බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මෝර මාමිගේ මහා සම්ප්‍රාප්තියට තව දවස් 02යි.....
    මෝර මාමිගේ බත් කාර්ඩ් එක සම්පුර්නයෙන් අහිමි කිරීමට තව දවස් 04යි...
    දෙවන මහා සෙටමෝලට තව දවස් 06යි..

    :rolleyes: දැන් කොහෙද ඔය සෙටමෝල.....?? කිව්වේ ක්ලිනික් එකේ කියලා නේ? දේසාන් මාමි කිව්වේ තලවතුගොඩ කතාවක්....?? :rolleyes:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    දැන් එතකොට මෙතන බෝතල් දෙකයි චිවාස් එකයි වයින් බෝතල් දෙකයි... වයින් දෙක මෝරා / පේරා / කිඹුලා / මදු ගසන කොට අනික් බෝතල් 3 කවුද ගසන්නේ? අච්චු මාමාට නම් නතින්ග් නෙහ්...:P ශුවර් රංගුවා කබ්බා දාලා හොඳ පිස්සුවක් කෙලිනවා... :lol:

    වහින් ගහන උන් ටික මේවට බැස්සේ නැත්නම් බඩු ඇති වෙයි
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    දැන් එතකොට මෙතන බෝතල් දෙකයි චිවාස් එකයි වයින් බෝතල් දෙකයි... වයින් දෙක මෝරා / පේරා / කිඹුලා / මදු ගසන කොට අනික් බෝතල් 3 කවුද ගසන්නේ? අච්චු මාමාට නම් නතින්ග් නෙහ්...:P ශුවර් රංගුවා කබ්බා දාලා හොඳ පිස්සුවක් කෙලිනවා... :lol:

    ranguawa aye lide.....

    කවද්ද කොතනද බන් දැන් හරියටම සෙට් වෙන්නේ? 18 හාවී එකේද? රාත්‍රී 7 ට ද?

    :yes::yes::yes:
    oya pera n mora nan 7ta enne na, mai ranguai 7 weddi ennam ubath waren api gasala arun 8 weddiwath awe naththam wine ekath gasala gedara ewmu;);););););).....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කාලක් විතර බිපු බෝතලයක් තියනවා. ඕනේ නම් අඩුවට දෙන්නම්
    සහෝ අලුත් ඒවා අවශ්‍ය කරන්නේ
    බිපුවා ගෙනිහින් වස නිගිරාවයි වෙන්නේ :lol:
    සුයන්න
    සල්ලිත් දාලා එකවුන්ට් එකට අරගෙන තියන්න කියලා
    අඩුවට ගන්න පුළුවන් උපරිම ගාන බෝතල්
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වහින් ගහන උන් ටික මේවට බැස්සේ නැත්නම් බඩු ඇති වෙයි
    බෝතල් 3ක් වැඩිත් එක්ක.. දැනට ඉන්නේ මුද්‍රණ මාමයි රංගුවයි විතරයි.වයින් සෙට් එක බැස්සත් බෝතල් දෙකත් ඇති... :D චිවාස් ලීටරයයි රම් බෝතලෙයි හොඳ ගනන්...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=1725931

    දැං ඉන්න වයසත් එක්ක ඕනෙද මේවා..
    අනේ මංදා.. වයසට යන්න යන්න.. නෑ එක්කෝ ඕනේ නෑ. ලංකාවට ආවාම බලාගමුකෝ..
    16 වෙනිදට එන්න හිටියේ. නෑ 15ම ඇවිත් මෝර නැන්දිට ගින්න දෙනවා..
    ඔය තියෙනවයි කියන දොස්තර එපොයින්ට්මන්ට්ස්, එතකොට ගෙට් ටුගෙදර්, සෙටමෝල් (අපේ එක ඇරෙන්න) හැම එකටම තනියම යවන්න එපා කියලා..

    :yes::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බෝතල් 3ක් වැඩිත් එක්ක.. දැනට ඉන්නේ මුද්‍රණ මාමයි රංගුවයි විතරයි.වයින් සෙට් එක බැස්සත් බෝතල් දෙකත් ඇති... :D චිවාස් ලීටරයයි රම් බෝතලෙයි හොඳ ගනන්...
    කට්ටිය සුළගේ පාවී පාවී ඉඳීවි හා හා
    ආතල් කෝටියයි
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    එසේය. :yes:චොප්පෙ මලේ එන්නෙ නැතෑ?:eek:
    එන්න නම් ආසයි... ම්ම්ම් ම්ම් බලමු උපරිම ට්‍රයි එකක් දෙන්නම්... බිව්වේ නැතත් ඇවිල්ලා යන්න හරි එන්නම් කෙටි වෙලාවකට...:cool::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rolleyes: දැන් කොහෙද ඔය සෙටමෝල.....?? කිව්වේ ක්ලිනික් එකේ කියලා නේ? දේසාන් මාමි කිව්වේ තලවතුගොඩ කතාවක්....?? :rolleyes:

    නෑ. තලවතුගොඩ හාවි. කිඹුලා මාමි එනෝ කීවා එහෙට රුවල දලා යන්න
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එන්න නම් ආසයි... ම්ම්ම් ම්ම් බලමු උපරිම ට්‍රයි එකක් දෙන්නම්... බිව්වේ නැතත් ඇවිල්ලා යන්න හරි එන්නම් කෙටි වෙලාවකට...:cool::yes:
    නුගේගොඩ මම දන්න ගෙයක් තියෙනවා බන්
    ඔරියන්ට් ඇකඩමි එක ගාව
    එතන උඩ තට්ටුවේ බොන්නම හදපු ප්ලේස් එකක් තියෙනවා
    වෙලාවක් අල්ලලා ආයේ සෙට මෝල් වීමක් කරමුද
    සෙනසුරාද දවසක හවස වගේ මේ සෙට් එකම
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    නුගේගොඩ මම දන්න ගෙයක් තියෙනවා බන්
    ඔරියන්ට් ඇකඩමි එක ගාව
    එතන උඩ තට්ටුවේ බොන්නම හදපු ප්ලේස් එකක් තියෙනවා
    වෙලාවක් අල්ලලා ආයේ සෙට මෝල් වීමක් කරමුද
    සෙනසුරාද දවසක හවස වගේ මේ සෙට් එකම
    ela aniwa...
    11.gif
    Mora nam full busy... aye allanna wenne na... anik aya ekka thamai... nugegoda kothanada ban?
     
    Status
    Not open for further replies.