා කියලා හිතා ගනිංකෝ මාමේ..

වයින් එක/ බියර් එක ස්ටාටරේ..

ඊට පස්සේ තමා මැසිම ස්ටාර්ට් වෙන්නේ...

මගේ කෝල් ආන්සර් නොකරන්නේ මොකෝ මාමේ....??
මට හිතෙනවා එහෙම ලයින් එකක් වෙයි....
මුද්‍රණ මාමයි රංගුවයි තව බඩා මාමයි සෙට් වෙයි.. වයින් සෙට් එකත් එහෙන් මෙහෙන් වනා ගත්තොත් හොඳ ගනම්...




